05/01/2026
🌱 ඔබේ වගාවට හොඳම ආරම්භය අපෙන්.
🌱අපි සම්පූර්ණයෙන්ම කාබනික ක්‍රමවේදයන් යටතේ එළවලු පැල වගා කරනවා.
🌱කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ඵලදායීතාවයෙන් වැඩි, විශ්වාසනීය බීජ භාවිතා කරනවා.
🌱රසායනික පොහොර සහ විෂ කිසිවක් භාවිතා නොකර නීරෝගී පැල නිෂ්පාදනය කරනවා.
🌱හොඳ කාබනික මාධ්‍ය සමඟ ශක්තිමත් මුල් පද්ධතියක් ඇති පැල ලබාදෙනවා.
🌱රෝග හා හානි අවම වන ලෙස නිරන්තර පරීක්ෂාව යටතේ පැල තේරීම කරනවා.
🌱ගෙවතු වගාවටත් වාණිජ වගාවටත් ඉහළ ප්‍රතිඵල ලබාදෙන පැල අපෙන්.
🌱ගුණාත්මකභාවය, විශ්වාසය සහ සාධාරණ මිල එකම තැනකින්.
📦Bulk orders සහ විශේෂ orders භාරගන්නවා.
අදම inbox කරන්න – හොඳ පැල වලින් හොඳ අස්වැන්නක් ලබාගන්න 🌿