Senadheera Orchid Nursery

Senadheera Orchid Nursery Importer, Grower and Wholesale Supplier of Orchid Plants
Delaer of Fertilizer and all other Agricult

22/08/2025

I got over 300 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

ඕකිඩ් කිව්වම වර්ග ගොඩක් තියෙනව. Dendrobium, Vanda, Cattleya. Phalaenopsis, Oncedium, Catacetum, Foxtail වගේ.ගෙදර දොර අලං...
22/08/2025

ඕකිඩ් කිව්වම වර්ග ගොඩක් තියෙනව. Dendrobium, Vanda, Cattleya. Phalaenopsis, Oncedium, Catacetum, Foxtail වගේ.

ගෙදර දොර අලංකාරයට වගේම සමහර වර්ග වගාවෙන් හොඳ ආදායම් ලබන්න පුලුවන්...

හැමදාමත් Senadheera Orchid Nursery අපි ඕකිඩ් වර්ග හොයන ඔයාලට කෘෂිකර්ම දෙපාර්තමේන්තු නීති රීති අනුව නිරෝධායනය කල සුපිරිම තමයි ලබා දෙන්නෙ.

පොල් ලෙලි කැබලි ගැටගැසූ Dendroboim අඟල් 6 - 10 වගේ ප්‍රමාණයේ පැල වගේම මල් ආසන්න ලොකු පැලත් තියෙනවා. රු. 300.00 - 750.00 දක්වා විවිධ මිලට මල් එන්න ආසන්න පාට පාට පැල ගොඩක් තියෙනවා... පැල 500 ට වැඩි තොග සඳහා මිල කතාකර ගන්න පුලුවන්....

අනිත් ඕකිඩ් වර්ගත් මල් ආසන්න ගස් ගොඩක් තියෙනවා. Vanda එහෙම ලස්සන ලස්සන පාට ගොඩක් රු. 2,000.00 ඉඳල ඉහලට තියෙනවා...

ඒ වගේම මල් එන තෙක් වගාව නඩත්තු කරගන්න ඔනේ විදිහ, පොහොර බෙහෙත් දාන විදිය කියල දෙනව වගේම ව්‍යාපාරික වගාවක් නම් මල් හරි පැල හරි විකුණන්න හරි පාර කියල දෙනවා... ඒ වගේම අපිත් මිලට ගන්නවා...

නවක වගාකරුවන්ට පැල විතරක් නෙවෙයි නෙට් හවුස් එකක් හදා ගන්න උපදෙස් වගේම පොලිතීන්, නෙට් වගේ සියලුම දේ ඉතාම සාධාරණ මිල ගණන් වලට අපෙන්ම මිලට ගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි ඕකිඩ් වගාවට ඕනැ සියලුම දේ අපෙන් මිලට ..ඊලග ගන්න පුලුවන් ...

වැඩි විස්තර අපේ Orchid Nursery FB Page එකෙන් බලන්නත් පුලුවන්. 0710335241 අංකයට Watsapp පණිවුඩයක් එවීමෙනුත් විස්තර දැන ගන්න පුලුවන්

Head Office & Nursery ‍ - No. 104/ A, Kissinna, Ganemulla

Sales Outlet - No. 316/5/A, Kadawatha Road, Polhena Junction, Ganemulla.

☎️0710335241, 0714553653, 0770695241

කුරියර් පහසුකම් සහිතයි ... COD නොමැත

 Orchid Nursery  පැල කුඩා ප්‍රමාණ පැකේජ ලෙසින් කුරියර් කරන්න පටන් ගත්තා..ආනයනය කර දින 21 ක නිරෝධායන කාලය අවසන් කල, මෙරට ...
12/07/2025

Orchid Nursery පැල කුඩා ප්‍රමාණ පැකේජ ලෙසින් කුරියර් කරන්න පටන් ගත්තා..

ආනයනය කර දින 21 ක නිරෝධායන කාලය අවසන් කල, මෙරට දේශගුණයට හොඳින් හැඩගස්වා ඇති වර්ණ රාශියක පටක රෝපිත Dendrobium Orchid පැල අප වෙතින් ලබා ගත හැකියි.

