D TECH PRO

D TECH PRO ALL TECH ALL PRO

හීන හීනම නොවේවා 🫶🍎
10/09/2026

හීන හීනම නොවේවා 🫶🍎

10/09/2026

මූලික ගෙවීම රු.5000/= සිට අලුත්ම වාසියක් ලගදීම.... 🤩

#ටික #ගෙවන්න

🔥 අඩුම මූලික ගෙවීමෙන් ඔබේ අලුත්ම Redmi 15C ස්මාර්ට්ෆෝන් එක අදම ගෙදර ගෙනියන්න! 🔥රු. 20,600/- ක් පමණක් ගෙවා අදම ඔබේ කරගන්න...
10/09/2026

🔥 අඩුම මූලික ගෙවීමෙන් ඔබේ අලුත්ම Redmi 15C ස්මාර්ට්ෆෝන් එක අදම ගෙදර ගෙනියන්න! 🔥

රු. 20,600/- ක් පමණක් ගෙවා අදම ඔබේ කරගන්න! 📱✨

Redmi 15C Specification Highlights:

8GB RAM (4GB + 4GB Extended) | 128GB ROM - ඉහළ ක්‍රියාකාරීත්වය සහ විශාල ගබඩා ඉඩකඩ!
6000mAh Battery - දවස පුරාම බයක් නැතුව පාවිච්චි කරන්න 🔋
33W Fast Charging - වේගයෙන් Charge කරගැනීමේ පහසුකම ⚡
6.9" Large Display (120Hz Refresh Rate) - සුපිරිම Display අත්දැකීමක්! 📺

💡 Genxt Company Warranty සමඟින් විශ්වාසවන්තව ලබාගන්න.

🚚 Cash on Delivery පහසුකමද සහිතයි! (ගෙදරටම ගෙනත් දුන්නාම මුදල් ගෙවන්න)

📲 වැඩිවිස්තර සඳහා දැන්ම අපට කතා කරන්න හෝ WhatsApp කරන්න:

📞 076 74 73 909

📍 D TECH PRO - Habarana

09/09/2026

🔥 මේවා ටොප් බඩු! 😎
ජීවිතේට කොළපාට ඉරි යන්නේ නැති ඒවා! 💚
ගන්නවා නම් හොඳම එකක් තමයි! 🔥















09/09/2026

කටුක සත්‍ය ජය ගන්නම වෙනවා 😪

📱✨ හිතේ හැටියට… අතේ ඇති ගානට! ❤️තමන්ගේ සිහින දුරකථනය අදම අරගෙන,💰 ටික ටික ගෙවන්න Samsung A07 එකක් අරන් ගිය තවත් අපේ ආදරණී...
08/09/2026

📱✨ හිතේ හැටියට… අතේ ඇති ගානට! ❤️

තමන්ගේ සිහින දුරකථනය අදම අරගෙන,
💰 ටික ටික ගෙවන්න Samsung A07 එකක් අරන් ගිය තවත් අපේ ආදරණීය Customer කෙනෙක්! 😍🔥

ඔයාටත් එකවර ලොකු මුදලක් ගෙවන්න බැරිද?
එහෙනම් ප්‍රශ්නයක් නෑ! 😉

👉 ටික ටික ගෙවලා සිහින දුරකථනය අරන් යන්න
👉 අදම එන්න D Tech Pro එකට! ❤️📱

📍 D Tech Pro – Habarana
📞 076 747 3909 | 066 227 0909

🔋🔥 “Battery 1%යි… දැන් මොකද කරන්නේ?” 😰බය වෙන්න එපා! 😎 XO 20,000mAh Power Bank එක තියෙනවනේ! ⚡😂🚀 22.5W Fast Charging🔋 20,0...
08/09/2026

🔋🔥 “Battery 1%යි… දැන් මොකද කරන්නේ?” 😰
බය වෙන්න එපා! 😎 XO 20,000mAh Power Bank එක තියෙනවනේ! ⚡😂

🚀 22.5W Fast Charging
🔋 20,000mAh Capacity
📱 Digital Battery Display
⚡ USB-A + Type-C Output

