Silicon, Sealant, Adhesive & Paint

Silicon, Sealant, Adhesive & Paint Skim Coat , Tile adhesive , Waterproof Paint , Silicon & Sealant , Wood Adhesive , Wall Paint , spry

Brand Awareness program For Alugreat Engineering PVT Ltd. Presented By Hihem Marketing PVT Ltd....🥰
20/03/2025

Brand Awareness program For Alugreat Engineering PVT Ltd. Presented By Hihem Marketing PVT Ltd....🥰

සාමය,සතුට සපිරි සුබම සුබ දීපවාලී දිනක් වේවා...🙏💐
30/10/2024

සාමය,සතුට සපිරි සුබම සුබ දීපවාලී දිනක් වේවා...🙏💐

06/09/2024

𝐒𝐭𝐨𝐩 𝐄𝐦𝐞𝐫𝐠𝐞𝐧𝐜𝐲 𝐋𝐞𝐚𝐤𝐬 𝐅𝐚𝐬𝐭 𝐰𝐢𝐭𝐡 𝐱’𝐭𝐫𝐚𝐬𝐞𝐚𝐥 𝐖𝐏-𝟕𝟑𝟎 𝐖𝐚𝐭𝐞𝐫𝐩𝐫𝐨𝐨𝐟𝐢𝐧𝐠 𝐒𝐩𝐫𝐚𝐲! 🌊🔧

Introducing WP-730 Waterproofing Spray, specially designed for quick and effective waterproof repairs in hard-to-reach areas. Ideal for fixing leaks in pipe roots, corners, cracks, and more, this spray offers excellent adhesion and high-pressure resistance.

🚀 Fast Drying
🛠️ Good Adhesion
🌊 High-Pressure Resistance
🛡️ Provides Protective Paint Film
🎨3 Colour Options: Clear, White Grey

Apply for:
🚰 Waterproof Repair: Pipes, corners, cracks, slotted wiring, etc.
🛠️ Leaky and Weak Areas: Quick fixes in narrow and complex spaces.
🌧️ Anti-Corrosion and Anti-Rust Protection

𝐒𝐭𝐨𝐩 𝐄𝐦❐ 🔸 🌊🔧

WP-730 ජල කාන්දු වලවන, ආරක්ෂණ ස්ප්‍රේ එක හඳුන්වා දීම,

ළඟා වීමට අපහසු ප්‍රදේශවල ඉක්මන් හා ඵලදායී ජල කාන්දු වලක්වන මෙම ස්ප්‍රේ එක ආරක්ෂිත අලුත්වැඩියාව සඳහා විෙශේෂෙයන් නිර්මාණය කර ඇත.

පයිප්ප මූලයන්, කොන්, ඉරිතැලීම් සහ තවත් බොහෝ දේවල කාන්දුවීම් වැළැක්වීම සඳහා වඩාත් සුදුසු මෙම ස්ප්‍රේ එක විශිෂ්ට ඇලීම සහ අධි පීඩන ප්රතිරෝධයට ඔරොත්තු දෙයි.

🚀 ඉක්මනින් වියළීම
🛠️ හොඳ ඇලීමක්
🌊 අධි පීඩන ප්‍රතිරෝධය
🛡️ තීන්ත ආලේපනයක් සේ නිමාවක් පෙන්වයි.
🎨වර්ණ තුනකින් ලබා ගත හැක: Clear , grey, white

පාවිච්චිය:
🚰 ජල කාන්දු අළුත්වැඩියා කිරීම: පයිප්ප, කොන්, ඉරිතැලීම්, ස්ලොට් රැහැන් ආදිය.
🛠️ කාන්දු වන සහ දුර්වල ප්‍රදේශ: පටු සහ සංකීර්ණ අවකාශයන්හි ඉක්මන් නිවැරදි කිරීම්.
🌧️ ප්‍රති-විඛාදන සහ මලකඩ විරෝධී ආරක්ෂාව

From Hichem Marketing PVT Ltd
0777 990 270

23/05/2024

Happy Wesak Day! 🌸

Wishing you peace, joy, and happiness on this special day. Enjoy the celebrations!

