15/10/2026
ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික මහතෙකුගේ ඉල්ලීම පරිදි, ඔහුගේ නිවසේ ඇතුළත සහ පිටත සියලුම වැදගත් ස්ථාන ආවරණය වන පරිදි Hikvision CCTV System එකක් සාර්ථකව සවි කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය මොකක්ද?
✅ Hikvision ColorVu Technology – රාත්‍රී පෙනීම දවල් හා සමානය.
✅ 1kwh UPS නිසා විදුලිය විසංදි වූ විටදිත් CCTV ක්‍රියාත්මකයි.
✅ රාත්‍රී කාලයේදී අනවසර ඇතුල්වීමක් වුවහොත් ක්ෂණිකව නිවෙස් හිමියාගේ දුරකථනට alert එකක් පැමිනීම.
🛡️ ඔබේ නිවසටත්, ව්‍යාපාරික ස්ථානයටත් ගැළපෙන හොඳම ආරක්ෂක විසඳුම ලබාගන්න අදම අප හා සම්බන්ධ වන්න!
💬 පිරිසිදු නිමාව, quality materil අපි යොදා ගන්නේ.
━━━━━━━━━━━━━━━━━━
📞 FingTec Technology 0772240360
[email protected]
━━━━━━━━━━━━━━━━━━