එකක් තිබ්බොත් Battery Low කියන වචනෙට බය වෙන්න ඕන නෑ! 😏❤️

📍 දැන් D Tech වෙතින්!
📞 075 029 3909 | 076 729 3909

06/09/2026

හබරණ ඇසළ පෙරහැර වෙනුවෙන් D TECH PRO අපෙන් දායකත්වය 🙏♥️

076 74 73 909

🔥 BLACKVIEW ZENO 10 5G 🔥📱 6GB RAM + 128GB Storage⚡ 5G Performance | 🚀 Smooth & Fast🛡️ 18 Months Nexus Warranty💰 Down Pay...
06/09/2026

🔥 BLACKVIEW ZENO 10 5G 🔥

📱 6GB RAM + 128GB Storage
⚡ 5G Performance | 🚀 Smooth & Fast
🛡️ 18 Months Nexus Warranty

💰 Down Payment – Rs. 26,600/=

💳 Easy Installment Plans 👇
🔹 3 Months – Rs. 20,458/=
🔹 6 Months – Rs. 10,732/=
🔹 9 Months – Rs. 7,500/=
🔹 12 Months – Rs. 5,892/=

😍 අදම අරගෙන යන්න!
📍 D Tech Pro – Habarana
📞 076 747 3909 | 066 227 0909

"200MP කැමරාවෙන් ගැහුවොත් නම් ඇගේ තියෙන ලපත් එක්කම බලාගන්න පුළුවන්!" 😂📸🔥 vivo V70 FE දැන් D Tech Pro - Habarana වෙතින්! ...
05/09/2026

"200MP කැමරාවෙන් ගැහුවොත් නම් ඇගේ තියෙන ලපත් එක්කම බලාගන්න පුළුවන්!" 😂📸

🔥 vivo V70 FE දැන් D Tech Pro - Habarana වෙතින්! 🔥
මෙන්න ෆෝන් එකේ තියෙන සුපිරිම වැඩකිඩ ටික:

📸 200MP සුපිරියටම ෆොටෝ වදින කැමරාව
🎥 Front සහ Back කැමරා දෙකෙන්ම Dual 4K වීඩියෝස්
🔋 7000mAh දැවැන්ත බැටරිය (දවස පුරාම පවර් එක)
⚡ 90W ෆාස්ට් චාජින් (විනාඩි ගණනින් චාජ් කරගන්න)
📱 1.5K AMOLED සුපැහැදිලි ඩිස්ප්ලේ එක
🛡️ IP68 / IP69 වතුරට සහ දූවිල්ලට හොඳම ආරක්ෂාව

💾 ඔයාට කැමති Size එකකින් ගන්න පුළුවන්:

* 8GB RAM / 256GB
* 12GB RAM / 256GB

🎁 විශේෂ වගකීම් සහ ඔෆර්ස් (නොවැම්බර් 30 වෙනිදා දක්වා විතරයි!):

🛡️ වතුරට වෙන හානි සඳහා Warranty එකක්
1️⃣2️⃣ තවත් අමතර අවුරුද්දක Extended Warranty එකක්
📱 Display එකටත් එක පාරක් Claim කරන්න පුළුවන් Display Warranty එකක්

💰 ගණන් සහ ගෙවන්න පුළුවන් ලේසි ක්‍රම:
💵 සාමාන්‍ය ගණන (MRP): රු. 159,990/-
🎉 අත්පිට මුදලට ගන්නවා නම්: රු. 10,000ක ලොකු ඩිස්කවුන්ට් එකක්!
🤝 එකපාර ගෙවන්න අමාරු නම්: රු. 50,600ක් විතරක් මුලින් ගෙවලා ඉතිරිය ටික ටික ගෙවන්න අරන් යන්න!

🚚 ලංකාවේ ඕනෑම තැනකට Cash on Delivery (ගෙදරටම ආවාට පස්සේ මුදල් ගෙවන්න) එවන්නත් පුළුවන්.

📍 D Tech Pro - Habarana

📞 Call / WhatsApp: 076 74 73 909

Address

Dambulla Road
Habarana
50150

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when D TECH PRO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share