Luckora Candles

Luckora Candles Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Luckora Candles, Home decor, Colombo.
(1)

Lightup YourLife WithLuck 🧿🍀
Retail • Wholesale • Custom Bulk Orders
Cash Deposit Only
Colombo.Sri Lanka📍

Tiktok -
https://www.tiktok.com/.candles?_r=1&_t=ZS-970C2zqKOoK

26/10/2026

ඔයාල ආස Candles වල Photos Comment කරන්නෝ..වැඩිම Like ගන්න Candle එක Free දෙනෝ
😍

25/10/2026

බෙල්ලෝ හැදුන විදියත් බලමු..💙🌊🐚

සුකුරුත්තං වලට ආස අය මේ පැත්තට
☎️ 0757773054

Details 🐚🌊 කිසිම Filter එකක් නැතුව..💙🧿 0757773054 ☎️Soy 100% naturel waxFree 🌹2 fagrance combination PackagingAny colour...
24/10/2026

Details 🐚🌊 කිසිම Filter එකක් නැතුව..💙🧿

0757773054 ☎️

Soy 100% naturel wax
Free 🌹
2 fagrance combination
Packaging
Any colour




23/10/2026

මුහුදු බෙල්ලෝ?? 🐚🌊💙

0757773054 ☎️

18/10/2026

ඇත්තටම මුහුදක් වගේ..🌊💙

16/10/2026

🌸✨ Luckora Candle Making 8th Workshop🌸

මෙම ඔක්තොම්බර් 18 ඉරිදා වනදා, ඔබේ නිර්මාණශීලීත්වය සමඟින් අර්ථවත් ලෙස සමරන්න 💛

🕯️✨ Luckora ඉටිපන්දම් නිර්මාණ මාස්ටර්ක්ලාස් – ONLINE සහ ONSITE ✨🕯️

වෘත්තීය මට්ටමේ අලංකාර ඉටිපන්දම් ඔබම නිර්මාණය කිරීමට ඔබත් කැමතිද?
ඉටිපන්දම් කලාව පියවරෙන් පියවර ඉගෙන ගැනීමට ඔබට ලැබෙන කදිම අවස්ථාව මෙයයි!

📅 දිනය: ඔක්තොම්බර් 18 ඉරිදා
⏰ වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 2.00p.m දක්වා
📍 ස්ථානය (Onsite): Lucky Food Products බොරලැස්ගමුව

පැමිණීමට නොහැකිද? ගැටලුවක් නැත!
💻 දුරබැහැර සිටින ඔබ වෙනුවෙන්ම Online සම්බන්ධ වීමේ අවස්ථාව ද ඇත.

💰 වැඩමුළු ගාස්තු

💻 Online සැසිය – රු. 2,500
📍 Onsite (පැමිණෙන) සැසිය – රු. 4,000/- (සියලු අමුද්‍රව්‍ය ඇතුළුව)

✨ Onsite සහභාගී වන්නන් සඳහා:
🕯️ ඔබ විසින්ම නිර්මාණය කරන ඉටිපන්දම් නිර්මාණ 2ක්
🕯️ අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය සැපයීම
🕯️ විසිතුරු ඉටිපන්දම් (Decorative candles) පිළිබඳ පුහුණුව
🎁 ඔබ නිර්මාණය කළ ඉටිපන්දම් නිවසට රැගෙන යාමේ අවස්ථාව 🥰

🌟 මෙම විශේෂ වැඩමුළුවේදී ඔබ ඉගෙන ගන්නා දේ:

✨ ඉටිපන්දම් නිර්මාණය පිළිබඳ හැඳින්වීම
✨ ඉටි (Wax) වර්ග – Soy, Paraffin සහ Gel පිළිබඳ අවබෝධය
✨ විවිධ ඉටිපන්දම් විලාසිතා:

Jar Candles (බඳුන් ඉටිපන්දම්)

Mold Candles (අච්චු ඉටිපන්දම්)

Glass Candles (වීදුරු ඉටිපන්දම්)

Decorative Candles (විසිතුරු නිර්මාණ)

