CCTV PLUS

CCTV PLUS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CCTV PLUS, Home Security Company, No: 11 Main Street, Eheliyagoda.

19/06/2021
31/10/2017
13/10/2017

පෞද්ගලික බස් රියදුරුගේ අනාරක්ෂිත ධාවනය නිසා සිදු වූ දරුණු අනතුරක් අසල තිබූ වෙළඳ සලක cctv කැමරාවක සටහන්ව තිබූ අයුරුයි මේ .........

කොහොමද අපි ආරක්ෂණ කැමරා තෝරා  ගන්නේ?                                                                        ප්‍රධාන වශයෙ...
04/10/2017

කොහොමද අපි ආරක්ෂණ කැමරා තෝරා ගන්නේ? ප්‍රධාන වශයෙන්ම අපි කරන්න ඕනි දෙයක් තමයි කැමරාවේ නිෂ්පාදන සමාගම ගැන සහ නිෂ්පාදන රට මොකක්ද කියන එක. ඉතින් වර්තමානයේ made in JAPAN කියන කැමරා නම් අපිට දැක ගන්න අමාරුයි. එහෙම කැමරා අපට ලබා ගන්න පුලුවන් උනත් ඒවායේ මිල ගණන් දරා ගැනීමට ඉතා අමාරුයි.
Asian රටක් විදියට අපි හැමදේම පුරුදු වෙලා තියෙන්නේ low prices කියන වචනෙට . ඒක වරදක් නෙවෙයි. අපි අඩු අදායම් උපයන රටක්. ඉතින් අපිත් කැමතියි අඩු මුදලට හොඳ භාණ්ඩයක් ලබා ගන්න.
මෙන්න මේ වගේ වෙලාවක තමයි මම මේ වගේ post එකක් එක්ක ඔයාල ලඟට එන්න හිතුවේ.
දැනට ලංකාවේ අඩුවටම ගන්න පුලුවන් කැමරා තියෙන්නේ පිට කොටුවේ තමයි. නමුත් ඒ කැමරා වල තත්වය ගැන වගකීමක් අපි ගන්නේ කොහොමද. ඒ සෑම කැමරා වර්ගයක්ම පහේ made in china. මම මේ කියන්නේ චීන භාණ්ඩ වල ගුනාත්මක බවක් නැහැ කියලා නෙවෙයි. China වල උනත් branded company තියෙනවා. උදාහරණයක් විදියට, sony , samsung, toshiba , pioneer වගේ ආයතන. අන්න ඒ වගේ තැනකින් අපට භාණ්ඩයක් ලැබෙනවානම් ඒ ගැන හොඳ විශ්වාසයක් තියා ගන්න පුළුවන්.
තවත් දෙයක් තමයි නිෂ්පාදිත රට. ජපානය, කොරියාව, තායිවානය වැනි රටවල් වලින් නිෂ්පාදනය වන භාණ්ඩ වල තත්වයද අපිට විශ්වාශයක් තියන්න පුළුවන්. කෙසේ නමුත් අපි කැමරාවක් තෝරා ගැනීමේදී අදාල රට සහ භාණ්ඩයේ නම පිළිබඳව හොඳ අවධානයක් යොමු කලොත් ඔයාලට ගෙවන මුදලට හොඳ වටිනාකමක් ලබා ගන්න පුළුවන්.

තව දෙයක් තමයි, පිට කොටුවේ කඩ වලින් ගන්න කැමරාවල ( මේ කියන්නේ සමහර කඩ ගැන ) උපරිම විභේධන බලය ( Resolution ) වසරක් වගේ කාලයක් ඇතුලත සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවෙනවා.

සාමාන්‍යයෙන් කැමරාවකින් ලැබෙන දර්ශනයකින් වාහනයක අංක පුවරුවක් හොඳින් දැක ගත හැකිනම් ( සාමාන්‍ය දුරක සිට ) එම වර්ගය කැමරාවක් තොර ගැනීමට ප්‍රමුකත්වය දෙන්න .

$$ මීළඟ post එකෙන් මම තවත් වැදගත් විස්තරත් එක්ක හමුවෙන්නම් $$

මොකක්ද මේ Video Door Phone System කියන්නේ?වීඩියෝ දොර-දුරකථනය යනු ගොඩනැගිල්ලකට (නිවාස සංකීර්ණයක්, වෙන්වුනු පවුලේ නිවාස, ව...
28/09/2017

මොකක්ද මේ Video Door Phone System කියන්නේ?
වීඩියෝ දොර-දුරකථනය යනු ගොඩනැගිල්ලකට (නිවාස සංකීර්ණයක්, වෙන්වුනු පවුලේ නිවාස, වැඩබිම, ආදිය) ඇතුල්වීමේ ප්රවේශයන් පාලනය කළ ස්ථාවර දුරකථන සන්නිවේදන පද්ධතියකි. මෙයින් ඇතුලත සහ පිටත අතර ශ්රව්ය දෘෂ්ය සන්නිවේදනයක් ඇති කරයි. වීඩියෝ දොර ඇතුල්වීමේ ප්රධාන ලක්ෂණය වන්නේ අමුත්තෙකු හඳුනා ගැනීමට ඉඩ ඇති අතර, (ඔවුන් කැමති නම්), සංවාදයේ යෙදී සිටින අතර ඔහුට ඇතුලට පිවිසීමට ඉඩ සැලසීම සඳහා දොර විවෘත කිරීමට හැකි වීමයි.

