22/03/2026
අන් අය කියන දේවල් නෙවෙයි වැදගත්,
ඔයා හිතන දේ තමයි
ඔයාගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්යය..👌
ඒ වගේම,
ඔයාට හිමි ජයග්රහණය
කාටවත් නවත්වන්න බැහැ...
ඔයා නවතින්නේ නැත්නම්.. 💪✨
කවුරුත් විශ්වාස නොකළත්
ඔයාම ඔයාව විශ්වාස කරන්න..
ඒකමයි ඔයාගෙ ලොකුම ශක්තිය..🤗🥰
ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් එකම කෙනා - " ඔබමයි"
❤️❤️❤️