Bathrooms LK

Bathrooms LK Bathrooms work

11/09/2025

Aluth Thorathuru News (Pvt) Ltd | ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මධ්‍යස්ථ පුවත් වාර්ථාකරු.Latest News, Entertainments News and Politics News videos from Sri Lanka.🔴...

11/09/2025

Aluth Thorathuru News (Pvt) Ltd | ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මධ්‍යස්ථ පුවත් වාර්ථාකරු.Latest News, Entertainments News and Politics News videos from Sri Lanka.🔴...

24/04/2023
තවත් වෙනස් ආකාරයක බිත්තිය ඇතුලත සවිකරන ලද සිස්ටන් එකක පින්තූර දෙකක් මෙහි පෙන්නුම් කෙරේ. මෙය සවි කෙරෙමින් පවතින තත්වයේ එක...
19/08/2020

තවත් වෙනස් ආකාරයක බිත්තිය ඇතුලත සවිකරන ලද සිස්ටන් එකක පින්තූර දෙකක් මෙහි පෙන්නුම් කෙරේ. මෙය සවි කෙරෙමින් පවතින තත්වයේ එකකි.

25/07/2020

ඊලගට කලයුතු කාර්ය වන්නේ ....
බාත්රැමි එකේ බිම සකස් කිරිම. එහිදි බාත්රැමි එක කොටස් කරගත යුතුයි. එනමි නාන කොටස , කොමඩි එක , බෙිසින් එක තියන කොටස , Tub එක නැත්නම් නාන බෙිසම ඇති කොටස , කියුබිකල් එක ඇති කොටස ( මෙය ඉතා සැප පහසුවට නා ගැනීමට ඇති උපකරණයක් ) සහ රෙදි සෝදා ගැනීමට ඇති කොටස වශයෙන්. මෙහිදි අපට බහුල වශයෙන් දකින්න ලැබෙන්නේ කොටස් දෙකකින් යුත් නාන කාමර. එනමි නාන කොටසත් සහ කොමඩි එක , වොෂ් බෙිසින් එක ඇති කොටසත් ඇති ඒවාය. මෙහිදි ඉතා වැදගත් වන්නේ බාත්රැමි එකේ පොලව මත බදාම දැමිම. මෙය ඉතාම හොදින් කරගත යුතු වෙි. ගලියට හොද ආනතියක් ඇති ආකාරයටත් , වතුර හොදින් ගලියට බැසයන ආකාරයටත් සිමෙන්ති බදාම කපාගත යුතුය. සාමාන්‍යයෙන් මිටරයට අගල් තුන් කාලක් (2/1) වන ආනතියකට බදාම දමා කපා ගන්න. ඉන් පසුව ....බාත්රැමි එකේ වටෙිට ඇති අංශක 90 වෙි මුල්ල අංශක 45 ක වන ආකාරයට වටෙිට අගල් එක හමාරක පමණ බදාම තිිරැවක් කපාගන්න. එය එහෙම කරන්නේ ...මුල්ල හොදින් වෝටර් ප්රැපින් කරගැනීමටයි. එවිට වතුර කාන්දුවිිම කිසිම ආකාරයකින් සිදු නොවෙි.

24/07/2020

බාත්රැමි එක තුල වතුරබට දැමිමෙන් අනතුරුව , එහි සිදුරු කල තැන් සිමෙන්ති බදාමයෙන් මටිටමට වසා නිමකර ගත යුතු වෙි. ඊලග පියවර වන්නේ වෝටර් ප්රැපින් කර ගැනිමයි. එනමි බාත්රැමි බිත්තියේ වතුර අනෙක් පැත්තට කාන්දුවිිම වැලකිිමයි. වෙළෙඳ පොලේ ඇති ගුණාත්මක තත්වයේ water proof වර්ගයක් මෙි සදහා භාවිතා කරන්න . මෙය බාත්රැමි එකේ අඩි පහක්වත් උසට ..ආලේප කරගන්න . දෙවරක් ආලේප කිරිම සැහේ.

26/06/2020

බාත්රැමි එකේ..ඊලඟ වැදගත් කාර්ය වන්නේ ....පයිප්ප (ජලනල) ඒ ඒ අදාල තැන් වලට ගැලපෙන ආකාරයට දමා ගැනිම.
ඒ කියන්නෙ ...බාත්රැමි උපකරන සවිවන ස්ථාන මුල්කරගෙන ජලනල එලිම කළ යුතුයි . බොහෝ වෙලාවට මෙම වතුරබට බිත්ති ඇතුලතින් ගමන් කරන නිසා ඉතා ඔිනැකමින් සහ වගකිමෙන් වතුරබට දැමිම කළ යුතු වෙි.

21/06/2020

( 01)
බාත්රැමි එකක් , නැත්නම් නාන කාමරයක් තනා නිමකර ගැනිමෙිදිි ඊට අදාල වැදගත් කරැණු කාරණා බොහොමයක් ඇත.
එයින් එක් කාරණාවක් වන්නේ ....
බාත්රැමි එකේ බිත්ති ලමිභකව කපලාරැ කරගැනීම

Address

Avissawella
Avissawella

Telephone

+94766032215

Website

Alerts

Be the first to know and let us send you an email when Bathrooms LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share