25/08/2026
අප විසින් නිර්මාණය කළ Laundry Area Joinery Design එකක්. 🤎
අවකාශය උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් Washing Machine Storage, Closed Cabinets, Open Shelves සහ Overhead Cabinets එකට combine කරලා clean & modern look එකක් ලබාදී තිබෙනවා.
2D Drawing එකේ සිට 3D Design එක දක්වා — අවසාන නිමාව දක්වාම functionality සහ aesthetics දෙකම ගැන අවධානයෙන්.
A thoughtfully designed Laundry Storage Solution, combining functionality, smart space planning and a modern aesthetic.
Designed with precision. Created for your space. Built for everyday living. ✨