මුදල් තැන්පතු පමණයි. Cash on Delivery නොමැත. සතියේ සෑම බදාදා දිනකම පැල කුරියර් කරනු ලැබේ. කුරියර් ගාස්තුව ඔබ විසින් දැරිය යුතුය.

පැල අඟල් 6,8,10 ප්‍රමාණ වන අතර සියලුම Dendrobium පැල විශේෂයෙන් සකස් කර ඇති පොල් ලෙලි කැබලි වල ගැට ගසා ඇති අතර නව අංකුර සහ මුල් වැඩෙමින් පවතී.

පැකේජ පහත පරිදි වේ.

1. Dendrobum Rabbit වර්ග 5 ක් ඇතුලත්
පැල 10 පැකේජය - රු. 3,250.00 (පෝස්ට්
එකේ මුල් පින්තූර 5 මල් සඳහන් පැල)
2. සාමාන්‍ය Dendrobium පැල 10 ක්
ඇතුලත් පැකේජය - රු.3,000.00

මීට අමතරව රු. 275.00 සිට Dendrobium පැල පාට රාශියක් ගන්න පුලුවන්. ඒවායේ මල් වල පින්තූරත් මේ පෝස්ට් එකේම තියෙනවා.

මල් වගාවට අවශ්‍ය පොහොර, කෘෂි රසායන සහ රෝපන මාධ්‍ය ද ඇණවුම් කර හෝ පැමිණ ලබා ගත හැක.

අමතර තොරතුරු සඳහා 0710335241 අංකයට Watsapp පණිවුඩයක් යොමු කරන ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලමි. පැල වල පින්තූර මෙම පෝස්ටුවේ ඇති අතර Senadheera Orchid Nursery FB පිටුවෙන් ද බැලිය හැක. කරුණාකර මුලින් පෝස්ට් එක කියවා බලා විස්තර විමසන්න.

අංක 104/A, කොස්සින්න, ගණේමුල්ල ලිපිනයෙහි පැල තවාන පිහිටා ඇති අතර අංක 316/5/A, පොල්හේන හන්දිය, කඩවත පාර, ගණේමුල්ල ලිපිනයෙහි අලෙවි මධ්‍යස්ථානය පිහිටා ඇත.

පැල තවානට පැමිණීම සඳහා වේලාව වෙන් කර ගත යුතුය.

තවානට පැමිණ ඕනෑම පැල ප්‍රමාණයක් මිලදී ගත හැක.

 Orchid Nursery ඔන්න ආයෙමත් පැල කුඩා ප්‍රමාණ පැකේජ ලෙසින් කුරියර් කරන්න පටන් ගත්තා..ආනයනය කර දින 21 ක නිරෝධායන කාලය අවසන...
08/07/2025

Orchid Nursery ඔන්න ආයෙමත් පැල කුඩා ප්‍රමාණ පැකේජ ලෙසින් කුරියර් කරන්න පටන් ගත්තා..

ආනයනය කර දින 21 ක නිරෝධායන කාලය අවසන් කල, මෙරට දේශගුණයට හොඳින් හැඩගස්වා ඇති වර්ණ 50 කට අධික පටක රෝපිත Dendrobium Orchid පැල ආනයන කරු වෙතින්ම තොග මිලටම ලබා ගත හැකියි.

මුදල් තැන්පතු පමණයි. Cash on Delivery නොමැත. . සතියේ සෑම බදාදා දිනකම පැල කුරියර් කරනු ලැබේ. කුරියර් ගාස්තුව ඔබ විසින් දැරිය යුතුය.

පැල අඟල් 6,8,10 ප්‍රමාණ වන අතර සියලුම Dendrobium පැල විශේෂයෙන් සකස් කර ඇති පොල් ලෙලි කැබලි වල ගැට ගසා ඇති අතර නව අංකුර සහ මුල් වැඩෙමින් පවතී.

පැකේජ පහත පරිදි වේ.
1. Dendrobum Rabbit වර්ග 6ක් ඇතුලත්
පැල 12 පැකේජය - රු. 4,000.00
2. සාමාන්‍ය Dendrobium පැල 10 පැකේජය
රු. 3,000.00
3. සාමාන්‍ය Dendrobium පැල 25 පැකේජය
රු.7,250.00
4. සාමාන්‍ය Dendrobium පැල 50 පැකේජය
රු. 14,000.00
5. සාමාන්‍ය Dendrobium පැල 100
පැකේජය රු. 27,500.00

මල් වගාවට අවශ්‍ය පොහොර, කෘෂි රසායන සහ රෝපන මාධ්‍ය ද ඇණවුම් කර හෝ පැමිණ ලබා ගත හැක.

