ලේයා's Blooming Arts

ලේයා's Blooming Arts Hand Painting Saree

❤️ සාරි එක අරගෙන ගොඩාක් කල් වුණත් මාව අමතක නොකරපු ඒ customer  ❤️ 🙏❤️ ඉතින් ඔයාලාටත් ලස්සනම ලස්සන hand painting සාරි එකක්...
03/01/2026

❤️ සාරි එක අරගෙන ගොඩාක් කල් වුණත් මාව අමතක නොකරපු ඒ customer ❤️ 🙏

❤️ ඉතින් ඔයාලාටත් ලස්සනම ලස්සන hand painting සාරි එකක් ඕන නම් කියන්න

Whatsapp 0703336928

ඔන්න ළමයි Hand painting සාරි හොයන ඔයාලාට offer එකක් අරන් අපි ආවා. ඔයාලා හිතනවටත් වඩා ලොකු වාසියක් ළමයි ❤️❤️ ලස්සනම ලස්සන...
25/11/2025

ඔන්න ළමයි Hand painting සාරි හොයන ඔයාලාට offer එකක් අරන් අපි ආවා. ඔයාලා හිතනවටත් වඩා ලොකු වාසියක් ළමයි ❤️

❤️ ලස්සනම ලස්සන සාරි එකක් ඇදගෙන office යන්න school යන්න කැමති ඔයාටමයි

❤️ ඔයා කැමතිම color එකකින් design එකකින් සාරි එකක් ගන්න ඔයාට පුළුවන් 😍

📲0703336928 Whatsapp

Delivery available

COD ❌

Bank deposit only ✅
Online transfer ✅

❤ ලේයා's Blooming Arts ❤️💛❤️💛ඔන්න යාලුවනේ කහ පාටට ආස ඔයාටමයි 💛❤️💛 තවත් අලුත්ම design එකක් 😍😍😍 💛💛 කහ කියන්නේ ලස්සනම ලස්සන...
15/10/2025

❤ ලේයා's Blooming Arts ❤️

💛❤️💛ඔන්න යාලුවනේ කහ පාටට ආස ඔයාටමයි 💛❤️💛 තවත් අලුත්ම design එකක් 😍😍😍

💛💛 කහ කියන්නේ ලස්සනම ලස්සන පාටක් හොදේ 😁 කහ පාටයි රතු පාටයි කියන්නේ ඉතින් වෙනම පිස්සුවක්

💛💛ඉතින් මේ ලෝකේ තියන ලස්සනම පාටින් Hand Painting සාරි එකක් ඔයාටම❤️

💛💛 Lace cotton material

💛💛 ළග ළගම එන අලුත් අවුරුද්දේ ලස්සනම සාරි එකකින් හැඩ වෙන්න ❤️

📱 0703336928 / Whatsapp

COD ❌

Bank deposit ✔️

Online transfer ✔️

ඔන්න ළමයි ඔයාට කැමතිම design  එකකින් ලස්සනම ලස්සන Hand painting සාරි එකක් කර ගන්න පුළුවන් 😍😍 ❤️❤️ ඔයා කැමතිම color එකකින...
13/10/2025

ඔන්න ළමයි ඔයාට කැමතිම design එකකින් ලස්සනම ලස්සන Hand painting සාරි එකක් කර ගන්න පුළුවන් 😍😍

❤️❤️ ඔයා කැමතිම color එකකින් ගන්නත් පුළුවන්

❤️❤️ ඔන්න ඉතින් පරක්කු නොවී දැන්ම අපිට whatsapp msg එකක් දාන්නකෝ

0703336928📲

Delivery available

❤️❤️❤️ ලස්සනම ලස්සන unique design හොයන ඔයාට 😍😍😍 ❤️❤️❤️ හැඩට අදින්න Hand Painting saree එකක් 😍😍😍❤️❤️❤️ Lace cotton materi...
29/09/2025

❤️❤️❤️ ලස්සනම ලස්සන unique design හොයන ඔයාට 😍😍😍

❤️❤️❤️ හැඩට අදින්න Hand Painting saree එකක් 😍😍😍

❤️❤️❤️ Lace cotton material 😁

❤️❤️❤️ඔයා කැමතිම පාටකින් 😍😍😍

📲 0703336928 Whatsapp

😍😍😍😍😍 Happy Customer Diary ❤️❤️❤️❤️😍😍ඉතින් ඔයාටත් ඕන නම් මෙන්න මේ වගේ ලස්සනම ලස්සන සාරි එකක් අපිට කියන්න ❤️❤️ Stencils න...
29/09/2025

