MTC Plantations

MTC Plantations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MTC Plantations, Juse Vas Mawatha, Chilaw Town.

02/09/2025
12/03/2024

🛑විමසිලිමත් වන්න. පසුගිය වසරේ පොල් වගාව තුළ පැතිර ගිය සුදු මැස්සාගේ හානිය මේ වන විට දිවයිනේ පවතින වියළි කාලගුණය සමඟ නැවත සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් මතු වී ඇත.

🌴පොල් පර්යේෂණ ආයතනය විසින් හඳුන්වාදෙන ලද මර්ධන ක්‍ර‍මය වන කොහොඹ තෙල් සහ සබන් කුඩු ජලයෙන් මිශ්‍ර කර (ජලය ලීටර් 1ක් සඳහා කොහොඹ තෙල් මිලි ලීටර් 10ක් සහ සබන් කුඩු ග්‍රෑම් 5ක ප්‍ර‍මාණයක් දියකර සාදාගත් මිශ්‍ර‍ණය) පොල් අත්තේ පත්‍රිකාවල යටිපැත්ත හොඳින් තෙමෙන පරිදි ඉසීමෙන් සුදු මැස්සාගේ හානිය පාලනය කරගත හැකිය.

🌴ඔබගේ පොල් වත්තේ සුදුමැස්සාගේ හානිය ඇත්නම් වහාම ඔබගේ ප්‍රදේශයේ පොල් සංවර්ධන නිළධාරී දැනුවත් කරන්න. ඊට අමතරව පහත සඳහන් අංක අමතා හානිය පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන්න.

☑️පොල් පර්යේෂණ ආයතනය, ලුණුවිල - 1928, WhatsApp 070 400 1928
☑️පොල් වගා ජාතික ආපදා කළමනාකරණ මෙහෙයුම් ඒකකය - 032-3135255

🌴Facebook පිටුව Like කරන්න .
🌴අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න
https://cri.gov.lk/services/
Kapruka Pdf Download
https://cri.gov.lk/Kapruka-Potha.pdf
Kapruka Video playlist
https://cri.gov.lk/Kapruka-Potha
Facebook පිටුව Like කරන්න .
https://cri.gov.lk/youtube
https://cri.gov.lk/facebookgroup
https://www.facebook.com/crigovlk
https://www.instagram.com/crigovlk
https://www.linkedin.com/company/crigovlk
🌴මෙම අංකයට 070 400 19 28 WhatsApp හරහා යොමු කර විසදුම් ලබා ගන්න. Hotline- 1928
පොල් පර්යේෂණ ආයතනය.

20/05/2019
02/02/2019
Manage Your Plantations with MTC PlantationsProfessionals in Plantation Management
24/03/2018

Manage Your Plantations with MTC Plantations
Professionals in Plantation Management

24/03/2018
24/03/2018

Address

Juse Vas Mawatha
Chilaw Town

Website

Alerts

Be the first to know and let us send you an email when MTC Plantations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share