Madhu New Look Ditailing

Madhu New Look Ditailing Cat

06/06/2026

මේක කොහොමද

03/04/2026

Fresh paint එකෙන් new life එකක් 🔴🔥
Massey Ferguson එකට deep red finish එකක් දාලා clean look එකක් ගත්තේ 😌
No polish ❌
Pure paint finish එකම මේ shine එක ✨
Work එක neat, result එක solid 💯
📞 0782591668 – Booking open
#වැඩේ_හරිටම

02/04/2026
02/04/2026

Writing
Antique look එකට upgrade එකක් 😍
Massey Ferguson 135 – still strong 💪
Old school power + new finish 🔥
📞 0782591668

01/04/2026

🚛💥 Accident එකෙන් ආපු ලොරියක්…
✨ දැන් අලුත් වාහනයක් වගේ finish එකක්! 🔥
ඉස්සරහ මුහුණ full repair + paint කරලා
damage trace එකක්වත් නැති level එකට 💯
✔️ Professional repair & paint
✔️ Clean finishing work
✔️ අවුරුද්දක වගකීමක් සමඟ
ඔයාගේ වාහනේටත් මේ වගේ transformation එකක් ඕනෙ නම් 📞
0782591668
Before ➡️ After වෙනස බලන්න 👀🔥
#ලුක්_අලුත්

30/03/2026

“පරණ වාහනයක් කියලා ලැජ්ජ වෙන්න එපා…” 😉
හරි treatment එකක් දුන්නොත් තාමත් shine වෙනවා ✨
Before ➡️ After වෙනස බලන්න 🔥
Cut & Polish එකෙන් full fresh look එකක් 💯
📞 0782591668

23/03/2026
11/03/2026

Dull paint ➡️ Mirror shine ✨
Professional Cut & Polish result එක.
Before / After difference එක බලන්න!
Booking / වැඩ ගැන අහන්න 📞
0782591668

Address

Polonnaruwa
Dehiattekandiya

Website

Alerts

Be the first to know and let us send you an email when Madhu New Look Ditailing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category