😍😍😍😍😍 Happy Customer Diary ❤️❤️❤️❤️

😍😍ඉතින් ඔයාටත් ඕන නම් මෙන්න මේ වගේ ලස්සනම ලස්සන සාරි එකක් අපිට කියන්න

❤️❤️ Stencils නෑ 😁😁 One & Only Hand Painting 😍😍😍😍

📲 0703336928 Whatsapp

Delivery available

❤️ ලේයා's Blooming Arts  ❤️❤️❤️ ඉතින් ලස්සන ළමයෝ 😍 ලස්සනට අදින්න හැඩට ඉන්න ආස ඔයාටමයි මේ ❤️❤️❤️😍😍ඔන්න ළමයි ඔයාලාට ලස්සනම...
07/05/2025

❤️ ලේයා's Blooming Arts ❤️

❤️❤️ ඉතින් ලස්සන ළමයෝ 😍 ලස්සනට අදින්න හැඩට ඉන්න ආස ඔයාටමයි මේ ❤️❤️❤️

😍😍ඔන්න ළමයි ඔයාලාට ලස්සනම ලස්සන design ගොඩාක් ❤️❤️ Hand Painting Saree ❤️❤️

⭕ customized design කිහිපයකුත් තියෙනවා 😌 නැත්නම් ඉතින් කියාගෙන එයි 😁

🍁🍁 ඉතින් ළමයි ඔයාලාට ඕනම design එකක් ලේයා අපෙන් නිර්මාණය කර ගන්න පුළුවන් හොදේ 😍😍

🍁🍁 ඔයා කැමතිම පාටකින් සාරි එකක් ඔයාගේම කරගන්න 😍

🍁🍁 අලුත් අවුරුද්දට ස්කෝලේ යන්න office යන්න අදිමුද Hand Painted සාරි එකක් 😍😍😍

🍁 Lace cotton material

COD ❌

Bank deposit සහ Online transfer ✔️ පමණි

📱 0703336928 / Whatsapp

Delivery available

❤️❤️❤️ ඔන්න අවුරුදු ඉවර වුණා විතරයි හොදේ 😍😍  හැබැයි ඉතින් ලස්සනට අදින ඔයාට් හැමදාම අවුරුදු  😍😍😍❤️❤️Hand Painting Saree 😍...
27/04/2025

❤️❤️❤️ ඔන්න අවුරුදු ඉවර වුණා විතරයි හොදේ 😍😍 හැබැයි ඉතින් ලස්සනට අදින ඔයාට් හැමදාම අවුරුදු 😍😍😍

❤️❤️Hand Painting Saree 😍😍 ඔයා කැමතිම color එකකින් , design එකකින් ඔයාට ගන්න පුළුවන් හොදේ 😍😍

❤️❤️ ඉතින් ඔන්න පරක්කු නම් වෙන්න එපා ළමයි

📱 0703336928 / Whatsapp

❤️ Happy customer Diary ❤️ Thanks for sharing these beautiful photos with us 😍😍😍❤️ ඔන්න ඔයාලාටත් පුළුවන් මෙන්න මේ වගේ ලස...
24/04/2025

❤️ Happy customer Diary ❤️ Thanks for sharing these beautiful photos with us 😍😍😍

❤️ ඔන්න ඔයාලාටත් පුළුවන් මෙන්න මේ වගේ ලස්සනම සාරි එකක අයිතිකාරියක් වෙන්න 😍😍😍😍

📱 0703336928 / Whatsapp

❤️❤️❤️ ඔන්න ළමයි customer කෙනෙක් අපිට දුන්නු ඕඩර් එකක් ලස්සනට කරලා දුන්නා 😍😍😍Maroon & Yellow 💛💛💛 ලස්සනම ලස්සන color comb...
09/04/2025

❤️❤️❤️ ඔන්න ළමයි customer කෙනෙක් අපිට දුන්නු ඕඩර් එකක් ලස්සනට කරලා දුන්නා 😍😍😍

Maroon & Yellow 💛💛💛 ලස්සනම ලස්සන color combination එකක් ❤️❤️❤️

😍😍 ඉතින් ඔයාලාටත් ඕන නම් ලස්සනම ලස්සන hand painted සාරි එකක් අපිට කියන්න 😍😍

Bank deposit ✔️ Online transfer ✔️

COD ❌

Delivery available

📱0703336928 / Whatsapp

Address

Alawwa
Alawwa

Telephone

+94703336928

Website

Alerts

Be the first to know and let us send you an email when ලේයා's Blooming Arts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ලේයා's Blooming Arts:

Share