තවත් නවීන මාදිලියේ ඉටිපන්දම් වර්ග

✨ අමුද්‍රව්‍ය සහ භාවිතය:

නිවැරදි ඉටි (Wax) තෝරා ගැනීම

සුවඳ විලවුන් (Fragrance) සහ වර්ණ මිශ්‍ර කිරීම

තිර (Wick) වර්ග සහ ඒවා නිවැරදිව රඳවන ක්‍රම

නිවැරදිව මිශ්‍ර කිරීමේ තාක්ෂණයන්

✨ සජීවී ප්‍රායෝගික පුහුණුව:

ඉටි දිය කිරීමේ සිට නිමවුම දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය

උෂ්ණත්ව පාලනය (Temperature control)

ඉටි වත් කිරීමේ ක්‍රමවේද

නිමවුම සහ ඉදිරිපත් කිරීමේ (Presentation) උපක්‍රම

✨ අමුද්‍රව්‍ය සපයා ගැනීම:

ගුණාත්මක අමුද්‍රව්‍ය මිලදී ගත හැකි ස්ථාන සහ පිරිවැය පිළිබඳ මගපෙන්වීම.

✨ ව්‍යාපාරික උපදෙස්:

ආරම්භයේදී සිදුවන පොදු වැරදි සහ ඔබේම ඉටිපන්දම් සන්නාමයක් (Brand) ආරම්භ කිරීමට අවශ්‍ය මූලික උපදෙස්.

මෙම වැඩමුළුව කා සඳහාද?
💛 ආධුනිකයන් සඳහා
💛 නිර්මාණශීලී විනෝදාංශ වලට කැමති අය සඳහා
💛 අනාගත ව්‍යවසායිකාවන් සඳහා
💛 කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින ඕනෑම අයෙකු සඳහා

🌸 සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇත.
කාන්තා දිනයට අභිමානයක් එක් කරමින්, අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න 🕯️💕

📱 දුරකථන: 0757773054
👩‍🏫 දිල්ෂි
✨ Luckora Candles

📩 ලියාපදිංචි වීම සඳහා දැන්ම පණිවිඩයක් (Message) යොමු කරන්න.

16/10/2026

හෝ හෝ 😁

14/10/2026

මේක AI නම් නෙවේ..🥰🥰
සිප්පි කටුවේ හැදෙන ඉටිපන්දම්🌸

අපේ 5වෙනි කණ්ඩායම ඔක්තෝබර් 18 ඉරිදා උදේ 11.00 ඉදන් තියෙනවා..කැමති අය අපිට මැසේජ් එකක් දාන්න..5th session (18th October 2...
11/10/2026

අපේ 5වෙනි කණ්ඩායම ඔක්තෝබර් 18 ඉරිදා උදේ 11.00 ඉදන් තියෙනවා..කැමති අය අපිට මැසේජ් එකක් දාන්න..

5th session (18th October 226) 11.00 a.m Onwards

☎️. 0757773054


10/10/2026

🎨 ලස්සන පාට සහ සුවඳ එකතු කරන විදිහ ඉගෙන ගන්න
💐 Decorative Candles නිර්මාණය කරන්න
💝 අලුත්ම Hobby එකක් පටන් ගන්න
💰 අනාගතයේ ඔයාගේම Candle Business එකක් පටන් ගන්න අවශ්‍ය දැනුම ලබාගන්න!

අත්දැකීම් නැති කෙනෙක් වුණත් කමක් නැහැ. 🥰❤️

ඔයාගේ පුංචි ආසාව ලස්සන නිර්මාණයක් බවට පත් කරගන්න අපිත් එක්ක එකතු වෙන්න! 🌷✨

💗 ONLINE & ONSITE 💗

📩 Workshop එකට සහභාගී වෙන්න කැමති අය දැන්ම අපිට Message එකක් දාන්න!

🕯️ LUCKORA CANDLES
✨ Light up life with luck ✨

ඔයාගේ නිර්මාණශීලී ගමන අදින් පටන් ගන්න! 💕

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Luckora Candles posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category