වර්තමානයේදී අපට තිබෙන ප්‍රධානම ගැටළුවක් බවට මේ ආරක්ෂාව පත්ව තිබෙනවා. ආරක්ෂාව පිළිබඳව තිබෙන විශ්වාසය දැන් දිනෙන් දිනම අපෙ...
25/09/2017

වර්තමානයේදී අපට තිබෙන ප්‍රධානම ගැටළුවක් බවට මේ ආරක්ෂාව පත්ව තිබෙනවා. ආරක්ෂාව පිළිබඳව තිබෙන විශ්වාසය දැන් දිනෙන් දිනම අපෙන් දුරස් වෙමින් පවතිනවා. ඉතින් මේ නිසා අපි මේ ආරක්ෂාව කොහොමද වැඩි කර ගන්නේ කියන එකට විසඳුම් හොයන වෙලාවක තමයි CCTV PLUS නමින් විසඳුම් අරගෙන ඔයාල ලඟට එන්නේ.

පළමුව අපි ගැන ඔයාලට විස්තරයක් දෙන්නම්.
අපි CCTV PLUS යන නමින් විසඳුම් අරගෙන එනවා. අපේ සේවාවන් ගැන කියනවනම්, ඔබේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ආරක්ෂාව පිලිබඳ විශ්වාසයක් ඇති කරලීම සඳහා අවශ්‍ය ඕනෑම වර්ගයක ආරක්ෂණ උපකරණයක් සපයා දීම සහ සවිකර දීමයි.

අපි ළඟ තියෙනවා ආරක්ෂණ ක්‍රමවේද (security surveillance) කිහිපයක්ම.
01 CCTV Camera
02 Video Door Home
03 Door & Window Alarm
04 Security Alarm
(Monitored System)
(Unmonitored System)
(Wireless Alarm System
(Electric Current Home Alarm)
(Smoke Alarm System)
මෙන්න මේ වගේ තවත් ගොඩාක් ක්‍රම අපි සතුව තියෙනවා.
ඔබ මොන තරාතිරමේ කෙනෙක් උවද, ඔබ මොන ආකාරයක ව්‍යාපාරයක් සතු පුද්ගලයෙක් උවද, ඔබට සරිලන ආකාරයක අරක්ෂාවකට ගැලපෙන විසඳුම් අප සතුව තියෙනවා.

ඉතින් ඔයාලටත් පුළුවන් අපේ page එකත් එක්ක දිගටම රැඳිලා ඉඳල අපි ඉදිරියට ඉදිරිපත් කරන ලෝකයේ අලුත්ම Security Systems වලින් දැනුවත් වෙන්න.

CCTV යනු කුමක්ද?

CCTV (සංවෘත පරිපථ රූපවාහිනී) රූපවාහිනිය යනු සංඥා ප්‍රරසිද්ධියේ බෙදා හැරීම නොව, නිරීක්ෂනය කිරීමට සහ ආරක්ෂක අරමුණු සඳහාය.
CCTV කැමරා උපායමාර්ගිකව යොදා ගනිමින් නිරීක්‍ෂකයාට පුද්ගලිකව නිරීක්‍ෂණය කල හැක. මෙම පද්ධතිය හැඳින්වෙන්නේ "සංවෘත පරිපථය" ලෙසයි. කැමරා, මොනිටර සහ / හෝ වීඩියෝ, කේබල් රැහැන් හෝ රැහැන් රහිත සන්නිවේදන සම්බන්ධතා හරහා සන්නිවේදනය වේ. දත්ත සම්ප්‍රේෂණය සඳහා පෙව්ශය සීමාවේ
පැරණි CCTV පද්ධති කුඩා, අඩු-විභේදක කළු සහ සුදු මොනිටර් භාවිතා කළහ. නූතන සීසීටීවී දර්ශන අධි විභේදක වර්ණ ලෙසභාවිතා කල හැකිය.
සීසීටීවී බොහෝ විට විවිධ අරමුණු සඳහා යොදා ගනී.

• පරිමිත ආරක්ෂණය පවත්වා ගැනීම.
• රථවාහන අධීක්ෂණය.
• මානව ක්රියාකාරිත්වය පිළිබඳ දර්ශනීය වාර්තාවක් ලබා ගැනීම.

Address

No: 11 Main Street
Eheliyagoda
70600

Telephone

+94773030035

Website

Alerts

Be the first to know and let us send you an email when CCTV PLUS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share