Sampath Pintharu

Sampath Pintharu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sampath Pintharu, Home improvement, 105/4/A kossinna, Ganemulla.

ඔබගේ නිවසේ ජනෙල්, උළුවහු සහ බිත්ති සඳහා උසස්ම තත්ත්වයේ වෝටර් බේස් (Water base) සහ වෝල් පේන්ට් (Wall paint) සේවා සපයන්නෝ. කල්පැවැත්ම, අලංකාරය සහ විශ්වාසනීය සේවය සඳහා අදම අපව අමතන්න

12/06/2026


Sampath Lakmal




0751608614

10/06/2026

0751608614

✨️ " වැඩ නිම කල නිවස ලස්සන ද බලන්න ✌️🤟💪💥 ලස්සනට ගෙදර වැඩ ටික කරගන්න කතාකරන්න 0751608614 sampath kadawatha
05/06/2026

✨️ " වැඩ නිම කල නිවස ලස්සන ද බලන්න ✌️🤟💪
💥 ලස්සනට ගෙදර වැඩ ටික කරගන්න කතාකරන්න
0751608614 sampath kadawatha

02/06/2026

🙏wait just minutes 💥පොස්ට් එකක් දැක්කා මිල ගණන් ගැන මේම පොස්ට් එක අදහසක් ගන්න වොටර් බේස් කරන පිලිවෙල මුලින්ම කියන්න ඕන ම...
02/06/2026

🙏wait just minutes 💥පොස්ට් එකක් දැක්කා මිල ගණන් ගැන මේම පොස්ට් එක අදහසක් ගන්න වොටර් බේස් කරන පිලිවෙල මුලින්ම කියන්න ඕන මම කියන මුල් පියවර ලීයෙන් ලීයට වෙනස් වෙනවා ලීයේ ගැලවිලා අනුව.
Step 1 80 welikolen grindar කිරීම 💪
Step 2 පළුදුවලට පොටි යෙදීම 🤟
Step 3 120 welikolen sandar කිරීම ✨️
Step 4 පොටි අඩු පඩු දැමීම 💥
Step 5 180 welikolen sandar කිරීම ✌️
Step 6 ලීය පිරිසිදු කර ගැනීම 👌
Step 7 sten coat පින්සලේන් ගහගන්න ඔනේ පින්සලේන් ගාන අරමුණ dye hodata liyata bond wenna one nisa 👌
Step 8 වේලුනාට පස්සේ 600 welikolen kapaganna✌️
Step 9 sten coat 2 pata hadagena mach wenna spray karanna 🤟
Step 10 primar coat1 අවශ්‍ය පමණක් කර ගැනීම
Step 11 600 kolen kapala top coat spray කර ගැනීම
Step 12 600 kolen kapala final top eka spray කර ගැනීම 🤟 done ...මේම වැඩ කොටස නිම කිරීමට වැඩ කුලිය කොපමණ ද කියල හරියටම කරන යාලුවො දන්නවා ඇති නේද ? Comment 🙏🙏🙏
0751608614 sampath

31/05/2026

✌️පොඩි වැඩක් නිම කරන විදිය ගැන vidio ඵකක් හොදයිද බලන්න ✨️🫂



30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏

26/05/2026

🙏 ඔන්න මාත් දැම්ම vidio ඒකක් හොදයිද බලන්න 🤟✨️ like comment කරන් යන්න 💥👌 0751608614




Address

105/4/A Kossinna
Ganemulla
11020

Website

Alerts

Be the first to know and let us send you an email when Sampath Pintharu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share