Busy Bee

Busy Bee බද්ධ පලතුරු පැල/විසිතුරු මල් පැල/කාබනික හා රසායනික පොහොර/බැරල්/දෙමුහුන් පොල් පැල/තැඹිලි පැල/අපනයන බෝග call us 0702283041
or
whatsapp more information...
(306)

Cash on delivery available only western province areas ..(COD Available only Western province areas)மேற்கு மாகாணப் பகுதி...
01/05/2026

Cash on delivery available only western province areas ..
(COD Available only Western province areas)
மேற்கு மாகாணப் பகுதிகளில் மட்டுமே டெலிவரிக்குப் பிறகு பணம் செலுத்தும் வசதி உள்ளது.

Cash on delivery බස්නාහිර පලාත තුල පමණි.
හොදින් කියවා ඇනවුම් ලබා දෙන්න.👇👇👇
වැඩි විස්තර සදහා 070-2283041 whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Shop at Busy Bee and pay in 3 interest free instalments, even with your debit card! ( Conditions apply)

👉We Accept only Online orders..(පැමිණ පැල ලබා ගත නොහැක)

බස්නාහිර පලාත තුල cash on delivery පහසුකම් ඇත.අනෙකුත් පලාත් සදහා පැල වල මුදල් තැම්පත් කල යුතු අතර කුරියර් ගාස්තු පැල ලැබුණ පසු ගෙවිය හැක

👉සියලුම පලතුරු පැල වල අධිශ්‍රේණි පැල රු 2000/= සිට ඉහලට...

👉ප්‍රවාහන ගාස්තු පහත පරිදි වේ.

👉අප ආයතනය සමග අනුබද්ධ කුරියර් සමාගමක් මගින් බස්නාහිර පලාත තුල ප්‍රවාහන කටයුතු සිදු වන අතර පස් ඉවත් කිරීමකින් තොරව growing bags සමගම පැල වර්ග නිවසටම ප්‍රවාහනය කරනු ලබයි.

🚚 අපගේ බෙදාහැරීමේ ගාස්තු (Delivery Charges) 🚚
​අවම ගාස්තුව: රු. 500/-
​උපරිම ගාස්තුව: රු. 800/-


*අනෙකුත් පලාත් සදහා

Promot xp කුරියර් ආයතනය හරහා පැල කුරියර් කුරියර් කිරීම සිදු කරයි.

පලමු 1kg සදහා රු 580/=
වැඩිවන සෑම කිලෝ ග්‍රෑම් එකක් සදගා රු 160/= ක මුදලක් අය කෙරේ.

ආසන්න වශයෙන් කුරියර් ගාස්තු පහත පරිදි වේ.(ලබා ගන්නා පැල වර්ග අනුව වෙනස් වීම් සිදු විය හැක)

පැල වර්ග 5-20- රු 700-900
පැල වර්ග 20-30 රු 1200-1500

👉පාරිභෝගික ඔබගේ පහසුව තකා බස්නාහිර පලාත තුල පමණක් පැල ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකම (රු 1500/= ට වැඩි බිල්පත් සදහා) ඔබට සපයා ඇත.

💎💎ඇනවුම් ලබා දෙන ආකාරය💎💎

👉ඇනවුම ලබා දීම සදහා ඔබට අවශ්‍ය පැල වර්ග වල ඡායාරූප හෝ නම් සමග ඔබගේ නම/ලිපිනය /ජංගම හා ගෘහස්ථ දුරකතන අංක 2 ක් whatsapp හෝ messenger හරහා අප වෙත යොමු කරන්නi

👉බස්නාහිර පලාත හැර අනෙකුත් පලාත් සදහා ඔබගේ ඇනවුම අප විසින් තහවුරු කිරීමෙන් පසු මුදල් ගෙවූ රිසිට්පත whatsapp හෝ Messenger හරහා අප වෙත යොමු කල යුතුය ...

👉 බස්නාහිර පලාතේ නොවන ඇනවුම් සෑම සතියක්ම අගහරුවාදා දින සිට ඉරිදා දහවල් 12 දක්වා මුදල් තැම්පත් කල අයගේ ඇනවුම් සදුදා දින අප විසින් කුරියර් ආයතනයට බාර දෙන අතර දිනක් ඇතුලත් ඔබ වෙත ලැබෙනු ඇත.

👉බස්නාහිර පලාත තුල ඇනවුම් ඇනවුම ලබා දුන් දින සිට දින හතක් ඇතුලත ඔබේ නිවසටම ප්‍රවාහනය කරනු ලබන අතර එවීමට පෙර ඔබව දැනුවත් කරනු ලැබේ.

👉හදිසි ඇනවුම් බාර නොගන්නා බව කාරුණිකව සලකන්න.

