Sirikatha Homes - සිරිකත හෝම්ස්

Sirikatha Homes - සිරිකත හෝම්ස් Architectural Design for House Planing, 3D Disign, House & Building Construction, B.O.Q

ඉතාම දැකුම්කළු මෙන්ම හරිතමය නිදන කාමර සැලසුම් කිහිපයක්, 🤩
17/01/2025

ඉතාම දැකුම්කළු මෙන්ම හරිතමය නිදන කාමර සැලසුම් කිහිපයක්, 🤩

2025/01/15  දිනට යෙදුණු සුභ මොහොතින් අපගේ සැලසුමකට අනුව බටපොල පොල්හුන්නාව ප්‍රදේශයේ තරිඳු මදුසංක මහතාගේ නිවසේ වැඩ කටයුතු...
15/01/2025

2025/01/15 දිනට යෙදුණු සුභ මොහොතින් අපගේ සැලසුමකට අනුව බටපොල පොල්හුන්නාව ප්‍රදේශයේ තරිඳු මදුසංක මහතාගේ නිවසේ වැඩ කටයුතු ආරම්භකළ මොහොත.... "සිරිකත හෝම්ස්" ආයතනය කෙරෙහි විශ්වාසය තබා සැලසුම් කටයුතු අප වෙත භාර දීම පිළිබඳ ඔවුන්ට අපගේ ස්තුතිය.

ඔබගේ සිහින නිවහන සිරිකත හෝම්ස් වෙතින් සැලසුම් කරවා ගැනීමට අදම අප හා එක්වන්න.

Hotline ☎️ 077 5442241

ඔයාලගේ ගෙදරටත් මේ වගේ තැනක් හදාගන්න...❤️🎉️
28/12/2024

ඔයාලගේ ගෙදරටත් මේ වගේ තැනක් හදාගන්න...❤️🎉️

2024/12/02   දිනට යෙදුණු සුභ මොහොතින් අපගේ සැලසුමකට අනුව කුමාරකන්ද, දොඩන්දූව ප්‍රදේශයේ නුවන් ප්‍රියන්කර ජයසූරිය මහතාගේ න...
02/12/2024

2024/12/02 දිනට යෙදුණු සුභ මොහොතින් අපගේ සැලසුමකට අනුව කුමාරකන්ද, දොඩන්දූව ප්‍රදේශයේ නුවන් ප්‍රියන්කර ජයසූරිය මහතාගේ නිවසේ වැඩ කටයුතු ආරම්භකළ මොහොත.... "සිරිකත හෝම්ස්" ආයතනය කෙරෙහි විශ්වාසය තබා සැලසුම් කටයුතු අප වෙත භාර දීම පිළිබඳ ඔවුන්ට අපගේ ස්තුතිය.

ඔබගේ සිහින නිවහන සිරිකත හෝම්ස් වෙතින් නිර්මාණය කරවා ගැනීමට අදම අප හා එක්වන්න.

Hotline ☎️ 077 5442241

2024/11/20 වන   දිනට යෙදුණු සුභ මොහොතින් අපගේ සැලසුමකට අනුව අම්බලන්ගොඩ, දලුක්කන්ද ප්‍රදේශයේ W. ප්‍රදීප් සංජීව මහතාගේ නිව...
20/11/2024

2024/11/20 වන දිනට යෙදුණු සුභ මොහොතින් අපගේ සැලසුමකට අනුව අම්බලන්ගොඩ, දලුක්කන්ද ප්‍රදේශයේ W. ප්‍රදීප් සංජීව මහතාගේ නිවසේ වැඩ කටයුතු ආරම්භකළ මොහොත.... "සිරිකත හෝම්ස්" ආයතනය කෙරෙහි විශ්වාසය තබා සැලසුම් කටයුතු අප වෙත භාර දීම පිළිබඳ ඔවුන්ට අපගේ ස්තුතිය.