අමතර තොරතුරු සඳහා 0710335241 අංකයට Watsapp පණිවුඩයක් යොමු කරන ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලමි. පැල වල පින්තූර මෙම පෝස්ටුවේ ඇති අතර Senadheera Orchid Nursery FB පිටුවෙන් ද බැලිය හැක.

අංක 104/A, කොස්සින්න, ගණේමුල්ල ලිපිනයෙහි පැල තවාන පිහිටා ඇති අතර අංක 316/5/A, පොල්හේන හන්දිය, කඩවත පාර, ගණේමුල්ල ලිපිනයෙහි අලෙවි මධ්‍යස්ථානය පිහිටා ඇත.

පැල තවානට පැමිණීම සඳහා වේලාව වෙන් කර ගත යුතුය.

තවානට පැමිණ ඕනෑම පැල ප්‍රමාණයක් මිලදී ගත හැක.

02/07/2025
Senadheera Orchid Nursery ආනයනය කර මෙරට දේශගුනයට හොඳින් හැඩගස්වා ඇති වර්ණ 50 කට අධික පටක රෝපිත Dendrobium Orchid පැල විශ...
02/07/2025

Senadheera Orchid Nursery ආනයනය කර මෙරට දේශගුනයට හොඳින් හැඩගස්වා ඇති වර්ණ 50 කට අධික පටක රෝපිත Dendrobium Orchid පැල විශාල ප්‍රමාණයක් විකිනීමට..

Vanda, Cattleya, Phalaenopsis, Oncedium මල් ආසන්න ලොකු පැල විශාල ප්‍රමාණයක්ද ඇත.

දැනට විශාල වෙළඳපල ඉල්ලුමක් ඇති පැලනොප්සිස් V3 සහ කැපුම් මල් සඳහා සුදුසු Sonia by Colour, Udon Red ඇතුලු විවිධ වර්ණ වල Dendrobium පැල මිලදී ගත හැක.

පැල අඟල් 6,8,10 ප්‍රමාණ වන අතර සියලුම Dendrobium පැල විශේෂයෙන් සකස් කර ඇති පොල් ලෙලි කැබලි වල ගැට ගසා ඇති අතර නව අංකුර සහ මුල් වැඩෙමින් පවතී. පැලයක මිල රු. 270.00 - 300.00 අතර වේ.

මල් වගාවට අවශ්‍ය පෝච්චි වර්ග, දැව අඟුරු, පොහොර වර්ග, කෘෂි රසායන ඇතුලු සියලුම දේ පහසු මිලට එකම තැනකින් ලබාගත හැක.

මිල සහ දැනගත යුතු අමතර තොරතුරු සඳහා 0710335241 අංකයට Watsapp පණිවුඩයක් යොමු කරන ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලමි. පැල වල පින්තූර සඳහා Senadheera Orchid Nursery FB පිටුව බලන්න.

අංක 104/A, කොස්සින්න, ගණේමුල්ල ලිපිනයෙහි පැල තවාන පිහිටා ඇති අතර අංක 316/5/A, පොල්හේන හන්දිය, කඩවත පාර, ගණේමුල්ල ලිපිනයෙහි අලෙවි මධ්‍යස්ථානය පිහිටා ඇත.

පැල තවානට පැමිණීම සඳහා වේලාව වෙන් කර ගත යුතුය.

තවානට පැමිණ ඕනෑම පැල ප්‍රමාණයක් මිලදී ගත හැකි අතර පැල 100 වඩා වැඩි ඇණවුම් පමණක් කුරියර් කරනු ලැබේ. COD නොමැති අතර කුරියර් ගාස්තුව ඔබ විසින් දැරිය යුතුය.

ලඟදීම ඔබ අතට...ආනයනය කර අපගේ දේශගුනයට හොඳින් හැඩ ගස්වන පටක රෝපිත Dendrobium පැල විශාල ප්‍රමාණයක් ලඟදීම ඔබට අවශ්‍ය පරිදි ...
31/05/2025

ලඟදීම ඔබ අතට...

