ONE shope

ONE shope Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ONE shope, Home decor, Colombo.

සුභ දවසක් සියලු දෙනාට...ඔයාලට අවශ්‍ය සියලූම වර්ගයේ බෙඩ්ශිට්,තුවා,කොට්ට උර,සරම්,බතික් රෙදි,ඔරලෝසු,පාපිසි,,ඒකි නොකි සියලු දේ ඔයාට දැන් මගේන් මිලදී ගත හැක...මගේ whatsapp number එක 0715920944...

11/06/2026
11/06/2026

R 100/=

Sent from WhatsApp
wa.me/94715920944

09/06/2026
මම යහපත් දෙම කරම්... විශ්වයෙ ආශිර්වාදයෙන් මා ආරක්ෂා කරන්න .... අද  දවසෙ මම සැනසිම පමණක් තොරා ගනිමි... Happy Tuesday  🎀
09/06/2026

මම යහපත් දෙම කරම්... විශ්වයෙ ආශිර්වාදයෙන් මා ආරක්ෂා කරන්න .... අද දවසෙ මම සැනසිම පමණක් තොරා ගනිමි...

Happy Tuesday 🎀

දියෙහි ඇඳි ඉර වහා මැකී යන්නා සේ ම උපන්නා වූ ජීවිතය එකාන්තයෙන් මරණය කරා යන බව සත්‍යයක් මය. ශරීරයෙන් වැටෙන දහඩිය , සොටු නි...
09/06/2026

දියෙහි ඇඳි ඉර වහා මැකී යන්නා සේ ම උපන්නා වූ ජීවිතය එකාන්තයෙන් මරණය කරා යන බව සත්‍යයක් මය. ශරීරයෙන් වැටෙන දහඩිය , සොටු නිසා වැටෙන තැන අපවිත්‍ර වන්නේ නම් එවා තිබෙන ශරීර්‍ය කොපමණ අපවිත්‍ර වන්නේද? එබැවින් මේ දුලබ මිනිස් ජිවිතයේ දුලබ බුද්ධෝත්පාදයේ අනන්ත බුදුගුණ බලයෙන් ප්‍රයෝජනයක් ලබන්නට සැමට සිත් වේවා !!! ත්‍රිවිධ රත්නයේ අසිමීත ගුණ බලයෙන් සැම සුවපත් වේවා !!! සුභ පින්වන්ත දිනයක් වේවා !!!

Address

Colombo
COLOMBO

Website

Alerts

Be the first to know and let us send you an email when ONE shope posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category