Hashi's Kitchen

Hashi's Kitchen Cook With Love & Smile ��
(1)

Hashi's Kitchen  ❤️
11/11/2026

Hashi's Kitchen ❤️

05/11/2026

❤️💫
My 1st Program As A Chef ❤️💫

30/10/2026

අද උදේ පාන්දරම වටරැකට ගිය කිරිබත් කෑලි 40
ලුණු මිරිස්
සහ
මාළු කට්ලට් 15
මා කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි. ❤️🙏
HASHI'S KITCHEN
0783476724
ඔබේ කෑම ඇණවුමත් HASHI'S KITCHEN එකට දෙන්න...
❤️💫
2026.10.30

29/10/2026

Comments for my foods

අතිශය ප්‍රථම වතාවට සූපවේදිනියක් ලෙස මම සහභාගී වූ වැඩසටහන...ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ROTARACT CLUB විසින් සංවිධාන...
29/10/2026

අතිශය ප්‍රථම වතාවට සූපවේදිනියක් ලෙස මම සහභාගී වූ වැඩසටහන...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ROTARACT CLUB විසින් සංවිධානය කළ "THE GLOBAL KITCHEN" වැඩහටහනේ සූපවේදිනිය (Chef) ලෙස මම 2026.10.18 වන දින සහභාගී වුණා...
ඇත්තටම මේක මගේ ජීවිතයේ ඉවුම් පිහුම් කලාව අතින් පළවෙනි වැඩසටහන...
විදේශිකයින් 05 දෙනෙකු සඳහා පොල් රොටි,පොලොස් ඇඹුල,ලුණුමිරිස් සහ පෑන් කේක් මගේ අත් දෙකෙන්ම පිළියෙල කර දුන් නිසා මට මං ගැන හරිම සතුටුයි වගේම හරිම ආඩම්බරයි....
මේ වෙලවේදී මම මුලින්ම ස්තූතිවන්ත වෙන්නේ මගේ අම්මාට Shivanthi Rajasuriya ...මම අදටත් රස කෑමක් උයලා කාටම හරි රස බලන්න දෙනවා නම් ඒ කෑම රසයි නම් ඒකේ මුල්ම වටිනාකම දෙන්නේ මං මගේ අම්මට...අවුරුදු 10දී ලිපටවත් උස නැති මාව පුටුවක නග්ගලා පරිප්පු හොද්දක් හදන්න කියා දීලා ඉවුම් පිහුම් කලාව මගේ මේ අත් දෙකට හුරු කළේ මගේ අම්මා...
ඉතින් අම්මේ ඔයාට ගොඩාක් පින්...අද මාව මේ තැනට ගේන්න ගොඩාක් මහන්සි වුණාට...අදටත් මම විශ්වාස කරන දෙයක් තමයි මගේ අම්මා මට පේන්න ඉන්නවා නම් මට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ කියලා...
ඒ වගේම ඒ කාලේ ඉඳන් අදටත් උයන්න පිහන්න වගේම අනික් ඕනම දෙයක් මට අරන් දෙන මගේ තාත්තාට ගොඩක් ස්තූතියි..
ඒ වගේම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන මගේ ආදරණීය සැමියාට Lahiru Heshan Abeysinghe ඔයා හැමදාමත් වගේ මේ ගමනට මට ඉන්න ලොකුම ශක්තිය...හැමදේම මටත් වඩා මතක් කර කර හොයලා බලලා දීලා මාව දිරිමත් කරනවට ඔයාටත් බොහොම පින් මගේ පණ..
ඒ වගේම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා අපේ Umanda Kumari ලොකු අම්මාට... හැමදේම හොයලා බලලා මට දිරියක් දුන්නාට..ඒ මොහොතේ මාත් එක්ක හිටියාට බොහොම ස්තූතියි ලොකු අම්මේ...
අවසාන වශයෙන් වචනයකින් හරි මට ශක්තියක් වූ මට සුභ පැතූ සෑම දෙනාටම ගොඩාක් ස්තූතියි.
ඒ වගේම මේ වැඩසටහනට මට ආරාධනා කළ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ටත් බොහොම ස්තූතියි...

හැමෝටම ආදරෙයි...❤️❤️❤️
2026.10.19

❤️
26/10/2026

❤️

𝐀 𝐇𝐞𝐚𝐫𝐭𝐟𝐞𝐥𝐭 𝐓𝐡𝐚𝐧𝐤 𝐘𝐨𝐮 𝐭𝐨 𝐎𝐮𝐫 𝐂𝐮𝐥𝐢𝐧𝐚𝐫𝐲 𝐒𝐭𝐚𝐫! 👩‍🍳✨

A huge thank you to our amazing chef, 𝐌𝐬. 𝐇𝐚𝐬𝐡𝐢𝐧𝐢 𝐑𝐚𝐣𝐚𝐬𝐮𝐫𝐢𝐲𝐚 for being an essential part of 𝐓𝐡𝐞 𝐆𝐥𝐨𝐛𝐚𝐥 𝐊𝐢𝐭𝐜𝐡𝐞𝐧, organized by the International Service Avenue of the Rotaract Club of 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐉𝐚𝐲𝐞𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐞𝐩𝐮𝐫𝐚.

We truly appreciate the effort you dedicated to make this project a success! Your support and culinary expertise made our journey even more special. 🤝🤍

𝘎𝘳𝘢𝘱𝘩𝘪𝘤 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘣𝘺: 𝘙𝘵𝘳. 𝘏𝘢𝘴𝘩𝘪𝘯𝘪 𝘕𝘦𝘵𝘩𝘮𝘪𝘯𝘪
𝘊𝘢𝘱𝘵𝘪𝘰𝘯 𝘞𝘳𝘪𝘵𝘵𝘦𝘯 𝘣𝘺: 𝘙𝘵𝘳. 𝘡𝘦𝘦𝘯𝘢𝘵𝘩 𝘕𝘢𝘻𝘢𝘳

20/10/2026

රසට ඉදෙන පොළොස් ඇඹුල
Hashi's Kitchen 0783476724

යාළුවෙක්ගෙන් යාළුවෙකුට ගිය රසම රස තෑග්ගක්....CUSTOMER FEEDBACK ❤️😍🙏
22/09/2026

යාළුවෙක්ගෙන් යාළුවෙකුට ගිය රසම රස තෑග්ගක්....
CUSTOMER FEEDBACK ❤️😍🙏

Dessolotes Chocolate Biscuit Pudding 😍0783476724
22/09/2026

Dessolotes
Chocolate Biscuit Pudding
😍
0783476724

Address

Meegoda
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Hashi's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby home improvement businesses