17/06/2026
🩵🌸💙චුටි නංගි කෙනෙක්ට Birthday එකට ගිය තවත් ලස්සන flower bouquet එකක්🌸🥰
ආදරණීය මොහොතකට සුවිශේෂී තෑග්ගක්!
"ඔබේ හිතේ ඉන්න විශේෂ/ආදරණීය කෙනාට දෙන්න ලස්සනම දෙයක් හොයනවාද? එහෙනම් සාම්ප්‍රදායික තෑගි වලින් මිදී මේ වගේ Pipe Cleaner වලින් නිර්මාණය කරන cute items තෑගි දෙන්න..
ඔයාගේ ආදරණීයන්ගේ Birthday එකට anniversary එකට Valentine එකට අපගේ නිර්මාණ අදම වෙන් කරවාගන්න. මිල ගණන් දැනගන්න දැන්ම Inbox මැසේජ් එකක් එවන්න.
ගෙදරටම ගෙන්වා ගත හැක (Delivery Available)
WhatsApp number
0772434065