YCT green plant

YCT green plant for your vibe
(1)

Good morning ♥️♥️
24/03/2026

Good morning ♥️♥️

නැවුම් බලාපොරොත්තු ඉටුවන සුභ ම සුභ දවසක් වේවා ♥️♥️
23/03/2026

නැවුම් බලාපොරොත්තු ඉටුවන සුභ ම සුභ දවසක් වේවා ♥️♥️

පටන් ගන්න තැනක් නැද්ද ??පටන් ගන්න තැනක් කියලා කිව්වේ ස්ථානයක් ගැන නම් නොවේ..තාමත් ඔයා ගෙදරට වෙලා ඔයාගේ කාලය ගෙදර වැඩවලට ...
21/03/2026

පටන් ගන්න තැනක් නැද්ද ??

පටන් ගන්න තැනක් කියලා කිව්වේ ස්ථානයක් ගැන නම් නොවේ..

තාමත් ඔයා ගෙදරට වෙලා ඔයාගේ කාලය ගෙදර වැඩවලට විතරක් ගත කරනවාද??

එහෙනම් අදම ඔයාලත් ආදායම් උපයන්න පුළුවන් පොඩිම දෙයක් හෝ පටන් ගන්න..

ඒක, බත් පැකට් එකක්,ඇඳුමක්,බෙඩ් ෂීට් එකක්, සාරියක්, පැලයක්, කේක් එකක්, ටොෆි, පොතක්, කැලේ තියෙන බෙහෙත් ඖෂධයක්...
යන ඕනෙම එකක් වෙන්න පුළුවන්.
ඉතින් පටන් ගන්න ♥️♥️

මහා පරිමාණයෙන් හිතන්න.. පොඩියට පටන් ගන්න අනිවාර්යෙන්ම හෙට දවස සාර්ථක වේවි.♥️♥️

සියලු සිතුම් පැතුම් ඉටුවන සුභ ම සුභ දවසක් වේවා ♥️♥️♥️
20/03/2026

සියලු සිතුම් පැතුම් ඉටුවන සුභ ම සුභ දවසක් වේවා ♥️♥️♥️

නැවුම් බලාපොරොත්තු ඉටුවන සුභ ම සුභ දවසක් වේවා ♥️♥️
19/03/2026

නැවුම් බලාපොරොත්තු ඉටුවන සුභ ම සුභ දවසක් වේවා ♥️♥️


17/03/2026

නැවුම් බලාපොරොත්තු ඉටුවන සුභ ම සුභ දවසක් වේවා ♥️♥️





16/03/2026
👉වැරදෙන්නේ පටන් ගත්තොත් නේද...අපි හැම වේලේම ඕනීම දෙයක් පටන් ගන්න හරි බයයි..ඇයි ඒ👉 අනේ මට මේක වරදියි කියලා..මට මේක කරන්න ...
16/03/2026

👉වැරදෙන්නේ පටන් ගත්තොත් නේද...

අපි හැම වේලේම ඕනීම දෙයක් පටන් ගන්න හරි බයයි..

ඇයි ඒ👉 අනේ මට මේක වරදියි කියලා..මට මේක කරන්න බැරි වෙයි කියලා..ඉතින් පුළුවන් ද බලන්න හරි පටන් ගන්න එපැයි..

වරදින්න පුළුවන් 👉 හැබැයි හැම වැරද්දකින්ම අපි දෙයක් ඉගෙන ගන්නවා..
ඔයාලා දන්නවනේ විදුලි බුබුළු නිපදවපු තෝමස් අල්වා එඩිසන් ට 999 වතාවක් වැරදුනා..හැබැයි ඔහු කිවේ මොකක්ද ??මම විදුලි බුබුල හදන්න නොහැකි ක්‍රම 999 ක් ඉගෙන ගත්තා..බලන්න ඒ ඉවසීම..
ඉතින් අපිටත් පුළුවන් නේද වරදින්න හරි පටන් ගන්න.. වැරදි වැරදි ඉගෙන ගන්න..බය වෙන්න එපා දශමයකින්වත්..කවුරු නැති වුනත් ඔයාට ඔයාගේ ආත්ම විශ්වාසය තියාගන්න..සත්තයි ඔයා දිනනවා....

අදම මේ දැන්ම වරදින්න හරි පටන් ගන්නකෝ.. සත්තයි ඔයා දිනනවා♥️♥️

Good morning ♥️♥️
16/03/2026

Good morning ♥️♥️





13/03/2026

👉මේ විදිහට වම්බටු කාල තියෙනවද??

පිළියෙල කරගන්නා ආකාරය ✨✨

මුලින්ම වම්බටු ගෙඩිය පිටින් හෝ ලොකුවට කෑලි කපලා කහයි ලුනුයි අතගාලා තෙලේ බැද ගන්නවා..
👉ඉන්පසු කිරි මිරිකා එයට පහත ද්‍රව්‍ය කරගන්න වා..

🍅තක්කාලි
🍅රතුළුණු
🍅සුදුළූණු
🍅අමු මිරිස්
🍅මිරිස් කුඩු
🍅තුනපහ
🍅ලුණු
🍅කරපිංචා
🍅රම්පේ
🍅කුරුඳු පොතු
🍅උළුහාල්
🍅 උම්බලකඩ

ඉන්පසු කිරි එක ලිපේ තියලා හොඳින් පැසවා ඒ හොද්දේ බටු කෑලි අඩුක් කර තව ටික වේලාවක් පිසගන්න වා..

Address

THAMBUTHTHA
Galgamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when YCT green plant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category