SmartView Surveillance

SmartView Surveillance Installer of Aeon Computer Technologies . Cctv quick quotation ,24 Hour Free Online Service.
(1)

Hik-connect,Hik-Pathner pro, EZVIZ ,Imou Authorized Installer.Home Security System Installation and Repairing.

07/09/2026

සිරා සිද්දි..

07/09/2026
පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් උසස්ම තාක්ෂණයෙන් යුත් IPTV සහ Networking විසඳුම්! 📶📺✨කැබිනට් සවිකිරීමේ සිට අවසාන නිමාව දක්වා ...
07/09/2026

පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් උසස්ම තාක්ෂණයෙන් යුත් IPTV සහ Networking විසඳුම්! 📶📺✨

කැබිනට් සවිකිරීමේ සිට අවසාන නිමාව දක්වා ඉතාමත් පිරිසිදු හා විධිමත් ලෙස නිමකරන ලද අපගේ තවත් සාර්ථක ප්‍රොජෙක්ට් එකක්! 🛠️

🔹 PEOTV / IPTV Connections 8ක් සඳහා අවශ්‍ය පූර්ණ ජාලකරණය (Network Setup)
🔹 පරිශ්‍රය පුරාම බාධාවකින් තොරව Wi-Fi ලබාගැනීමට TP-Link Wireless Access Points / Extenders සවිකිරීම
🔹 සියලුම වයරින් කේසින් සහ PVC conduits මගින් ආවරණය කර ආරක්ෂිතව හා පිළිවෙලට නිමකිරීම 🔌
🔹 පාරිභෝගික අවශ්‍යතාවය අනුව Wall-mount TV Bracket මගින් TV සවිකර දීම

ඔබගේ හෝටලය, නිවාඩු නිකේතනය (Villa / Resort), කාර්යාලය හෝ නිවස සඳහාත් විශ්වාසනීය CCTV සහ Networking විසඳුම් ලබාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

📞 අමතන්න: 0775528716

🏢 SmartView Surveillance Aeon Computer Technologies

🔒 ඔබේ නිවසට සහ ව්‍යාපාරයට උපරිම ආරක්ෂාව! 🔒​Imou Dual-Lens Wi-Fi Outdoor Smart Camera පද්ධතිය සමඟින් විශ්වාසනීය ආරක්ෂාවක්...
07/09/2026

🔒 ඔබේ නිවසට සහ ව්‍යාපාරයට උපරිම ආරක්ෂාව! 🔒

​Imou Dual-Lens Wi-Fi Outdoor Smart Camera පද්ධතිය සමඟින් විශ්වාසනීය ආරක්ෂාවක් අත්විඳින්න.

​✨ ප්‍රධාන විශේෂාංග:
​🎥 Dual-Lens තාක්ෂණය සමඟින් විශාල ප්‍රදේශයක් ආවරණය කිරීම
​🌙 Smart Full-Color Night Vision
​🔋 විදුලිය විසන්ධි වුවද බාධාවකින් තොරව ක්‍රියාකරන Mini UPS backup system
​💾 100% genuine High-Speed Memory Cards
​🛠️ SmartView Surveillance - Dambulla
​Neat & Clean Installation

​විශ්වාසනීය වගකීම සහ පසුඅලෙවි සේවාව

Aeon Computer Technologies

කොරියාවේ සේවය නියතු අශාන් මල්ලිගෙ සීගිරියේ තියෙන ගෙදර ආරක්ෂාව භාරදුන්නේ අපිට. ඔන්න අපි Fulltime color camera 8 එක්ක එය හ...
03/09/2026

කොරියාවේ සේවය නියතු අශාන් මල්ලිගෙ සීගිරියේ තියෙන ගෙදර ආරක්ෂාව භාරදුන්නේ අපිට.

ඔන්න අපි Fulltime color camera 8 එක්ක එය හිතුවාටත් වඩා හොදට වැඩේ කරලා දුන්නා.

Hikvision Sri Lanka
Aeon Computer Technologies

දඹුල්ල කණ්ඩලම සංචාරක හෝටලයකට සවිකළ Hikvision 4ch කැමරා පද්ධතිය.වසර දෙකක වගකීමක් එක්ක රාත්‍රියේදිත් දවල් වගේ බලන්න Hikvis...
03/09/2026

දඹුල්ල කණ්ඩලම සංචාරක හෝටලයකට සවිකළ Hikvision 4ch කැමරා පද්ධතිය.

වසර දෙකක වගකීමක් එක්ක රාත්‍රියේදිත් දවල් වගේ බලන්න

Hikvision Sri Lanka
Aeon Computer Technologies

හබරණට ගියපු සොලාර් කැමරා දෙක...Habarana ප්‍රදේශයේ අප විසින් සිදු කරන ලද තවත් සාර්ථක Imou Solar PTZ කැමරා ස්ථාපනයක්!මේ කැ...
03/09/2026

හබරණට ගියපු සොලාර් කැමරා දෙක...

Habarana ප්‍රදේශයේ අප විසින් සිදු කරන ලද තවත් සාර්ථක Imou Solar PTZ කැමරා ස්ථාපනයක්!

මේ කැමරාව සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් (Solar Power) ක්‍රියාත්මක වන නිසා කිසිම විදුලි බිලක් යන්නේ නැහැ වගේම, අනවශ්‍ය වයරින් කරදරත් නැහැ.

100% Wireless & Solar Powered (විදුලිය නැති තැන්වලටත් සුපිරි විසඳුම)

Wide-Angle Lens & Full-Color Night Vision
HD Quality සහ Smart Motion Detection
ඔබේ වතුපිටි, ගොවිපළ, හෝ නිවස ආරක්ෂා කරගන්න ඔබත් අදම Imou Solar Camera පද්ධතියක් සවිකර ගන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න 0775528716
Aeon Computer Technologies Dambulla
📍 SmartView Surveillance - Dambulla

Congratulations bossAeon Computer Technologies SmartView Surveillance
03/09/2026

Congratulations boss
Aeon Computer Technologies
SmartView Surveillance

Address

Dambulla

Telephone

+94775528716

Website

Alerts

Be the first to know and let us send you an email when SmartView Surveillance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SmartView Surveillance:

Shortcuts

Share