Krops Agro Solutions

Krops Agro Solutions KROPS AGRO SOLUTIONS is a company that release ur agroblems from your mind.

Crop consultaion
Grow Bags
Irrigation Systems
Fertilizer
Poly Tunnel Constructions
Flowering plants and ornamental plants

KAS - Bandarawela

Make it Happen❤️ Chrysanthemum 🌸
03/10/2023

Make it Happen❤️
Chrysanthemum 🌸

15/05/2023

🔥 පසට ඩොලමයිට් යෙදිය යුතු ඇයි?

🌿 පසක පවතින pH අගය මඟින් වගාවක පැවැත්ම, වර්ධනය වගේම අස්වැන්නත් සැලකියයුතු ප්‍රමාණයකින් තීරණය වෙනවා ...

🌿 pH අගය 7 වෙන විට උදාසීන පසක් විදිහට සලකන අතර
එම අගය 7 වඩා අඩුවෙන විට ආම්ලික පසක් විදිහටත්,
එම අගය 7 වඩා වැඩි වන විට ක්ෂාරීය පසක් විදිහටත් සලකනු ලබනවා...

🌿 බොහොමයක් බෝග වගාවන්ට හොදින්ම වර්ධනයවෙමින් අස්වනු දෙන්න පුළුවන් හොදම pH අගය පරාසය තමයි 5.5 - 6.5 අතර පරාසය...

නමුත් මෙම අගය බෝග වර්ගයන් අනුව වෙනස් වෙනවා...

🌿 pH අගය අඩු අගයක පවතිමින් ආම්ලික වූ පසක පවතින බෝග වගාවක වර්ධනය බාලවීමක් සිදුවෙනවා...

ඊට හේතුව තමයි බෝගයක වර්ධනයට බහුලව අවශ්‍ය වෙන නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් පසෙහි සැලකියයුතු මට්ටමක පැවතුනද පස ආම්ලික වීම නිසා එම පෝෂක බෝග වගාවන්ට ලබාගැනීමට හැකියාව අඩුවෙනවා...

🍁 එම නිසා බෝග වගාවකට පොහොර දැමීමට ප්‍රථම pH පරීක්ෂාවකින් පසුව ආම්ලිකතාවය අඩුකරගනිමින් පොහොර යෙදීම වැදගත් වෙනවා...

🔥 මෙන්න මේ ආකාරයට pH අගය අඩු එහෙමත් නැතිනම් ආම්ලිකතාවය වැඩි පසක, pH අගය යහපත් මට්ටමකට ගෙන ඒමට තමයි ප්‍රධානවම ඩොලමයිට් යෙදීම සිදුකරන්නේ...

🌿 ඒ වගේම වගාවන්ට හිතකර pH පරාසය තුලදී පසෙහි වාසය කරන හිතකර පාංශු ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාවලිය වේගවත් කිරීමද මෙසේ ඩොලමයිට් යෙදීම නිසා සිදුවී පසෙහි ඇති ලබාගත හැකි පෝෂක ප්‍රමාණය වැඩිවෙනවා ...

🌿 මෙලෙස වැඩිවන හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ වේගවත් ක්‍රියාවලිය හේතුවෙන් කාබනික ද්‍රව්‍ය වියෝජනයද වේගවත් වී පස සාරවත් වීම සිදුවෙනවා ...

🌿 ස්වාභාවික ලෙස පසට නයිට්‍රජන් එකතුකරන බැක්ටීරියා ක්‍රියාකාරිත්වයද ඉහල නංවනවා ...

🌿 කැල්සියම්, මැග්නීසියම් යන පෝෂකයන්ද ඩොලමයිට් මගින් පසට ලැබෙනවා ...

🌿 ඩොලමයිට් මඟින් ලැබෙන කැල්සියම් මගින් පස බුරුල් වී පසෙහි ගුණාංගයන්ද දියුණුවීම සිදුවෙනවා ...

🔥 ඩොලමයිට් යොදා සති 6 - 8 යනතුරු බෝග වගාවකට පොහොර නොදා සිටීමට වග බලා ගැනීම ඉතා වැදගත්ය...

🌿 ඒකට ප්‍රධානතම හේතුවක් තමයි නයිට්‍රජන්, ඇමෝනියා විදිහට වාෂ්ප වෙලා හානියට ලක්වීමනිසා යොදන පොහොරෙහි නයිට්‍රජන් පසට ලබාගත නොහැකිවීම...

🌿 එමෙන්ම රසායනික පොහොර ආම්ලික නිසාවෙන්, ඩොලමයිට් වලට නිදහසේ පසෙහි pH අගය සකසා ගත නොහැකිවීම ...

🔥 එහෙමනම් පසේ සරුබව, වැඩිකරගන උපරිම ඵල නෙලාගන්න ඩොලමයිට් නිවැරදිව යොදාගන්න...

සටහන,
එච්. ඒ. එල්. සමිත්‍රී,
ව්‍යාප්ති නිලධාරිනී (1920 කෘෂි උපදේශන සේවාව)
අපනයනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

 🌼
30/04/2022

🌼

💚✌️
25/04/2022

💚✌️

   ‼️ 🍅
05/10/2021

‼️

🍅

 🧡
28/09/2021

🧡

 💚😎
25/09/2021

💚😎

 💛
24/09/2021

💛

  🥒💚
23/09/2021

🥒💚

Address

Bandarawela
90100

Telephone

+94778400022

Website

Alerts

Be the first to know and let us send you an email when Krops Agro Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share