hansi plants

hansi plants hansi wanigabadhuge

මේ තමයි අප ලබන ආයෝජනය. බොහොම ස්තූතියි මිස් hansi plants  අප සමග විශ්වාසයෙන් රැදී සිටියාට 🙏🙏🤜🤛
16/05/2026

මේ තමයි අප ලබන ආයෝජනය. බොහොම ස්තූතියි මිස් hansi plants අප සමග විශ්වාසයෙන් රැදී සිටියාට 🙏🙏🤜🤛

මෙම විසිතුරු පැල 6ක පැකේජය 950/=ඔබ වෙත ලබා දෙන පැල දැකගැනීමට අවසාන පින්තුරය බලන්න.අවශ්‍ය නම් hansi plants   WhatsApp වෙත...
13/05/2026

මෙම විසිතුරු පැල 6ක පැකේජය 950/=

ඔබ වෙත ලබා දෙන පැල දැකගැනීමට අවසාන පින්තුරය බලන්න.

අවශ්‍ය නම් hansi plants WhatsApp වෙත පැමිණෙන්න 🪴🪴🌷
👇👇
♦️0771499921♦️

අද බෙන්තර බලා පිටව යන මගෙ මල් කුමාරියෝ 🌺🌺🌼🪴පරිස්සමට ඉගිලිලා තවත් සිත් ගොඩාක් සනසන්න ලස්සනට පිපෙන්න ළමයෝ ..😘😘🌹🏵️ අප කෙරෙහ...
12/05/2026

අද බෙන්තර බලා පිටව යන මගෙ මල් කුමාරියෝ 🌺🌺🌼🪴

පරිස්සමට ඉගිලිලා තවත් සිත් ගොඩාක් සනසන්න ලස්සනට පිපෙන්න ළමයෝ ..😘😘🌹🏵️

අප කෙරෙහි විශ්වාසය තබා මේ පැල මිලදී ගත් මහත්මිය ඔබට බොහොම ස්තූතියි 🙏🤝🤝

රේන් ලිලී යායට හදන්න ආසද..🌷🌷🌷🌷එහෙනම් එන්න hansi plants  අප වෙත 🥰🫵පැල 15ක පදුරු 450/= 👇👇♦️♦️0771499921♦️♦️
11/05/2026

රේන් ලිලී යායට හදන්න ආසද..🌷🌷🌷🌷
එහෙනම් එන්න hansi plants අප වෙත 🥰🫵
පැල 15ක පදුරු 450/= 👇👇

♦️♦️0771499921♦️♦️

පහසු මිලට විසිතුරු මල් වර්ග රැසක් 🪴🪴 රු. 60/= සිටhansi plants වෙතින් දැන් ඔබට මිලදී ගැනීමට 👇WhatsApp ♦️♦️0771499921♦️♦️
09/05/2026

පහසු මිලට විසිතුරු මල් වර්ග රැසක් 🪴🪴 රු. 60/= සිට
hansi plants වෙතින් දැන් ඔබට මිලදී ගැනීමට 👇

WhatsApp ♦️♦️0771499921♦️♦️

පාට පාට මල් වත්තකට ආස අයට පොකුරු අටපෙතියා පාට 3කින් දැන් hansi plants අපෙන් බීජ ලබා ගැනීමට හැක.🏵️🏵️ 0771499921 🏵️🏵️
02/05/2026

පාට පාට මල් වත්තකට ආස අයට පොකුරු අටපෙතියා පාට 3කින් දැන් hansi plants අපෙන් බීජ ලබා ගැනීමට හැක.

🏵️🏵️ 0771499921 🏵️🏵️

අද දංකොටුව බලා පිටව යන දාස් පෙතියා මල් බීජ 🌼🌼🌼 බොහොම ස්තූතියි මිස් ඇණවුම බාර දුන්නට 🥰👊
15/04/2026

අද දංකොටුව බලා පිටව යන දාස් පෙතියා මල් බීජ 🌼🌼🌼
බොහොම ස්තූතියි මිස් ඇණවුම බාර දුන්නට 🥰👊

දාස් පෙතියා වර්ග 5ක්,  අඹ දාස්, සීනියාස් යන පහත රූපවලින් දක්වා ඇති වර්ග දැන් ඔබට මිලදී ගැනීමට හැක.  ඕනෑම වර්ග පහකින් සමන...
20/03/2026

දාස් පෙතියා වර්ග 5ක්, අඹ දාස්, සීනියාස් යන පහත රූපවලින් දක්වා ඇති වර්ග දැන් ඔබට මිලදී ගැනීමට හැක.

ඕනෑම වර්ග පහකින් සමන්විත බීජ පැකට්ටුවක් රු 400/=

🌼 සම්පූර්ණයෙන් මල් පිටින්ම තමා ඔයාලට
අපි බීජ එවන්නෙ.

🌼 ඔයාලට කිසිසේත්ම පාඩු නොවන පැකේජයක්
තමා ඔයාගෙ අතට ලැබෙන්නෙ.

🌼 වර්ග වෙන් වෙන්ව පැල කරගැනීම් හැකියාව.

🌼 පැලවීමේ සම්භාවිතාව 95 /.

🌼 බෝල වගේ ලොකු මල් පිරිලා පිපෙන බීජ.

දැන්ම ඔයාගෙ ඇණවුමත් වෙන්කරවා ගන්න WhatsApp msg එකක් දාන්න

♦️0771499921

Indoor & outdoor plants, hanging pots සදහා අපූරු plants වර්ගයක් වන ribbon palants (spider plant) වලින් ඉහත රූපවල දැක්වෙන...
05/03/2026

Indoor & outdoor plants, hanging pots සදහා අපූරු plants වර්ගයක් වන ribbon palants (spider plant) වලින් ඉහත රූපවල දැක්වෙන ඕනෑම වර්ගයක් දැන් hansi plants අපෙන් මිලදී ගැනීමට හැකියාව ඇත.

මිල 150/= සිට

WhatsApp ♦️♦️0771499921♦️♦️

🍁 Bank deposit/ online transfer
🍁 කූරියර් පහසුකම් ඇත.
🍁Speed post පහසුකම් සලසා දිය හැක.

Package 3🥰🥰 අඩු මිලට ලස්සන පැල හොයන ඔයාලට..🪴🪴💚 හොදින් වැඩුණු නීරෝගී විසිතුරු පැළ 6ක්                              සමන්වි...
01/03/2026

Package 3

🥰🥰 අඩු මිලට ලස්සන පැල හොයන ඔයාලට..🪴🪴

💚 හොදින් වැඩුණු නීරෝගී විසිතුරු පැළ 6ක්
සමන්විත එකතුව 1200/=

💚 ලැබෙන පැල අවසාන පින්තූරයෙන්..

💚 දිවයිනේ ඕනෑම තැනකට කූරියර් පහසුකම්
ඇත

💚 Bank deposit or online transfer only.

🍁🍁 පැල සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඔයාගෙ ඇණවුමත් ඉක්මනින් වෙන්කරවා ගන්න🫵🫵

WhatsApp

♦️♦️0771499921♦️♦️

Address

Pallemalala, Hambantota
Hambantota
82000

Website

Alerts

Be the first to know and let us send you an email when hansi plants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category