නිවාස දෝෂ - Niwasa Dosha

නිවාස දෝෂ - Niwasa Dosha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නිවාස දෝෂ - Niwasa Dosha, Architectural Designer, Galle.

24/11/2022

තවද, මා විසින් වෘත්තීයමය වශයෙන් ලද අත්දැකීම් අනුව ශ්‍රී ලාංකාවේ විවිධ පළාත් වල දිස්ත්‍රික් වශයෙන් ගත්කල කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, බදුල්ල ආදී විවිධ පළාත්බදව නිදොස් කරන ලද සෑම නිවසකම දක්නට ලැබුනේ සම්මත වඩුරියන්, පාදවලට නිවරැදිවීම්, උළුවහු ජනේල යටලී සම්බන්ධ නීති රීතීන් නිවරැදිවීම්, දිග පළල ගණිතමය ප්‍රමාණ ගැනීම්, භූමි හැඩතල නිවසේ හැඩතල නිවරැදි වීම් ආදී භාවිතයේ සම්මතයේ ව්‍යවහාරයේ ඇති සියල්ල නිවරැදි බවයි. එහෙත් පුදුමය දන්වන්නේ එම නිවැසියන්ගේ රෝගී බව, දිළිඳු බව, අකල් මරණ,අග හිඟතා, දරුණු මාරක විපත් වලට ගොදුරුවී ඇති බව ස්ථිරසාර අබ්බගාත, අංශභාග, අවිවාහක බව ආදී ශෝචනීය වූ අකල් මරණ, ඇඹු සැමි විපත් දරුඵල අහිමි බව, විශේෂයෙන් දුවා දරුවන් නොමඟ යෑම් ආදී භයානාක රුදුරු ගතිලක්ෂණයි. මා නිදොස් කරනා තෙක්ම ඔවුන් කර තිබුනේ තොවිල් පවිල් ප්‍රධාන ශාන්තිකර්ම සහ විවිධ මත පළකරන ශාස්ත්‍ර වන්තයන්ගෙ විකාර වෙනස් කිරීම් වලට ගොදුරු වී මුදල් නාස්ති කර ඇති බවයි. අවසන් වශයෙන් මා කෙරෙහිද පෙර අයසේම එපාවී කලකිරී කතා කිරීමයි. එහෙත් සත්‍ය පහදා දීමෙන්ද හසල දැනුම තුළින්ද කරුණු පහදා දී පොරොන්දු ප්‍රකාරව කරුණු ඉටුකර දීමට, ශුභ ඵල දීම ඇරඹීමට ගතවන්නේ දින ගණනකින් බවද ඔප්පුකර පෙන්වා දුනිමි.

විමසීම්: 0773472523

22/11/2022

දෝෂ සහිත නිවසක් ඉදිකිරීම හෙවත් වැරදි ලෙස ගෙවල් සෑදිම මාරාන්තික වූ අති භයානක ජිවිත කරදර ඇති කරන්නක් බව ඔබ දැන සිටියාද?
මෙයින් ස්ථිරවම නිදහස් විය හැකි එකම ක්‍රමය නැතහොත් නිවරැදිව නිවසක් නිදොස් කල හැක්කේ අති ප්‍රභල “දිව්‍යමය වූ ගෘහ නිර්මාණ ශාස්ත්‍රය” අවබෝධ කරගත් අයෙකුට පමණි.

විමසීම්: 077 347 2523

දෝෂ සහිත නිවසක් ඉදිකිරීම හෙවත් වැරදි ලෙස ගෙවල් සෑදිම මාරාන්තික වූ අති භයානක ජිවිත කරදර ඇති කරන්නක් බව ඔබ දැන සිටියාද? ...
19/11/2022

දෝෂ සහිත නිවසක් ඉදිකිරීම හෙවත් වැරදි ලෙස ගෙවල් සෑදිම මාරාන්තික වූ අති භයානක ජිවිත කරදර ඇති කරන්නක් බව ඔබ දැන සිටියාද? පුරා වසර 𝟑𝟑 ක පර්යේෂණ හා අත්දැකිම් තුළින්...

අද සමාජයේ ශාස්ත්‍රයක් වශයෙන් 'වාස්තු විද්‍යාව' දන්න අය ලෙස පෙන්වමින් "ගෙවල් පාද බෙදන අය" ලෙස හදුන්වමින් ශාස්ත්‍රවන්තයන් ලෙස පෙනී සිටින්නන්, වඩුරියන, පාද 𝟓, දිග පළල, පොරව පාදය, වර්ගඵලය, ගිණි කතුර, භූම නාගය, ගැන කතා ඉස්මතු කර උළුවහු ජනේල යටලී ගැන, මුළුතැන්ගෙය ගිණිකොනට, විය යුතුබව, විදුලි මීටරය ඇති තැන දිශාව ගැන, ගේට්ටුව ඇති තැන, ප්‍රධාන දොර ඇති තැන, අත්තිවාරම් දිග පළල අගල් වලින් වෙනස් කරවන්නට උපදෙස් දීම වැනි, විවිධ මත පලකරමින් ශාස්ත්‍රධාරීන් ලෙසින් විශ්‍රාම ගත් පසුව කරන ශාස්ත්‍රයක් ලෙසින් සුළුකොට සලකා සිදුකරන මහා විනාශකාරී වූ නොදන්නා දේ සිදු කරන මේ ඇත්තෝ අහිංසක ජීවිත සදාකාලික අබ්බගාතයන් කරන, දිලින්දන් කරන, වටිනා දේපළ විනාශ කරවන, ඉගෙන ගන්න දරුවන්ගෙ අධ්‍යාපනය බිඳ දමන, ගැහැණු දරුවන්ගෙ ආවාහ විවාහාදිය නැති කරවන, නිවසට මහළු කරවන, ඥාතීන්ගෙන් වෙන්වන සමාජයෙන් කොන් කරවන, අදාළ නිවසෙහි වැඩ අවසන් කරන්නට බෙහෝ කල් ගතවන හෝ නොහැකි වන, අතරමග වැඩ නතරවන, අධික ලෙස වැය වන නාස්ති වන වැඩ අවසන් කලහොත් අකල් මරණ, ගෙහිමියාට බිරිඳට වටිනා දරුවන්ට මාරක ගෙනදෙන ඉහත කී, මෙකී නොකී කරදර ඇති කරනවන පොහොසතුන් ක්‍රමාණුකූලව දුප්පත් කරවන වටිනා ජිවිත අකාලයේ විනාශයට මඟ පාදන බව ඔබ දන්නවාද?

මෙම විනාශයෙන් බේරෙන්නට තොවිල් පවිල්, භෛරව පූජා, විණ කැපීම්, ආරක්ෂා දැමීම්, පිරිත් කියා ආරක්ෂා කිරීම්, ආරුඪ දේවාල වරම් වලින් ඉහත කී ශාස්ත්‍ර වලින් හෙවත් වැරදි වාස්තු සිද්ධාන්ත වලින් කිසිසේත්ම නොහැකියි.

මෙයින් ස්ථිරවම නිදහස් විය හැකි එකම ක්‍රමය නැතහොත් නිවරැදිව නිවසක් නිදොස් කල හැක්කේ අති ප්‍රභල “දිව්‍යමය වූ ගෘහ නිර්මාණ ශාස්ත්‍රය” අවබෝධ කරගත් අයෙකුට පමණි.

විමසීම්: 077 347 2523

Address

Galle
80000

Telephone

+94773472523

Website

Alerts

Be the first to know and let us send you an email when නිවාස දෝෂ - Niwasa Dosha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to නිවාස දෝෂ - Niwasa Dosha:

Share