ඔබගේ සිහින නිවහන සිරිකත හෝම්ස් වෙතින් නිර්මාණය කරවා ගැනීමට අදම අප හා එක්වන්න.

Hotline ☎️ 077 5442241

2024/10/17   දිනට යෙදුණු සුභ මොහොතින් අපගේ සැලසුමකට අනුව  බටපොල , මානම්ගොඩ ප්‍රදේශයේ M.ඩිල්ශාන් මදුශන්ක මහතාගේ නිවසේ වැඩ...
17/10/2024

2024/10/17 දිනට යෙදුණු සුභ මොහොතින් අපගේ සැලසුමකට අනුව බටපොල , මානම්ගොඩ ප්‍රදේශයේ M.ඩිල්ශාන් මදුශන්ක මහතාගේ නිවසේ වැඩ ආරම්භ කළ මොහොත....සිරිකත හෝම්ස් ආයතනය කෙරෙහි විශ්වාසය තබා සැලසුම් කටයුතු හා ඉදිකිරීම් කටයුතු අප වෙත භාර දීම පිළිබඳ ඔවුන්ට අපගේ ස්තුතිය.

ඔබගේ සිහින නිවහන සිරිකත හෝම්ස් වෙතින් නිර්මාණය කරවා ගැනීමට අදම අප හා එක්වන්න.

Hotline ☎️ 077 5442241

2024/05/06   දිනට යෙදුණු සුභ මොහොතින් අපගේ සැලසුමකට අනුව  බටපොල , පොල්ලැව්ව ප්‍රදේශයේ K.K. මාලා ශාන්ති  මහත්මියගේ නිවසේ ...
30/05/2024

2024/05/06 දිනට යෙදුණු සුභ මොහොතින් අපගේ සැලසුමකට අනුව බටපොල , පොල්ලැව්ව ප්‍රදේශයේ K.K. මාලා ශාන්ති මහත්මියගේ නිවසේ වැඩ ආරම්භ කළ මොහොත....සිරිකත හෝම්ස් ආයතනය කෙරෙහි විශ්වාසය තබා සැලසුම් කටයුතු හා ඉදිකිරීම් කටයුතු අප වෙත භාර දීම පිළිබඳ ඔවුන්ට අපගේ ස්තුතිය.

ඔබගේ සිහින නිවහන සිරිකත හෝම්ස් වෙතින් නිර්මාණය කරවා ගැනීමට අදම අප හා එක්වන්න.

Hotline ☎️ 077 5442241

🏘️👍අත්තිවාරමේ සිට නිමාව දක්වා සියලුම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි 🏠️ ✨️☎📞0775442241 Sirikatha Homes - සිරිකත හෝම්ස්
03/05/2024

🏘️👍අත්තිවාරමේ සිට නිමාව දක්වා සියලුම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි 🏠️ ✨️☎📞0775442241
Sirikatha Homes - සිරිකත හෝම්ස්

ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි. Save කරල තියාගන්න.
18/11/2023

ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි. Save කරල තියාගන්න.

**සිරිකත  HOMES **☎️ 0775442241(watsapp ) 🏘️පර්චස් 07ක් වැනි භූමී ප්‍රමානයක් උපයෝගී කර ගනිමින්  කාමර 3ක් සහිතව නිර්මාණය ...
04/11/2023

**සිරිකත HOMES **
☎️ 0775442241(watsapp )
🏘️පර්චස් 07ක් වැනි භූමී ප්‍රමානයක් උපයෝගී කර ගනිමින් කාමර 3ක් සහිතව නිර්මාණය කර ඇති මෙම නිවසෙහි බිම් මහල වර්ග අඩි 1215 කින්ද පලමු මහල වර්ග අඩි 956 කින් ද සමන්විත වේ

