23/03/2026
📢 බදුල්ලේ ඉන්න ඔබ හැමෝටම ආරාධනා
ඔබ සොයන උසස්ම තත්ත්වයේ අත්කම් ලී භාණ්ඩ දැන් එකම වහලක් යටදී.
👒 ඌව සළු - 2026 👒
වෙළඳ ප්රදර්ශනයට සහභාගී වන අපේ විශේෂිත කුටිය වෙත ඔබත් අදම පැමිණෙන්න.
🗓️ මාර්තු 23, 24, 25 (අද සිට දවස් තුනක්!)
🕘 උදේ 9 සිට සවස 6 දක්වා
📍 සයිමන් පීරිස් නගර ශාලාව, බදුල්ල.
නිමාවෙන් අනූන ලී හැඳි, පිඟන් සහ තවත් බොහෝ දෑ සාධාරණ මිලකට ලබා ගැනීමට මෙය කදිම අවස්ථාවක්.
වැඩි විස්තර: 0702340700
Eco-Briss