සිතුමි Plant Nursery

සිතුමි Plant Nursery sale of plants, pots and others...

🦋❤️චුට්ටක් චුට්ටක් අලුත් වෙලා.. 😊❤️🐝 සිතුමි Plant Nursery ... 🍃ආදරෙයි plant lovers ..
07/03/2026

🦋❤️චුට්ටක් චුට්ටක් අලුත් වෙලා.. 😊❤️🐝 සිතුමි Plant Nursery ... 🍃
ආදරෙයි plant lovers ..

27/02/2026
27/02/2026

Api සැරසෙනවා.. අවුරුදු වලට.. ඔයාලත් එන්නෝ.. ❤️❤️🌻🌵☘️🌳🐝🦋

06/02/2026
Valentine day එකට ආදරනීය present එකක් ජීවිතකාලෙම ලගින් තියාගන්න .. සිතුමි Plant Nursery අපෙන්.. ❤️ ඔබට ඔනි ආකාරයෙන් ලස්ස...
06/02/2026

Valentine day එකට ආදරනීය present එකක් ජීවිතකාලෙම ලගින් තියාගන්න ..
සිතුමි Plant Nursery අපෙන්.. ❤️
ඔබට ඔනි ආකාරයෙන් ලස්සන🐞🐝🌼🦋🧚 කර ලබාගන්න පුලුවනි ...
whatsapp or call 0711892118

06/02/2026

ඔයාට පුලුවනි සිතුමි Plant Nursery වෙතින් දැන්.., මේ cactus වලින් ඔයාල කමති plants තොරගෙන අපෙන් ලස්සන sticker එකක් අලවලා.. ❤️
පොඩි bee🧚🐞🐝🌼🦋 කෙනෙකුත් එක්ක හැඩ වුන plant එකක් සාදාරන මුදලකට මිලට ගන්න..

ඉතින් අපිට call or whatsapp msg එකක් දාන්න..
0711892118

Massangeana Corn Plant.. ☘️සම්පුර්ණ plant එකම අඩි 2-21/2 උස. හොදින් වැඩුනු Corn Plants දැන් ඔයාලටත් ☘️ සිතුමි Plant Nurs...
11/01/2026

Massangeana Corn Plant.. ☘️
සම්පුර්ණ plant එකම අඩි 2-21/2 උස. හොදින් වැඩුනු Corn Plants දැන් ඔයාලටත් ☘️ සිතුමි Plant Nursery අපෙන් order කරන්න පුලුවනි..

මිල වෙන්නේ 2100/= පමණයි & Free delivery.. ☘️ 1 plant වඩා ගන්නා විට මිලගනන් වෙන්ස් වේ..
whatsapp or call 0711892118.

❤️❤️🌵❤️❤️
06/11/2025

❤️❤️🌵❤️❤️

Address

No: 112 , Track 02, Rajanganaya
Anuradhapura

Telephone

+94711892118

Website

Alerts

Be the first to know and let us send you an email when සිතුමි Plant Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share