16/02/2026
Today Oder
Thank you very ❤️🥰
By Cook With Niro
සැරට රසට පිරිසිදු චිකන් පොට් කොත්තු,පොට් බිරියානි එකක් කමුද 😋
තෝරා ගත් ප්‍රදේශ සදහා ඩිලිවරි කරනු ලැබේ.
Delivery available
ඩිලිවරි පහසුකම්
🚚
Malabe ,kaduwela ,Koswatta,kotte ,IDH ,Mulleriyawa,Angoda,Kelaniya , Godagama සහ ඒ අවට ප්‍රදේශ සදහා ඩිලිවරි පහසුකම් ඇත.
අත්තිකාරම් මුදලක් තැන්පත් කිරීම අනිවාර්ය වේ.
ගෙන්වා ගැනිමේ ගාස්තුවක් අය කෙරේ.
✨කෑම පහට වැඩි නම් ඩිලිවරි ගාස්තු අය නොකෙරේ.
ඔබට අවශ්‍ය පරිදි ඇනවුම් කරගත හැක.
✨පෙර ඇනවුම් පමණි
⏳ඇනවුම් ලබා ගන්නා වේලාවන්
⏱️ දවල් ආහාරය : අවශ්‍ය දින පෙර දින ඇනවුම ලබා දිය යුතු වේ
⏱️ රාත්‍රී ආහාරය : උදෑසන 9 ට පෙර