11/02/2026
🍒 Ceylon Gooseberry (Dovyalis hebecarpa) එහෙමත් නැතිනම් පුස්බේරිය | කැටඹිල්ල 🍷
ශ්‍රී ලංකාවට (Ceylon) විශේෂ වූ, රතු-දම් පැහැති ✨ රසවත් පලතුරකි. ස්වල්ප ඇඹුල් රසයක් 🍋 සහ මෘදු රසයක් 🍯 එකට එක්ව ඇති නිසා ජෑම්, ජෙලි හා ජූස් සඳහා ඉතා සුදුසුය.
🌍 “Ceylon Gooseberry | Groselha-do-Ceilão | Kitambilla” ලෙස ලෝකය පුරා හඳුන්වනු ලබන මෙම ශාකය, පළතුරු එකතු කරන්නන් අතර 🌎 විශේෂ ආකර්ශනයක් ලබාගෙන ඇත.
🏡 ගෙවතු වගාවටත්, වැටවල් සඳහාත් 🌵 (කටු රහිතව වර්ධනය නිසා) ඉතා සුදුසු පළතුරු ශාකයක් ලෙස සැලකිය හැකිය.
🌿 Ceylon Gooseberry | පුස්බේරිය වල විශේෂත්වය
🍷 රතු-දම් පැහැයට හේතුවන Anthocyanins (ප්‍රබල ප්‍රතිඔක්සිකාරක) අඩංගුය.
🍊 Vitamin C (Ascorbic Acid) බහුලව අඩංගු වන නිසා ප්‍රතිශක්ති පද්ධතියට 💪 සහය වේ.
🧃 Fiber අඩංගු නිසා ජීර්ණයට හිතකරය.
🌱 පුස්බේරිය ශාකයේ වර්ධන අවශ්‍යතා
☀️ ආලෝකය : පූර්ණ හිරු එලිය හොඳ වර්ධනය හා ගෙඩි හට ගැනීමට වැදගත් වේ.
💧 ජල සම්පාදනය : මධ්‍යස්ථ ජලය සුදුසුය; අධික ජලය 💦 වැලකින්න.
🏜️ පස : හොඳින් ජලය බැසයන වැලි සහිත පසක් සුදුසුය.
✂️ කප්පාදුව : නිසි ලෙස කප්පාදු කිරීමෙන් ගෙඩි ප්‍රමාණය 🍒 සහ හිරු එලිය වැටීම පාලනය කළ හැක.
🌵 කටු රහිත ශාකයක් බැවින්, නිවෙස් වල වැටවල් 🚧 සඳහාත්, මිදුල් තුල සෙවන ලබාගැනීමටත් සිටුවිය හැක.
🍒🌱 පුස්බේරිය ඇතුළු ඕනෑම ඔබගේ ගෙවතු අලංකරණයට ගෙවත්තට, විශේෂ අවස්ථාවන් වලට අවශ්‍ය අධි ශ්‍රේණි හා පොඩි පළතුරු පැල මිලදී ගැනීම සඳහා 🛒
👉 www.arunaluplants.lk හෝ වන පළතුරු පැල මිල දී ගැනීම සදහා 👉 www.arunaluplants.com වෙත පිවිසෙන්න.
🌿💚
විමසීම් :
Nalaka
අරුණලු පැළ Arunalu Plants
Hindawewa,
Nikadalupotha
Kurunegala
076 707 5425
📦 Order Now | Islandwide Delivery 🚚