08/09/2026
🏠AMN Gypsum Solutions PVT LTD
✨ Aluminium, Ceiling & Interior Solutions Provider
📞077 372 4849
✅ Gypsum Ceiling & I-Panel Ceiling
🎯 ඔබගේ නිවහන හෝ කාර්යාලය නවීන හැඩතල සහ ආකර්ෂණීය රූපලාවන්‍ය ගෙනදීමට සූදානම්ද?
🎯 එසේනම් දිගුකාලීනව පවතින, නඩත්තු රහිත හා සූක්ෂ්ම නිමාවක් සහිත Gypsum හා I-Panel Ceiling පිළිගැනීමට අපගේ වෘත්තීය සේවාව ඔබටම.
🎯 උසස් ගුණාත්මක අමුද්‍රව්‍ය සහ පළපුරුදු කාර්මිකයින්ගෙන් සමන්විත අප ආයතනය ඔබේ අවශ්‍යතාවයන් විශ්වාසනීයව ඉටුකර දීමට සූදානම්.
ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට අලංකාර, නවීන හා සුඛෝපභෝගී පෙනුමක් ලබාදෙන්න.
✅ Modern Gypsum Ceiling Designs
✅ LED Strip Lighting & Spot Lights Installation
✅ Decorative Moulding Works
✅ Hidden Lighting Designs
✅ Living Room • Bedroom • Office • Shop Ceiling Solutions
අපගේ සේවාවේ විශේෂත්වය:
✔️ නවීන හා ආකර්ෂණීය මෝස්තර
✔️ උසස් තත්ත්වයේ ද්‍රව්‍ය
✔️ ශක්තිමත් හා දිගුකාලීන කල්පැවැත්ම
✔️ අඩු නඩත්තු වියදම
✔️ නිවසේ වටිනාකම හා අලංකාරය වැඩි කරයි
✔️ ඔබේ අවශ්‍යතාවයට අනුව Custom Design
✔️ පළපුරුදු කාර්ය මණ්ඩලය සමඟ වෘත්තීයමය ස්ථාපනය
🏡 නවීන Ceiling එකක් සමඟ ඔබේ ඉඩකඩට Premium Look එකක් ලබාදෙන්න!
👷 All Kinds of Ceiling Works Undertaken
AMN Gypsum Solutions PVT LTD
(Your Trusted Professional Contractor)
☎️ Contact & WhatsApp: +94773724849