Ranliya Plant Nursery

Ranliya Plant Nursery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ranliya Plant Nursery, Nurseries & Gardening Store, Ganemulla.

සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා!💚☀
14/04/2021

සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා!💚☀

අලංකාර ගෙවත්තක සිහිනයසැබෑ කරගන්න අප හා අත්වැල් බැදගන්න.🌱🌹Lets take care of your home garden together.💚🇱🇰📞 Contact us    ...
05/04/2021

අලංකාර ගෙවත්තක සිහිනය
සැබෑ කරගන්න අප හා අත්වැල් බැදගන්න.🌱🌹
Lets take care of your home garden together.💚🇱🇰
📞 Contact us
070 242 3253

කාර්යබහුල දිවියේ නිදහස් මනසක් කරා ගමන් කරමු!💚ජීවිතය කාර්යබහුලය. අපි සිතන තරම් වේලාවක් නිදහසේ ගත කිරීමට අපට හැකියාවක් ලැබ...
02/02/2021

කාර්යබහුල දිවියේ නිදහස් මනසක් කරා ගමන් කරමු!💚

ජීවිතය කාර්යබහුලය. අපි සිතන තරම් වේලාවක් නිදහසේ ගත කිරීමට අපට හැකියාවක් ලැබෙන්නේ නැත. අප ජීවත් වන සුලු කාලය තුල රැකියාවට, පවුලේ වැඩ කටයුතු වලට, අධ්‍යාපනයට වශයෙන් විවිධ ආකාරයෙන් අපට කාර්යබහුල වීමට සිදුවේ. මේ හේතුව නිසා බොහෝමයක්ම දෙනා මානසික පීඩනයෙන් ගත කරන ආකාරය අපට සමාජය තුළ දැකගත හැකිය. අධික පීඩනය නිසා සියදිවි නසාගන්නා තෙක් ගමන් කරන මිනිසුන් කොතෙකුත් අපගේ සමාජය තුළින් සොයාගැනීමට හැකිය.

පෙරකී කාර්යබහුලත්වය තුළ මිනිසා තමන්ගේ ඒකාකාරී බවින් මිදීමට විවිධ දෑ සිදු කරනු ලබයි. තමන්ට නිදහස ලැබෙන මොහොතක එවැනි යමක් සිදුකරන ලෙසට ලොව වෙසෙන මානසික වෛද්‍යවරුන්ද අනුමත කරන්නේ මිනිසාගේ මානසික නිදහස යනු ඔහුට හෝ ඇයට අත්‍යාවශ්‍යම කාරණයක් වන නිසාය. ඔබට අද ගෙන එන්නේ ලොව පුරා මානසික වෛද්‍යවරුන්, උපදේශකයන් පවා මානසික නිදහසට, අලංකරණයට අනුමත කර ඇති විසිතුරු පැල වැවීම සම්බන්ධයෙනුයි.

ඔබ විසිතුරු පැළයක් වැවීමට යොමු විය යුත්තේ ඇයි?

පළවැන්න නම් මෙකී සටහනේ ඉහළින් සඳහන් වන මානසික වශයෙන් ඔබට යම්කිසි තෘප්තිමත් බවක් ලබා ගැනීමටය. කාර්යබහුල වටපිටාව තුළ පරිසරයට සමීපව සිටිමින් ඔබගේ මනසට නිදහසක් ලබා ගැනීමටය.

දෙවැන්න නම් ඔබ මම හැම කෙනෙක්ම ප්‍රිය කරන අලංකරණයටයි. අලංකාර ගෙවත්තක් නිවසට යමෙක් පැමිණෙන විට ප්‍රියමනාප ගෙවත්තක් නිර්මාණය කර ගැනීමට සියලුම දෙනා ප්‍රිය කරති. මේ සඳහා ඔබගේ ඉඩමේ ප්‍රමාණය කුඩා වුවත් විශාල වුවත් එය බලපෑමක් කරන්නේ නැත.

තෙවැන්න නම් ගස් කපා දමන ලෝකයක ඔක්සිජන් ක්ෂය වී යන ලෝකයක ඔබ වවන පැලය ලොවටම ආයෝජනයක් වන බැවිනි. ඔබ වවන පැළ වලින් දිනෙක මිනිසුන්ට හුස්ම ගැනීමට හැකි වන බැවිනි.

පැළයක් වැවීම තුළින් ඔබට මෙකී කාරනා සියල්ල සපුරාගත හැකිය. ඉතින් පැළ වවන්නට කැමති ඔබට අවශ්‍ය දේ සපුරන්නට අප සූදානම්. ඔබ වගා කරන විසිතුරු පැළ තත්ත්වයෙන් උසස් සහ ගුණාත්මක ඒවා විය යුතුයි. එවැනි ගුණාත්මක විසිතුරු පැළ ලබාගැනීමට Ranliya Plant Nursery වෙතින් ඔබට පුලුවන්.

මානසික නිදහසට, ගෙවතු අලංකරණයට පමණක් නොව, ඉන් ඔබ්බට හරිත ලොවකට පිවිසෙන්නට ඔබත් ගොඩවන්න Ranliya Plant Nursery වෙතට.❤🇱🇰

📞 Contact us
070 242 3253

Lets take care of your home garden together.💚🇱🇰අලංකාර ගෙවත්තක සිහිනයසැබෑ කරගන්න අප හා අත්වැල් බැදගන්න.🌱🌹📞 Contact us    ...
25/01/2021

Lets take care of your home garden together.💚🇱🇰
අලංකාර ගෙවත්තක සිහිනය
සැබෑ කරගන්න අප හා අත්වැල් බැදගන්න.🌱🌹
📞 Contact us
070 242 3253

ඒකාකාරී ජීවිතයට විචිත්‍රවත් බවක් එක් කර ගන්න, ඔබත් අප වෙත පැමිණ බලන්න.To an ornamental home garden 💚🇱🇰📞Contact us+94 70 ...
10/01/2021

ඒකාකාරී ජීවිතයට විචිත්‍රවත් බවක් එක් කර ගන්න, ඔබත් අප වෙත පැමිණ බලන්න.
To an ornamental home garden 💚🇱🇰
📞Contact us
+94 70 242 3253

Address

Ganemulla
11020

Telephone

+94702423253

Website

Alerts

Be the first to know and let us send you an email when Ranliya Plant Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share