11/09/2026
🏠 House Plan එකක් කියන්නේ Lines ටිකක් විතරද?
ගෙදර plan එකක් බලද්දි සමහරුන්ට පේන්නේ walls, doors, windows ටිකක් විතරයි.
හැබැයි හොඳ Architectural Drawing / Drafting එකක් ඇතුළේ තියෙන්නේ ඒකට වඩා ගොඩක් දේවල්.
📐 Space Planning
📏 Measurements & Proportions
💡 Natural Light & Ventilation
🚪 Furniture & Circulation
🏗️ Construction Requirements
🔧 Services Coordination
ඒ නිසා plan එකක් draw කරන එකට වඩා වැදගත් වෙන්නේ හරි විදිහට design එක develop කරන එක.
👉 Good design එකක් ලස්සන පෙනුමක් විතරක් නෙවෙයි — හොඳට වැඩ කරන space එකක්.
මේ වගේ Architecture, Drafting, 3D & Interior Design ගැන practical knowledge share කරන posts සඳහා RM Engineering page එක Follow කරගෙන ඉන්න. ❤️
RM Engineering 🏗️
📍 Mallehewa, Keppitiwalana, Alawwa
📱 WhatsApp : 070 515 5993
📧 Email : [email protected]