ලැබුවා වූ සිංහල , දමිළ නව වසර ලංකාවාසී , ලෝකවාසී සියලු දෙනාටම සාමය, සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා...💐🙏💐
13/04/2024

ලැබුවා වූ සිංහල , දමිළ නව වසර ලංකාවාසී , ලෝකවාසී සියලු දෙනාටම සාමය, සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා...💐🙏💐

09/04/2024
22/03/2024

Frustrated by stubborn leaks and unsightly mold around your sink? Try x’traseal Fungicide Sealant now! The all-in-one solution you've been looking for! 💯

✅Permanently Flexible
✅Good Water Resistant
✅Non Corrosive to Metal
✅Non Shrinkage
✅Antifungal

Don't let leaks and mold ruin your kitchen any longer! Keep your kitchen cleaner and healthier for your family today with x’traseal Fungicide Sealant. 🥰

☎️ Call More Details 0777 990 270

ජලය කාන්දුවීම් සහ ඔබේ සින්ක් එක වටා දියසෙවල බැදී අපිරිසිදු වීම නිසා කලකිරෙනවාද? දැන් x’traseal දිලීර නාශක සීලන්ට් අරන් පාවිච්චි කරන්න! ඔබ සොයන සියල්ලටම එකම විසඳුම! 💯

✅ස්ථිර නම්‍යශීලී
✅හොඳ ජල ප්‍රතිරෝධී
✅ලෝහ විඛාදනයට ලක් නොවේ
✅නොහැකිලීම
✅ දිලීර නාශක

කාන්දුවීම් සහ සින්ක් එක කොමඩ් එක වටා දියසෙවල බැදී ඔබේ මුළුතැන්ගෙය , නානකාමරය තවදුරටත් විනාශ කිරීමට ඉඩ නොදෙන්න! x'traseal දිලීර නාශක සීලන්ට් සමඟ අද ඔබේ මුළුතැන්ගෙය හා නානකාමරය පිරිසිදුව සහ සෞඛ්‍ය සම්පන්නව ඔබේ පවුලට තබා ගන්න. 🥰

☎️ වැඩි විස්තර සඳහා අමතන්න 0777 990 270

02/03/2024

Tired of fiddling with screws and drills? x’traseal Construction Adhesive, the strong, simple, and smart way to fix your cabinet hinges! 😍

✅No Nails Required
✅No Tools Required
✅Polystyrene Safe
✅Heat and Water Resistant

☎️ Call more details 077 799 0270

Don't settle for the drill and screw routine. Step into the future of hinge-fixing with x’traseal Construction Adhesive.

ඉස්කුරුප්පු ඇණ සහ ඩ්‍රිල් සමඟ සවි කිරීමෙන් වෙහෙසට පත් වී තිබේද? x'traseal ඉදිකිරීම් ඇලවුම්, ඔබේ කැබිනට් සරනේරු සවි කිරීමට ශක්තිමත්, සරල සහ ස්මාර්ට් මාර්ගය! 😍

✅ ඇණ අවශ්‍ය නොවේ
✅ ඩ්‍රිල්, නියන් ආදී වෙනත් මෙවලම් අවශ්‍ය නොවේ
✅පොලිස්ටිරින් ආරක්ෂිතයි
✅තාපය සහ ජලයට ඔරොත්තු දෙයි

ඉස්කුරුප්පු ඇණ සහ ඩ්‍රිල් පාවිච්චිය සමග වෙහෙසටපත් නොවන්න. x'traseal එස්බොන්ඩ් මැලියම් සමඟ hinge-fixing අනාගතයට පියවර ගන්න. 💪

☎️ වැඩි විස්තර සඳහා අමතන්න 0777 990 270

29/02/2024

29/02/2024

MAXBOND - Marketed by Hichem Marketing PVT Ltd ❤️ 0777 990 270
www.maxpaint.lk

Address

Dehiwala
Dehiwala

Alerts

Be the first to know and let us send you an email when Silicon, Sealant, Adhesive & Paint posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Silicon, Sealant, Adhesive & Paint:

Share