Priya kottu grand

Priya kottu grand Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Priya kottu grand, Kitchen/Cooking, Kahabiliya junction bentota, Bentota.
(3)

22/07/2026

🫡

21/07/2026

Share කරල සපෝට් එකක් දෙන්න
H A S PRIYANKA
ගිණුම් අන්කය 120457568092
සම්පත් බැංකුව
පුලුවන් උපකාරයක් කරමු 🇱🇰🫡🫡🫡

20/07/2026

ජම්බො 1650 /=

19/07/2026

❤️🇱🇰

19/07/2026

400 ට පාඩුයිද? කෑම. 100 ක ඕඩරයක්

තාත්තා 😍🥺
18/07/2026

තාත්තා 😍🥺

🫡❤️
18/07/2026

🫡❤️

"උඹ දිනපන් මචං... උඹව වට්ටන්න මම ඉඩ තියන්නේ නෑ!" 🤝🥺

කකුලෙන් අදින, තමන්ගේ එකා දියුණු වෙද්දී ඉරිසියාවේ පැලෙන සමාජෙක... බෙන්තර හන්දියේ ටක ටක සද්දෙ අස්සෙන් මුළු ලංකාවටම "මනුස්සකම" උගන්නපු අපූරු කොල්ලෙක්! ❤️🔥

ඔව්, ඒ තමයි 'ප්‍රියා කොත්තු ග්‍රෑන්ඩ්' එකේ මහේෂිත් ප්‍රියමන්ත (ප්‍රියා)!

පාන්දර 6ට මාළු මාකට් එකේ ඉඳන් රෑ වෙනකන් කට්ට කකා දිනකට රයිස්, කොත්තු 400ක් විකුණන මේ 29 හැවිරිදි තරුණයා, අද තනියම දිනලා නතර වුණේ නෑ. තමන් ආපු කටුක ගමන දන්න නිසාම, පානම ගමෙන් ආපු "තරු" කියන පුංචි කොල්ලව තමන්ගේම සහෝදරයෙක් වගේ ළඟට ගෙනත්, තමන්ගේම ක්ෂේත්‍රයේ තරඟකරුවෙක් වෙනවා කියලා දැන දැනත්, තමන්ගේ හැම බිස්නස් රහසක්ම නොසඟවා කියා දීලා 'තරු කොත්තු ග්‍රෑන්ඩ්' එක හදන්න උරහිස දුන්නා!

ඇත්තටම මේ වගේ රත්තරන් මිනිස්සු හැංගිලා ඉන්න තිබ්බා අශේන් අයියා මේක රටටම නිරාවරණය කළේ නැත්නම්. අශේන් අයියාගේ සිරාම මැදිහත් වීම සහ ඒ Podcast එක නිසා තමයි අද මුළු ලෝකයක්ම මේ ආදර්ශමත් මිනිස්සු දෙන්නවම අඳුර ගත්තේ!
❤️👑

නොපෙනී යන චරිත රටක් ඉදිරියට ගෙන ඒම ගැන අශේන් අයියාට මුළු තරුණ පරපුරේම ප්‍රණාමය හිමි විය යුතුමයි.

Ashen Sri Lanka respect ❤️ 🫂 🥳
THARU kottu GRAND
Priya kottu grand



🛑Copy Not Allowed🛑

✍️

හීනයක් හැබෑවුනා. Ashen Sri Lanka
18/07/2026

හීනයක් හැබෑවුනා. Ashen Sri Lanka

Address

Kahabiliya Junction Bentota
Bentota

Opening Hours

Monday 07:00 - 23:00
Tuesday 07:00 - 23:00
Wednesday 07:00 - 23:00
Thursday 07:00 - 23:00
Friday 07:00 - 23:00
Saturday 07:00 - 23:00
Sunday 07:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Priya kottu grand posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share