Sithu Baba's Kitchen

Sithu Baba's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sithu Baba's Kitchen, Kitchen/Cooking, Colombo.

​👩‍🍳 Sithu Baba's Kitchen
🍱 Rice, Curries & Sweet Treats (සිංහල/English)
🇱🇰 Sri Lankan Food Recipes & Authentic Cooking
✨ Follow us for your daily food inspiration!

ruwan kumara පේජ් එක විසින් පවත්වපු තරගයකින් ජයග්‍රහණය කරන්න ලැබීම මට ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක්...🤗🥰🥰 මට හිමි ...
12/09/2026

ruwan kumara පේජ් එක විසින් පවත්වපු තරගයකින් ජයග්‍රහණය කරන්න ලැබීම මට ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක්...🤗🥰🥰 මට හිමි වටිනා ත්‍යාගය ලැබුනා 😍🎁✨

මෙවැනි වටිනා තරග පවත්වා පේජ් එකේ සාමාජිකයින්ව ඇගයීමට ලක් කිරීම ගැන ඔබට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා 🙏
ඉදිරියටත් මේ වගේ ලස්සන තරග පවත්වන්න ඔබට ශක්තිය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා !! බුදුසරනයි 🙏✨

දැන් තවත් තරගයක් පැවැත්වෙනවා ruwan kumara Page එකෙන්.. හැමෝම ඒ පේජ් එක ෆලෝකරලා තරගවලටත් සහභාගිවෙන්න කියලා ආරාධනා කරනවා 🙏

.​ ​ ​ ​ ​ ​ #ගෙදරකෑම​ #කෑමප්ලෑන්​ #ආතල්මීම්ස්
12/09/2026

.






​ #ගෙදරකෑම
​ #කෑමප්ලෑන්
​ #ආතල්මීම්ස්

දවල්ට ❤ හාල්මැස්සන් තෙල්දාලා, මුරුංගා උයලා, පරිප්පු, ඊයෙ ඉතුරුවුනු බන්ඩක්කා උයපුවා ටිකක්. 😋😋​ ​ ​ ​ ​ ​ #ලංකාවේකෑම​ #ගෙද...
12/09/2026

දවල්ට ❤ හාල්මැස්සන් තෙල්දාලා, මුරුංගා උයලා, පරිප්පු, ඊයෙ ඉතුරුවුනු බන්ඩක්කා උයපුවා ටිකක්. 😋😋







​ #ලංකාවේකෑම
​ #ගෙදරකෑම
​ #දවල්ටකෑම

අදත් මගෙ පරක්කු ලන්ච් එක 🥲 බන්ඩක්කා උයලා, හාල්මැස්සන් තෙල්දාලා, පපඩම් බැදලා 😋😋😋​      #අපේකෑම #ගෙදරකෑම #රසකෑම
11/09/2026

අදත් මගෙ පරක්කු ලන්ච් එක 🥲 බන්ඩක්කා උයලා, හාල්මැස්සන් තෙල්දාලා, පපඩම් බැදලා 😋😋😋







#අපේකෑම
#ගෙදරකෑම
#රසකෑම

මෙහෙම කමු රෑට.. ❤ පාන් බටර් ගාලා , බිත්‍තර හාෆ්බොයිල් 😋😋😋👌​      #රෑකෑම #ගෙදරකෑම #පාන්
10/09/2026

මෙහෙම කමු රෑට.. ❤ පාන් බටර් ගාලා , බිත්‍තර හාෆ්බොයිල් 😋😋😋👌







#රෑකෑම
#ගෙදරකෑම
#පාන්

දවල් කෑම එක. ගේන්න වෙලාලැබුනෙ දැන් 😐මීට්බෝල්ස් උයලා, දෙල් තම්බලා, වැටකොලු උයලා, පපඩම්       #ලංකාවේකෑම #දවල්කෑම #ගෙදරකෑම
10/09/2026

දවල් කෑම එක. ගේන්න වෙලාලැබුනෙ දැන් 😐
මීට්බෝල්ස් උයලා, දෙල් තම්බලා, වැටකොලු උයලා, පපඩම්







#ලංකාවේකෑම
#දවල්කෑම
#ගෙදරකෑම

Hot butter mushrooms 😋කැමති අය රස බලමුද ?😍🥰      #කෑම #රසකෑම #අපේරස
09/09/2026

Hot butter mushrooms 😋
කැමති අය රස බලමුද ?😍🥰







#කෑම
#රසකෑම
#අපේරස

මෙහෙම කන්න කැමති කවුද ? 😍 මුරුංගා උයලා, කෙහෙල්මුව තෙල්දාලා, කොස් ඇට කිරි දාලා රසටම හදලා ඒක නම් පට්ටම රසයි ඈ 🤤👌 නිකං කෑහැ...
09/09/2026

මෙහෙම කන්න කැමති කවුද ? 😍 මුරුංගා උයලා, කෙහෙල්මුව තෙල්දාලා, කොස් ඇට කිරි දාලා රසටම හදලා ඒක නම් පට්ටම රසයි ඈ 🤤👌 නිකං කෑහැකි පිගානකට දාං 😋👌







#ගමේරස
#අපේකෑම
#දේශීයරස

08/09/2026

මං බබාට අමුද්‍රව්‍ය දෙකකින් හදපු ඉතාමත් පෝෂණීය ඉතා රසවත් ආහාරයක් 😍😋❤❤
ඔයාලත් ට්‍රයිකරලා බලන්න ඔයාගෙ බබාත් ආසාවෙන් කයි 👶 ❤







​ #බබාලාගේකෑම
​ #බබාගේකෑම
​ #පෝෂදායිකෑම

පරක්කු දවල් කෑම..🥹 අඹරැල්ලා කරි, මාලු උයලා, පරිප්පු, කතුරුමුරුංගා තෙල්දාලා ​ ​ ​ ​ ​ #දේශීයරසය​ #ගෙදරකෑම​ #දවල්කෑම
08/09/2026

පරක්කු දවල් කෑම..🥹 අඹරැල්ලා කරි, මාලු උයලා, පරිප්පු, කතුරුමුරුංගා තෙල්දාලා







​ #දේශීයරසය
​ #ගෙදරකෑම
​ #දවල්කෑම

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sithu Baba's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share