19/10/2023
🔴 Fatty Liver තියන යාලුවෝ ටැග් කරල එයාලවත් දැනුවත් කරන්න. Tag a person who has Fatty Liver and Educate Him/Her too.
🔴 Fatty Liver තත්ත්වය නොසලකා හැරීමෙන් හෝ අතපසු වීමෙන් ක්රමයෙන් සිරෝසිස් දක්වා වර්ධනය වී අක්මාවේ සියලු ක්රියා අඩපණ වීම (Liver failure) දක්වාම වර්ධනය විය හැකිය.
- Dr. Namal Wijesinghe MBBS (SL)/CCA(Col)
Pg Dip in Sports Medicine (Col)
Medical officer in Sports Medicine, DGH Negombo.