Lahiru Agro

Lahiru Agro Beautiful Blooms..🌸🦋
Beautiful Memories..💚🌿
(6)

විකිණී අවසන්..✅
21/03/2026

විකිණී අවසන්..✅

💖Matata 🤍Cava 💖Seed හරිම වටිනා මල් එක්ක මේ ලස්සන 03 දෙනාම රු.3500 ට ඕනිද ඔයාට..Matata මලක් හා පොහොට්ටුවක් එක්ක 01Cava මල...
19/03/2026

💖Matata 🤍Cava 💖Seed
හරිම වටිනා මල් එක්ක මේ ලස්සන 03 දෙනාම රු.3500 ට ඕනිද ඔයාට..

Matata මලක් හා පොහොට්ටුවක් එක්ක 01
Cava මල් පොහොට්ටු 02 එක්ක 01
Seed මලක් එක්ක 01

හොඳින් බලා ඇනවුම් කරන්න..
පෙන්වා ඇති පැල ම ලබා දේ.

සැ.යු.ඇතැම් ඡායාරූප මුල් අයිතිකරු සතු ය.

👉අවශ්‍ය අයෙක් 0779974821 /
Whatsapp හෝ Massenger හරහා විමසන්න.

🚐දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි.
🏦බැංකු තැන්පතු පමණි.
🏠️නිවසට පැමිණ වුවද මිලදී ගත හැකි ය.
👉ලහිරු පැළ තවාන හා ගොවි සේවා, 4 කණුව, පිටුවල, ඇල්පිටිය.

❤️Livium Red 01❤️Splash 01 ටිකක් ලොකු මේ ලස්සන දෙන්නවම දෙන්නම් ඔයාට රු.1150 ට හොඳින් බලා ඇනවුම් කරන්න..පෙන්වා ඇති පැල ම ...
19/03/2026

❤️Livium Red 01
❤️Splash 01
ටිකක් ලොකු මේ ලස්සන දෙන්නවම දෙන්නම් ඔයාට රු.1150 ට

හොඳින් බලා ඇනවුම් කරන්න..
පෙන්වා ඇති පැල ම ලබා දේ.

සැ.යු.ඇතැම් ඡායාරූප මුල් අයිතිකරු සතු ය.

👉අවශ්‍ය අයෙක් 0779974821 /
Whatsapp හෝ Massenger හරහා විමසන්න.

🚐දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි.
🏦බැංකු තැන්පතු පමණි.
🏠️නිවසට පැමිණ වුවද මිලදී ගත හැකි ය.
👉ලහිරු පැළ තවාන හා ගොවි සේවා, 4 කණුව, පිටුවල, ඇල්පිටිය.

වර්ග 10කින් පෙන්වා ඇති මල් රහිත පැල ඇතුලත් මෙම පැකේජය රු.2550 පමණි. ❤️Success ❤️Million Red ❤️Korakawo 💖Mistiq💖Money spl...
19/03/2026

වර්ග 10කින් පෙන්වා ඇති මල් රහිත පැල ඇතුලත් මෙම පැකේජය රු.2550 පමණි.

❤️Success ❤️Million Red ❤️Korakawo 💖Mistiq
💖Money splash 🖤Black Night 🤎Antha.brown
❤️Apple Red 💚Alegriya 💖Lili

හොඳින් බලා ඇනවුම් කරන්න..
පෙන්වා ඇති පැල ම ලබා දේ.

සැ.යු.ඇතැම් ඡායාරූප මුල් අයිතිකරු සතු ය.

👉අවශ්‍ය අයෙක් 0779974821 /
Whatsapp හෝ Massenger හරහා විමසන්න.

🚐දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි.
🏦බැංකු තැන්පතු පමණි.
🏠️නිවසට පැමිණ වුවද මිලදී ගත හැකි ය.
👉ලහිරු පැළ තවාන හා ගොවි සේවා, 4 කණුව, පිටුවල, ඇල්පිටිය.