​We provide premium grade fruit plants starting from Rs. 2,000/- upwards.

​🚚 Delivery Information

​We offer island-wide delivery with specialized care for your plants.

​Western Province Delivery

• ​Cash on Delivery (COD): Available for orders above Rs. 1,500/-.

• ​Safe Handling: Plants are delivered in their original growing bags (soil intact) via our dedicated courier partner.

• ​Delivery Charges: Minimum Rs. 500/- | Maximum Rs. 800/-.

• ​Timeframe: Orders will be delivered within 7 days. You will be notified before the delivery agent arrives.

​Other Provinces

• ​Payment: Full payment for plants must be made in advance.

• ​Delivery Method: Handled via Prompt Xpress courier.

• ​Courier Charges: You can pay the courier fee upon receiving the plants.

• ​Rates:

• ​First 1kg: Rs. 580/-

• ​Each additional 1kg: Rs. 160/-

• ​Estimated Costs:

• ​5 - 20 Plants: Rs. 700 - 900

• ​20 - 30 Plants: Rs. 1,200 - 1,500

• ​(Note: Rates may vary slightly based on the plant variety and weight.)

​📅 Important Schedule (Outside Western Province)

• ​Payment Window: From Tuesday to Sunday (12:00 PM).

• ​Dispatch Day: All confirmed orders are handed over to the courier on Monday.

• ​Delivery: You will typically receive your plants within 24 hours of dispatch.

​⚠️ Note: We do not accept urgent/rush orders. We prioritize the safety and quality of your plants during transit.

​💎 How to Place Your Order 💎

• ​Send us photos or names of the plants you wish to purchase.

• ​Provide your Name, Address, and two contact numbers (Mobile & Landline).

• ​Send these details via WhatsApp or Messenger.

• ​For outside Western Province: Please share a photo of the payment receipt once our team confirms your order.

மேல் மாகாணத்திற்குள் பணம் செலுத்திப் பெற்றுக்கொள்ளும் (Cash on Delivery) வசதி உண்டு. ஏனைய மாகாணங்களுக்கு கன்றுகளுக்கான பணத்தை முன்கூட்டியே வைப்பிலிட வேண்டும். கூரியர் கட்டணத்தை கன்றுகள் கிடைத்தவுடன் செலுத்தலாம்.

​முக்கிய தகவல்கள்:

• ​அனைத்து வகை உயர்ரக பழக்கன்றுகளும் ரூ. 2000/- முதல் ஆரம்பமாகின்றன.

• ​மேல் மாகாணத்திற்குள் எமது நிறுவனத்துடன் இணைந்த கூரியர் சேவை மூலம், மண் அகற்றப்படாமல் (Growing Bags உடன்) பாதுகாப்பாக உங்கள் வீட்டிற்கே விநியோகிக்கப்படும்.

​விநியோகக் கட்டணங்கள் (Delivery Charges) 🚚

​1. மேல் மாகாணத்திற்குள் (Western Province):

• ​குறைந்தபட்ச கட்டணம்: ரூ. 500/-

• ​அதிகபட்ச கட்டணம்: ரூ. 800/- (ரூ. 1500/- க்கும் அதிகமான கொள்வனவுகளுக்கு மாத்திரம் Cash on Delivery வசதி உண்டு)

​2. ஏனைய மாகாணங்களுக்கு (Other Provinces):

(Promot XP கூரியர் சேவை ஊடாக விநியோகிக்கப்படும்)

• ​முதல் 1kg இற்கு: ரூ. 580/-

• ​மேலதிகமாகச் சேரும் ஒவ்வொரு கிலோவிற்கும்: ரூ. 160/- வீதம் அறவிடப்படும்.

​உத்தேச கூரியர் கட்டணங்கள்:

• ​5 - 20 கன்றுகள்: ரூ. 700 - 900 வரை

• ​20 - 30 கன்றுகள்: ரூ. 1200 - 1500 வரை (கன்றுகளின் வகையைப் பொறுத்து கட்டணங்கள் மாற்றமடையலாம்)

​பதிவு செய்யும் முறை (How to Order) 💎

• ​உங்களுக்குத் தேவையான கன்றுகளின் பெயர்கள் அல்லது புகைப்படங்களுடன், உங்களது பெயர், முகவரி மற்றும் இரண்டு தொலைபேசி இலக்கங்களை எமது WhatsApp அல்லது Messenger இற்கு அனுப்பவும்.

• ​மேல் மாகாணத்திற்கு வெளியிலுள்ள வாடிக்கையாளர்கள், எமது உறுதிப்படுத்தலின் பின் பணத்தைச் செலுத்தி அதற்கான பற்றுச்சீட்டை (Receipt) எமக்கு அனுப்ப வேண்டும்.