✳️ බිම් මහලෙහි

🔸විසිත්ත කාමරය
🔸කෑම කමරය
🔸මුලුතැන්ගෙය
🔸නිදන කාමර 1 ක්
🔸නාන කාමරයක්
🔸වාහන අංගනයක්

✳️ පලමු මහලෙහි

🔸 සාලය
🔸 බැල්කනි සහිත නිදන කාමර දෙකක්
🔸 නාන කාමරයක්
🔸 පෝටිකෝ දෙකක්

▪️Client - Mr. M.P. Ruwanga
▪️ location - Olabadda, Batapola .
▪ Budjet - Around 14M

◾ඔබගේ සුන්දර නිවසෙයි කාර්‍යාලයෙහි හෝ ඔබගේ ඕනෑම ඉදිකිරීම් අවශ්‍යතාවක සැලසුම් වාස්තුවිද්‍යානුකූලව ඔබගේ ඉඩමට සරිලන ආකාරයට ඔබගේ සියලුම අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස නිම කරගැනීමට අමතන්න.

◾එමෙන්ම ඔබට අවශ්‍ය කරනු ලබන සියලුම ත්‍රිමාන සැලසුම් (3D PLANS) ඉතාම පහසු මිල ගනන් යටතේ සකස් කර ගැනීමට අමතන්න .

◾දිවයිනේ ඕනෑම තැනකට පැමින ඔබගේ අවශ්‍යතාවට ගැලපෙන ලෙස වාස්තුවිද්‍යානුකූලව සියලු සැලසුම්කර දෙනු ලැබේ.
✳️සිරිකත HOMES ✳️
☎️ 0775442241 (whatsapp )
◼️[email protected]

අද දින යෙදුණු සුභ මොහොතින් අපගේ සැලසුමකට අනුව  බටපොල , කිරිමැටිය ප්‍රදේශයේ H.H. සඳකැලුම්  මහතාගේ නිවසේ වැඩ ආරම්භ කළ මොහො...
12/08/2023

අද දින යෙදුණු සුභ මොහොතින් අපගේ සැලසුමකට අනුව බටපොල , කිරිමැටිය ප්‍රදේශයේ H.H. සඳකැලුම් මහතාගේ නිවසේ වැඩ ආරම්භ කළ මොහොත....සිරිකත හෝම්ස් ආයතනය කෙරෙහි විශ්වාසය තබා සැලසුම් කටයුතු හා ඉදිකිරීම් කටයුතු අප වෙත භාර දීම පිළිබඳ ඔවුන්ට අපගේ ස්තුතිය.

ඔබගේ සිහින නිවහන සිරිකත හෝම්ස් වෙතින් නිර්මාණය කරවා ගැනීමට අදම අප හා එක්වන්න.

Hotline ☎️ 077 544 2241

**සිරිකත  HOMES **☎️ 0775442241(watsapp ) 🏘️පර්චස් 12ක් වැනි භූමී ප්‍රමානයක් උපයෝගී කර ගනිමින්  කාමර 4ක් සහිතව නිර්මාණය ...
25/12/2022

**සිරිකත HOMES **
☎️ 0775442241(watsapp )
🏘️පර්චස් 12ක් වැනි භූමී ප්‍රමානයක් උපයෝගී කර ගනිමින් කාමර 4ක් සහිතව නිර්මාණය කර ඇති මෙම නිවසෙහි බිම් මහල වර්ග අඩි 1300 කින්ද පලමු මහල වර්ග අඩි 1543කින් ද සමන්විත වේ.

▪️Client - Mr. L.H. Sanjaya
▪️ location - Thanipolgaha, Batapola .
▪ Budjet - Around 18M

✳️සිරිකත HOMES ✳️
☎️ 0775442241 (whatsapp )
◼️[email protected]

Address

No. 520/1, Millawatta
Batapola
80320

Telephone

+94775442241

Website

Alerts

Be the first to know and let us send you an email when Sirikatha Homes - සිරිකත හෝම්ස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sirikatha Homes - සිරිකත හෝම්ස්:

Share