Rasa Journey

Rasa Journey A space to share my everyday cooking, especially homemade Sri Lankan food made with love.

හවස තේ එකට ☕️🥮
16/04/2026

හවස තේ එකට ☕️🥮

දන්නවද?? මේක ඇත්තටම රස බත් එකක් 😋✨ - පරිප්පු තෙම්පරාදුව- බීට් කිරට - හාල්මැස්සෝ බැදලා ලීක්ස් එක්ක තෙලට- පොලොස් මාලුව- මා...
15/04/2026

දන්නවද?? මේක ඇත්තටම රස බත් එකක් 😋✨

- පරිප්පු තෙම්පරාදුව
- බීට් කිරට
- හාල්මැස්සෝ බැදලා ලීක්ස් එක්ක තෙලට
- පොලොස් මාලුව
- මාලු කට්ලට්

මේ වගේ lunch එකකට “no” කියන්න පුළුවන්ද? 😋

උදේට හිතටත් ශරීරයටත් fresh start එකක් දෙන්න හොඳම විදිහක් තමයි මේ වගේ fresh fruit platter එකක් 🍓🍍 Fresh fruit platter එකක...
15/04/2026

උදේට හිතටත් ශරීරයටත් fresh start එකක් දෙන්න හොඳම විදිහක් තමයි මේ වගේ fresh fruit platter එකක් 🍓🍍

Fresh fruit platter එකක් කියන්නේ ලස්සනක් විතරක් නෙමෙයි
එකේ තියෙන fiber, vitamins, antioxidants
අපේ body එක detox කරන්නත් energy එකක් දෙන්නත් උදවු වෙනවා 🌿
Busy life එකක් අතරේ, තමන්ව care කරන එක අමතක කරන්න එපා 💛

Colorful plate, colorful mood 🎨🍓🍍
උදේට මේ වගේ breakfast එකක් නම්
diet කියලා feel වෙන්නේවත් නෑ 😅✨

😁
14/04/2026

😁

14/04/2026

ඊයේ හදිස්සියෙම හදා ගත්ත simple lunch එක 😃✨

හැමෝටම සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා! 🙏
14/04/2026

හැමෝටම සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා! 🙏

13/04/2026

මේ වගේ කෑම එකක් ඉස්සරහ තියෙද්දි diet මතකද? 😂

මේක සාමාන්‍ය lunch එකක්ද… නැත්තම් celebration එකක්ද? 🤔🎉
13/04/2026

මේක සාමාන්‍ය lunch එකක්ද… නැත්තම් celebration එකක්ද? 🤔🎉

🤣🤣🤣🤣
13/04/2026

🤣🤣🤣🤣

12/04/2026

වැඩි දේවල් නැති දවසට omelette එකක පිහිට තමයි 😂✨

අද බත් පිගාන හිනා වෙලා ඉන්නෙ 😃
12/04/2026

අද බත් පිගාන හිනා වෙලා ඉන්නෙ 😃

11/04/2026

සරල කෑමත් ලස්සනට දාලා දුන්නාම වෙනමම feel එකක් 🌿

Address

Colombo
10300

Alerts

Be the first to know and let us send you an email when Rasa Journey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share