ආනයනය කර අපගේ දේශගුනයට හොඳින් හැඩ ගස්වන පටක රෝපිත Dendrobium පැල විශාල ප්‍රමාණයක් ලඟදීම ඔබට අවශ්‍ය පරිදි මිලදී ගැනීමට සූදානම් වෙමින් පවතී.

පොල් ලෙලි කැබලි වල ගැට ගසා අප හරිතාගාර වල නිරෝධායනය කරනු ලබන පැල අතරින් ඉතා නීරෝගී පැල ඔබට අවශ්‍ය පරිදි තෝරාගත හැක. පැලයක මිල රු. 280.00 - 300.00 අතර වේ.

පැල 500 ට වැඩි තොග සඳහා ඇණවුම් කල හැක.

කැපුම් මල් සඳහා සුදුසු Sonia by Colour, Sonia White, Udon Red, ඇතුලු විවිධ වර්ණ වල Dendrobium පැල සහ Vanda, Oncedium, Catacetum, Bulbophillum ආදී විවිධ ඕකිඩ් වර්ගද මිලදී ගත හැක.

මල් වගාවට අවශ්‍ය පෝච්චි වර්ග, දැව අඟුරු, පොහොර වර්ග, කෘෂි රසායන ඇතුලු සියලුම දේ පහසු මිලට එකම තැනකින් ලබාගත හැක.

0710335241 අංකයට Watsapp පණිවුඩයක් යොමු කිරීමෙන් සියලු විස්තර ලබා ගත හැක.

අංක 104/A, කොස්සින්න, ගණේමුල්ල ලිපිනයෙහි පැල තවාන පිහිටා ඇති අතර අංක 316/5/A, පොල්හේන හන්දිය, කඩවත පාර, ගණේමුල්ල ලිපිනයෙහි අලෙවි මධ්‍යස්ථානය පිහිටා ඇත.

පැල තවානට පැමිණීම සඳහා වේලාව වෙන් කර ගත යුතුය.

පැල 100 ට වැඩි ඇණවුම් පමණක් කුරියර් කරනු ලැබේ.

මෙරට දේශගුනයට හොඳින් හැඩගස්වා ඇති  Dendrobium, Vanda, Oncedium, Cattleya, Catasetum සහ Phalaenopsis විශාල ප්‍රමාණයක්  වි...
30/05/2025

මෙරට දේශගුනයට හොඳින් හැඩගස්වා ඇති Dendrobium, Vanda, Oncedium, Cattleya, Catasetum සහ Phalaenopsis විශාල ප්‍රමාණයක් විකිනීමට..

Dendrobium පැලයක් රු. 270.00 වන අතර Vanda පැලයක් රු. 2,300.00 කි. Hibiki විශාල පඳුරක් රු. 2,500.00. පැලනොප්සිස් මල් ආසන්න ලොකු ගස් රු. 3,000.00. පැල තොග සඳහා මිල කතා කල හැක.

දැනට විශාල වෙළඳපල ඉල්ලුමක් ඇති පැලනොප්සිස් V3 සහ කැපුම් මල් සඳහා සුදුසු Sonia by Colour, Udon Red ඇතුලු විවිධ වර්ණ වල Dendrobium පැල මිලදී ගත හැක.

මල් වගාවට අවශ්‍ය පෝච්චි වර්ග, දැව අඟුරු, පොහොර වර්ග, කෘෂි රසායන ඇතුලු සියලුම දේ පහසු මිලට එකම තැනකින් ලබාගත හැක.

පැල වල පින්තූර සහ මිල ගණන් මෙම පෝස්ටුවේ සඳහන් කර ඇති නිසා නැවත නැවත විමසීමෙන් වලකින ලෙසත් වෙනත් දැනගත යුතු යමක් ඇත්නම් 0710335241 අංකයට Watsapp පණිවුඩයක් යොමු කරන ලෙසත් ඉතාමත් කරුණාවෙන් ඉල්ලමි.

