Hansi Dubai

Hansi Dubai Cooking is my love language

♥️
17/05/2026

♥️

විඩාබර හිත් නිවා සනහන
සොඳුරු සත්සර සුයාමය,
අපේ ගී පැදුර අටවන දිග හැරුම..
වැළඳගන්න ආදරයෙන්, දිනය වෙන් කරගන්නටයි මේ ඇරයුම..
ලබන 2027 වස, දුරුතු මහේ 30 වන දින..🎶🪉

“𝘞𝘩𝘦𝘳𝘦 𝘵𝘩𝘦 𝘞𝘰𝘳𝘥𝘴 𝘍𝘢𝘪𝘭, 𝘔𝘶𝘴𝘪𝘤 𝘚𝘱𝘦𝘢𝘬𝘴.”
𝘙𝘦𝘴𝘦𝘳𝘷𝘦 𝘵𝘩𝘦 𝘥𝘢𝘵𝘦 𝟑𝟎 𝐉𝐚𝐧𝐮𝐚𝐫𝐲 𝟐𝟎𝟐𝟕 𝘧𝘰𝘳 𝘢 𝘴𝘦𝘳𝘦𝘯𝘦 𝘦𝘷𝘦𝘯𝘪𝘯𝘨 𝘰𝘧 𝘮𝘶𝘴𝘪𝘤, 𝘮𝘢𝘳𝘬𝘪𝘯𝘨 𝘵𝘩𝘦 𝘶𝘯𝘧𝘰𝘭𝘥𝘪𝘯𝘨 𝘰𝘧 𝘵𝘩𝘦 𝘦𝘪𝘨𝘩𝘵𝘩 𝘤𝘩𝘢𝘱𝘵𝘦𝘳 𝘰𝘧 “𝐀𝐩𝐞 𝐆𝐞𝐞 𝐏𝐞𝐝𝐮𝐫𝐚”...🎶🪉

16/05/2026

I love cooking 💃👩‍🍳
Simple breakfast 🧡 Weekend vibez ✨

13/05/2026

වටලප්පන් 🤎

#වටලප්පන්

03/05/2026

කට්ලට් 😁

මට අලුත් videographer කෙනෙක් හම්බුනා 🤪

30/04/2026

I got over 100 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

25/04/2026

Boiled egg sandwich 🥪


24/04/2026

Fish Market එකෙන් ගෙනාපු අලුත්ම කෙලවල්ලො මාළු, අද හැදුවා වෙනදට වඩා ටිකක් වෙනස් විදියට.. 🖤

මිරිසටත් නැති කිරටත් නැති මැද එකක් 😜

22/04/2026

ඔන්න මේ වෙනකන් මගේ කෑම ටික.. 😌😍

20/04/2026

වඩේ වඩේ පරිප්පු වඩේ 😁😋

19/04/2026

අවුරුදු Menu ❤️


18/04/2026

අවුරුද්දට හදපු රිබන් කේක් එකේ වීඩියෝ එක..
මේක ඇත්තටම හැදුවෙ අපේ ශේන්..💜
එයා තමයි මේක බීට් කරේ. ඔය පේන පොඩි අත් දෙක එයාගෙ 🥰
He is an expert 🥰

💜

Address

Dubai

Alerts

Be the first to know and let us send you an email when Hansi Dubai posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share