වටිනා වර්ග කීපයකින් මල් සහිත හා මල් ආසන්න පැල පැකේජයක්..💚වර්ග 07කින් පෙන්වා ඇති මෙම පැකේජය රු.5000 පමණි. 🤍Matata චූටි මල...
26/02/2026

වටිනා වර්ග කීපයකින් මල් සහිත හා මල් ආසන්න පැල පැකේජයක්..💚
වර්ග 07කින් පෙන්වා ඇති මෙම පැකේජය රු.5000 පමණි.

🤍Matata චූටි මල් පොහොට්ටුවක් එක්ක 01
❤️Livium Red මල් ආසන්න 01
💖Splash මල් ආසන්න 01
🧡Alegriya මලක් එක්ක පැල 02 Bush 01
💜Violet Love කුඩා පැලයක්
🖤Black Cardinal මලක් එක්ක 01
💖Seed මලක් එක්ක 01

හොඳින් බලා ඇනවුම් කරන්න..
පෙන්වා ඇති පැල ම ලබා දේ.

සැ.යු.ඇතැම් ඡායාරූප මුල් අයිතිකරු සතු ය.

👉අවශ්‍ය අයෙක් 0779974821 /
Whatsapp හෝ Massenger හරහා විමසන්න.

🚐දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි.
🏦බැංකු තැන්පතු පමණි.
🏠️නිවසට පැමිණ වුවද මිලදී ගත හැකි ය.
👉ලහිරු පැළ තවාන හා ගොවි සේවා, 4 කණුව, පිටුවල, ඇල්පිටිය.

කාලෙකින් අරගෙන ආවා ඔන්න පොඩි පැල පැකේජයක්..💚වර්ග 11කින් පෙන්වා ඇති කුඩා පැල 11ක පැකේජය රු.3000 පමණි. 💚Money Splash ❤️She...
26/02/2026

කාලෙකින් අරගෙන ආවා ඔන්න පොඩි පැල පැකේජයක්..💚
වර්ග 11කින් පෙන්වා ඇති කුඩා පැල 11ක පැකේජය රු.3000 පමණි.

💚Money Splash ❤️Shera Magic 💖Acadi
💖Cirano 💖Mistiq ❤️Million Red 💖Lily
🧡Alegriya ❤️Apple Red 🖤Black Night ❤️Success

හොඳින් බලා ඇනවුම් කරන්න..
පෙන්වා ඇති පැල ම ලබා දේ.

සැ.යු.ඇතැම් ඡායාරූප මුල් අයිතිකරු සතු ය.

👉අවශ්‍ය අයෙක් 0779974821 /
Whatsapp හෝ Massenger හරහා විමසන්න.

🚐දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි.
🏦බැංකු තැන්පතු පමණි.
🏠️නිවසට පැමිණ වුවද මිලදී ගත හැකි ය.
👉ලහිරු පැළ තවාන හා ගොවි සේවා, 4 කණුව, පිටුවල, ඇල්පිටිය.

මං ගෙදර නැතත්..මාව විශ්වාස කරලා ගෙදරට ම ඇවිත්..Cava, Matata, Livium, Jaguar, Splash, Lily ඇතුලු වටින වර්ග ගොඩක් මිලදී ගත...
26/02/2026

මං ගෙදර නැතත්..මාව විශ්වාස කරලා ගෙදරට ම ඇවිත්..
Cava, Matata, Livium, Jaguar, Splash, Lily ඇතුලු වටින වර්ග ගොඩක් මිලදී ගත්ත මිස්ට ගොඩක් ස්තුතියි..❤️✨

💚Jaguwar💖Sold Out..✅
26/02/2026

💚Jaguwar💖
Sold Out..✅

16/01/2026

Address

Lahiru, 4th Mile Post, Pituwala

80400

Website

Alerts

Be the first to know and let us send you an email when Lahiru Agro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Home Improvement Business?

Share