​விநியோக விபரங்கள்:

• ​மேல் மாகாணம் அல்லாத மாவட்டங்களுக்கு: செவ்வாய் முதல் ஞாயிறு நண்பகல் 12 மணி வரை பணம் வைப்பிலிடுபவர்களின் ஓடர்கள் திங்கட்கிழமை கூரியரில் ஒப்படைக்கப்படும். (ஒரு நாளைக்குள் உங்களுக்குக் கிடைக்கும்).

• ​மேல் மாகாணத்திற்குள்: ஓடர் செய்த 7 நாட்களுக்குள் உங்கள் வீட்டிற்கே கொண்டு வரப்படும். (வருவதற்கு முன்னர் உங்களுக்கு அறியத்தரப்படும்).

• ​அவசர ஓடர்கள் (Urgent Orders) ஏற்றுக்கொள்ளப்பட மாட்டாது.

Koko payment available .....

Busy Bee Gardenings (pvt) Ltd

#මල්පැල #පැල #පොහොර #කොම්පෝස්ට් #පලතුරුපැල

#කොහුබත් #පොල්ලෙලි #කරදහයියා #දහයියා

Princes vineRs.200/=0702283041
01/05/2026

Princes vine
Rs.200/=
0702283041

30/04/2026

ශ්‍රී ලංකාවටම ආවේණික වූ හීන් බෝවිටියා කියන්නේ නිකම්ම මල් පැළයක් නෙවෙයි. අක්මාව නීරෝගී කරන, දියවැඩියාව පාලනය කරන, අපේ දේශීය වෙදකමේ තියෙන වටිනාම සම්පතක්. 🇱🇰
​ඔබේ ගෙවත්තෙත් මේ වගේ වටිනා දේශීය ඖෂධීය පැළෑටියක් තියෙනවාද? බලන්න මෙන්න මේ ගුණ ගැන ඔබ දැන සිටියාද කියලා:
​✅ අක්මාවේ විෂ ඉවත් කර සුවපත් කරයි.
​✅ රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත්ව පාලනය කරයි.
​✅ ලස්සන දම් පැහැති මල් නිසා ගෙවත්තට අමුතුම අලංකාරයක් ගෙන දෙයි.
​ගුණ පිරි නීරෝගී ජීවිතයකට, අදම හීන් බෝවිටියා පැළයක් ඔබේ ගෙවත්තටත් එකතු කරගන්න! ✨

​whatsapp 070-2283041 for more details

Cash on delivery available western province areas ..

30/04/2026

අවුරුද්ද පුරාම මල් වලින් පිරුණු ලස්සන වත්තක් තියාගන්න කවුද අකමැති? 😍 හැබැයි වැඩ රාජකාරි එක්ක පැළ නඩත්තු කරන්න වෙලාවක් නැති ඔබට, වැඩි සැලකිල්ලක් නැතුවම හැදෙන මල් වර්ග කිහිපයක් මෙන්න

වැඩි විස්තර සදහා 070-2283041 whatsapp පණිවිඩයක් යොමු කරන්න .

Instock now0702283041
29/04/2026

Instock now
0702283041

Have a nice day😍
29/04/2026

Have a nice day😍

Good morning friends
28/04/2026

Good morning friends

Million bells0702283041
27/04/2026

Million bells
0702283041

27/04/2026

Dianthus Plants in Bloom!* 🌸🌿

*Add instant color to your garden today*

*Why Dianthus?*
✅ Bright pink, red & white flowers with sweet fragrance
✅ Blooms continuously for months
✅ Perfect for pots, borders & hanging baskets
✅ Easy care & sun loving

*Flowering plants ready – Only Rs. 150/= per pot!*
Call/WhatsApp: *0702283041*

Bulk orders for events & landscaping welcome 🌸

24/04/2026

Busy Bee – Budded Fruit Plants Available!* 🌳🍋

*Why buy budded plants from us?*
✅ *Fruit in 1-2 years* instead of 5-8 years from seed
✅ *True to variety* – get the exact fruit quality you want
✅ *Dwarf/compact trees* – perfect for home gardens
✅ *High yield & disease resistance*

*Available now:* Mango, Rambutan, Durian, Avocado, Orange, Lemon, Guava & more!

Healthy plants budded by experts at *Busy Bee Fruit Plants* WhatsApp: 0702283041

Bulk orders welcome for estates & landscaping projects 🌱

21/04/2026

DM Us..Whtsapp 070-2283041

Address

B. D. L Gunasekara Mawatha
Horana

Alerts

Be the first to know and let us send you an email when Busy Bee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Busy Bee:

Share