Swarnima Wanniarachchi Chartered Architect

Swarnima Wanniarachchi Chartered Architect Architectural Designs
Interior Designs
Landscape Designs
Quantiry surveying

මාගේ වෘත්තීය ජීවිතයේ මා ලද විශාලතම භාග්‍යය.........   කහතුඩුව දියගම ආරණ්‍ය සේනාසන භූමිය තුල භාග්‍යවතුන් වහන්සේ උදෙසා සුග...
08/03/2024

මාගේ වෘත්තීය ජීවිතයේ මා ලද විශාලතම භාග්‍යය......... කහතුඩුව දියගම ආරණ්‍ය සේනාසන භූමිය තුල භාග්‍යවතුන් වහන්සේ උදෙසා සුගන්ඪ කුටියක් නිර්මාණය කිරීමට අවකාශ ලැබුණි. එහි ඉදිකිරීම් කටයුත් ඊයේ දින ආරම්භ විය.
අපහට අවවාද අනුශාසනා කරන පූජණීය සූරියවැව සුවිජන ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මග පූරණය වේවා..! මේ සදහා මග හසර විවර කල හේමක සොයුරාටත්, මාගේ ආදරණීට ස්වාමිපුරුශයා; ගිහාන්ටත්, ගයාන්, සදුන් සහ අසංක සොයුරන්ටත් පුණ්‍යණුමෝදනා කරමි. වෘත්තීයමය උපදේශනයන් සහ සේවාවන් ලබාදෙන සියලූම දෙනා සහ ඉදිකිරීම් කටයුතු සදහා ශ්‍රමයෙන්, මුදලින් දායක වන සියලුම දෙනාටත් පුණ්‍යානුමෝදනා කරමි. Structural engineer - Mr. Prashantha Peiris. 3D visualizer - Mr. Tharindu Dushyanka. Contractor - DM Constructions.

25/12/2023
Recently completed Recidence @ Raddoluwa
05/02/2023

Recently completed Recidence @ Raddoluwa

Proposed Holiday Bunglow @ Gampaha
21/04/2022

Proposed Holiday Bunglow @ Gampaha

A small plot of land in Raddolugama,  Construction in progress.
12/02/2022

A small plot of land in Raddolugama, Construction in progress.

Proposed Residence @ Kalagedihena.
12/02/2022

Proposed Residence @ Kalagedihena.

Proposed Residence @ Aruppola , Kandy.
12/02/2022

Proposed Residence @ Aruppola , Kandy.

Address

Bauddhaloka Mawatha
Gampaha

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94773476911

Website

Alerts

Be the first to know and let us send you an email when Swarnima Wanniarachchi Chartered Architect posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share