09/02/2024
"It's Time to Learn English" 💪
ඔයත් ඉංග්‍රීසි කතා කරන්න බයද?
ඉංග්‍රීසි කතා කරද්දී හිර වෙනවද?
නැත්නම් මුල ඉදන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමතිද?
එහෙනම් ඔයත් අදම Renaissance Academy එකේ Online ඉංග්‍රීසි පාඨමාලාවට එකතු වෙන්න.
මේ පාඨමාලාවෙන් ඔයාලට මුල ඉදන් සරලව පියවරෙන් පියවර ඉංග්‍රීසි ඉගන ගන්න පුලුවන්.
ඒ විතරක් නෙමෙයි බය නැතුව ලස්සනට, නිවැරදිව ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්නත් පුලුවන්. 💪
පළමු දින ඔයාට නොමිලේ සහභාගී වෙන්න පුලුවන් !!!
සහභාගි වෙන්න කැමති නම් zoom link එක එවන්න සහ වැඩි විස්තර දැන ගන්න Whatsapp හරහා 0761636190 අංකයට හරි [email protected] යන විද්‍යුත් ලිපිනයට හරි පණිවිඩයක් එවන්න.