අංක 104/A, කොස්සින්න, ගණේමුල්ල ලිපිනයෙහි පැල තවාන පිහිටා ඇති අතර අංක 316/5/A, පොල්හේන හන්දිය, කඩවත පාර, ගණේමුල්ල ලිපිනයෙහි අලෙවි මධ්‍යස්ථානය පිහිටා ඇත.

පැල තවානට පැමිණීම සඳහා වේලාව වෙන් කර ගත යුතුය.

තවානට පැමිණ ඕනෑම පැල ප්‍රමාණයක් මිලදී ගත හැකි අතර පැල 100 වඩා වැඩි ඇණවුම් පමණක් කුරියර් කරනු ලැබේ. COD නොමැති අතර කුරියර් ගාස්තුව ඔබ විසින් දැරිය යුතුය.

ආනයනය කල පටක රෝපිත Dendrobium Vanda, Mokara, Phalaenopsis, Oncedium සහ Cattleya පැල විශාල ප්‍රමාණයක් විකිණීම සඳහා සූදානම...
25/03/2025

ආනයනය කල පටක රෝපිත Dendrobium Vanda, Mokara, Phalaenopsis, Oncedium සහ Cattleya පැල විශාල ප්‍රමාණයක් විකිණීම සඳහා සූදානම් කර ඇත. ආධුනික වගා කරුවන් සඳහා නොමිලයේ ලිඛිත/වාචික උපදෙස් සැපයේ.

මෙරට දේශගුනයට හොඳින් හැඩගස්වා ඇත. Dendrobium අලුත් මුල් සහ අංකුර වැඩෙමින් පවතී. අනෙකුත් වර්ග මල් ආසන්න ලොකු පැල වන අතර පොහොට්ටු වර්ධනය වෙමින් පවතී.

Dendrobium පැලයක් රු. 270.00 වන අතර Vanda පැලයක් රු. 2,300.00 කි. පැල 500 වැඩි තොග සඳහා මිල කතා කල හැක.

දැනට විශාල වෙළඳපල ඉල්ලුමක් ඇති පැලනොප්සිස් සහ කැපුම් මල් සඳහා සුදුසු Sonia by Colour, Udon Red ඇතුලු විවිධ වර්ණ වල Dendrobium පැල මිලදී ගත හැක.

ආනයනය සඳහා සූදානම් වෙමින් පවතින පැල සඳහා ඇණවුම් භාර ගනු ලැබේ.

මල් වගාවට අවශ්‍ය පෝච්චි වර්ග, දැව අඟුරු, පොහොර වර්ග, කෘෂි රසායන ඇතුලු සියලුම දේ පහසු මිලට එකම තැනකින් ලබාගත හැක.

පැල වල පින්තූර සහ මිල ගණන් මෙම පෝස්ටුවේ සඳහන් කර ඇති නිසා නැවත නැවත විමසීමෙන් වලකින ලෙසත් වෙනත් දැනගත යුතු යමක් ඇත්නම් 0710335241 අංකයට Watsapp පණිවුඩයක් යොමු කරන ලෙසත් ඉතාමත් කරුණාවෙන් ඉල්ලමි.

අංක 104/A, කොස්සින්න, ගණේමුල්ල ලිපිනයෙහි පැල තවාන පිහිටා ඇති අතර අංක 316/5/A, පොල්හේන හන්දිය, කඩවත පාර, ගණේමුල්ල ලිපිනයෙහි අලෙවි මධ්‍යස්ථානය පිහිටා ඇත.

පැල තවානට පැමිණීම සඳහා වේලාව වෙන් කර ගත යුතුය.

තවානට පැමිණ ඕනෑම පැල ප්‍රමාණයක් මිලදී ගත හැකි අතර පැල 100 වඩා වැඩි ඇණවුම් පමණක් කුරියර් කරනු ලැබේ. COD නොමැති අතර කුරියර් ගාස්තුව ඔබ විසින් දැරිය යුතුය.

Address

316/5/A, Polhena Junction, , Kadawatha Road,
Ganemulla

Opening Hours

Tuesday 09:30 - 19:00
Wednesday 09:30 - 19:00
Thursday 09:30 - 19:00
Friday 09:30 - 19:00
Saturday 09:30 - 19:00
Sunday 09:30 - 19:00

Telephone

0710335241

Alerts

Be the first to know and let us send you an email when Senadheera Orchid Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Senadheera Orchid Nursery:

Share