02/08/2026
පියවරෙන් පියවර අපෙන් නිවසක් හැඩ වෙන විදිය... 🏠✨
හිස් ඉඩමක, ඔබේ සිහින නිවස හැබෑවටම ඇස් පනාපිට පෙනෙන තෙක් අපේ නිර්මාණාත්මක ගමන සිදුවන්නේ මෙන්න මේ විදියටයි:
📐 1. Concept & CAD Planning:
ඔබේ අවශ්‍යතාවයට සහ ඉඩමට හරියටම ගැලපෙන ලෙස මිනුම් සහිත නිවැරදි Architectural Drawings සකස් කිරීම.
🧊 2. 3D Modeling:
2D ප්ලෑන් එකෙන් ඔබ්බට ගොස් නිවසේ හැඩය, උස ප්‍රමාණයන් සහ අවකාශය (Space) පැහැදිලිව දැකබලා ගැනීමට 3D Model එක නිර්මාණය කිරීම.
📸 3. Photorealistic Rendering:
ආලෝකය (Lighting), වර්ණ, Material Finishes සහ Landscaping සමඟින් නිවස හැදුවාට පස්සේ සැබෑවටම පෙනෙන ආකාරය (Final Render) ඔබට සමීප කිරීම.
ඔබේ සිහින නිවසත් හිස් කොළයකින් පටන් අරන් මේ වගේ ලස්සනට සැබෑ කරගන්න අවශ්‍යද?
📞 Call / WhatsApp: 077 531 7233 / 0717081850
📍 Location: Mahagama, Bulathsinhala.
(දිවයින පුරා සේවාව)