Liya's life

Liya's life I like share my life with you

17/12/2025

Salary එක හොද නිසා මෙලෝ දෙයක් නොතේරෙන subject එකක් study කරන්න අරන් lecture එකේ උඩ බලන් ඉන්න මම... 🇯🇵🪓🙄🪓
17/12/2025

Salary එක හොද නිසා මෙලෝ දෙයක් නොතේරෙන subject එකක් study කරන්න අරන් lecture එකේ උඩ බලන් ඉන්න මම... 🇯🇵🪓🙄🪓

මේ වයසට මේ අත් දෙක කොච්චර වැඩ කරන්න ඇත්ද.. මහන්සි වෙන්න ඇත්ද.. ආදරෙයි මගේ අත.. 💐🥰
20/11/2025

මේ වයසට
මේ අත් දෙක
කොච්චර වැඩ කරන්න ඇත්ද..
මහන්සි වෙන්න ඇත්ද..
ආදරෙයි මගේ අත.. 💐🥰

20/11/2025
20/11/2025

මට දැන් ආදරෙ ගැන ප්‍රශ්න නෑ..
තියෙන්නේ ජීවිතේ ගැන ප්‍රශ්න විතරයි.. 🥀🥺

04/11/2025
තනි මට මං හම්බ කරන එකෙන් මාසේ කාලා ඇදලා ඉන්නත් මදි උනාම.. 🙄🥀 කොහොමද තාත්තේ ඔයා මේ ඔක්කොම කලේ
28/10/2025

තනි මට මං හම්බ කරන එකෙන් මාසේ කාලා ඇදලා ඉන්නත් මදි උනාම.. 🙄🥀 කොහොමද තාත්තේ ඔයා මේ ඔක්කොම කලේ

ජීවිතේ මෙහෙමයි කියලා දන්නවා නම් මං කවදාවත් ලොකු වෙන්න හිතන එකක් නෑ 🥀
28/10/2025

ජීවිතේ මෙහෙමයි කියලා දන්නවා නම් මං කවදාවත් ලොකු වෙන්න හිතන එකක් නෑ 🥀

23/10/2025

23/10/2025
10/10/2025

Girl කෙනෙක් නම් කාලෙකින් කොන්ඩෙට අත තියන් නැතුව නම් නින්ද යන්නේ නෑ..
08/10/2025

Girl කෙනෙක් නම් කාලෙකින් කොන්ඩෙට අත තියන් නැතුව නම් නින්ද යන්නේ නෑ..

住所

Onaga
Tomigusuku-shi, Okinawa
〒901-0241

ウェブサイト

アラート

Liya's lifeがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する