Ashalee Organic fertiliser

  • Home
  • Ashalee Organic fertiliser

Ashalee Organic fertiliser We are providing organic compost fertiliser

ඇයි මේ කාබනික පොහොරම ඔයා ගන්න ඕනේ ? ☘️පරිසරය ආරක්ෂා කරන්න. ☘️ගුණාත්මක ආරක්ෂාකාරී ඵ්ලදාවක් ලභාගන්න ☘️පොලවෙ පස සරුකරන්න ☘️...
17/07/2024

ඇයි මේ කාබනික පොහොරම ඔයා ගන්න ඕනේ ?

☘️පරිසරය ආරක්ෂා කරන්න.
☘️ගුණාත්මක ආරක්ෂාකාරී ඵ්ලදාවක් ලභාගන්න
☘️පොලවෙ පස සරුකරන්න
☘️ව්යවසායිකාවකට අත දෙන්න

මේ වයාපාරය මම පටන් අරන් පොඩ් කාලයක් උනාට මගෙ අම්මා අවුරුදු කීපයක ඉදන් ගුණාත්මක පොහොර නිශ්පාදනයේ යෙදෙනවා. මුදලට පමණක් වහල් නොවී වැඩ් ලාභයක් ලබන්න අඩු අමුද්‍රවය හෝ හානීකර අමුද්‍රව්‍ය නොයොදා ඉතා පරිස්සමට හා උවමනාවෙන්ම ගුණාත්මක ද්‍ය්වය භාව්තා කරමින් අපිම හදන පොහොර වීම ව්ශේශත්වයක්.

මෙම පොහොර භාව්තයෙන් ඔබේ පැල වගාවට පරිසරයට සහ පසට සරුබවක් ලැබීම අනිවාර්යයි.

ගොම පොහොර
එළු පොහොර
කුකුල් පොහොර
ඇල්බීසියා
එප්පාවල රොක් පෝස්පේට් සහ තවත් කාබනික අමුද්‍රව්‍ය භාව්තාකරමින් නිසි ලෙස සකසා ඇත.

1kg pack - 100/=
Whole sale - 70/=

තොග මිල 70/=

වැඩ් විස්තර - 0713073467
පමුණුව්ල

🌱 Delivery available 🌱 Free delivery to Makola & Kiribathgoda ( up to 10kg ) 🌱 1kg 100/= 🌱 up to 40kg 80/= 0713073467 Pa...
11/04/2024

🌱 Delivery available
🌱 Free delivery to Makola & Kiribathgoda ( up to 10kg )
🌱 1kg 100/=
🌱 up to 40kg 80/=

0713073467
Pamunuwila

1st 3 orders 🌻 To :- 🛺 Makola - 6kg 🛺 Kadawatha - 10kg 🛺 Kelaniya - 4kg
21/02/2024

1st 3 orders 🌻

To :-

🛺 Makola - 6kg
🛺 Kadawatha - 10kg
🛺 Kelaniya - 4kg

Ashalee Organic compost fertiliser 1kg      50/= 5kg    230/= 10kg 480/= 20kg 900/= Delivery available Can collect from ...
13/02/2024

Ashalee Organic compost fertiliser

1kg 50/=
5kg 230/=
10kg 480/=
20kg 900/=

Delivery available
Can collect from the place

🌻Ingredients

Cow manure
Goat manure
C**k manure
Eppawala rock postpate
Albeesiya
EM bacteria
Japan jabara
Piduru

අශාලී කාබනික කොම්පෝස්ට් පොහොර

1kg 100/=
2kg 190/=
5kg 350/=
10kg 550/=
20kg 850/=

බෙදා හැරීම ✅
ස්ථානයෙන් ලබා ගත හැකිය✅

🌻අමුද්රව්ය

ගව පොහොර
එළු පොහොර
කුකුල් පොහොර
එප්පාවල ගල් පෝස්ට් පේස්ට්
අල්බීසිය
EM බැක්ටීරියාව
ජපන් ජබර
පිදුරු

0713073467
Pamunuwila

Address

162/12 Pamunuwila Gonawala

Telephone

+94713073467

Website

Alerts

Be the first to know and let us send you an email when Ashalee Organic fertiliser posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Home Improvement Business?

Share