Rashmika Tubewell Engineers

Rashmika Tubewell Engineers ඔබගේ නිවසට, වගාවට, ව්‍යාපාරයට අවශ්‍ය සියලුම ජල අවශ්‍යතාවයන් වගකීමක් සහිතව අප ලවා සපුරාගන්න.

අඩුම මුදලකින් උසස් තත්වයේ නළලිදක් ඉදිකරගමුද ?????☎️  0764098499නිවසට, ව්‍යාපාරයට, වගාවට අවශ්‍ය සියලුම ජල අවශ්‍යතාවය වගකී...
23/04/2025

අඩුම මුදලකින් උසස් තත්වයේ නළලිදක් ඉදිකරගමුද ?????

☎️ 0764098499

නිවසට, ව්‍යාපාරයට, වගාවට අවශ්‍ය සියලුම ජල අවශ්‍යතාවය වගකීමක් සහිතව සපුරාගන්න.

මැෂිමෙන් කළුගල විද ජලය ලබාදීම
මැනුවල් ක්‍රමයට නළලිං ඉදිකිරීම
මෝටර් සවිකිරීම
අත්පොම්ප සවිකිරීම
නළලිං පිරිසිදු කිරීම

වසර 13 කට අධික සේවක පලපුරුද්ද සහිතව විද්‍යාත්මක ක්‍රමවේදයක් මගින් පොළොව අභ්‍යන්තරයේ ඇති ජල මූලාශ්‍ර හදුනාගෙන ඔබේ නළලිදත් ඉදිකරවා ගන්න.
#නළළිං #නළලිං

⭕ නළලිදක් ඉදිකිරීමට පෙර මේ පිළිබඳව ඔබ දැනුවත්ද ? ⭕1. භූගත ජල මට්ටම     - භූගත ජල මට්ටම හොයාගන්න එක නළලිද ඉදිකරන ස්ථානයට ...
30/12/2024

⭕ නළලිදක් ඉදිකිරීමට පෙර මේ පිළිබඳව ඔබ දැනුවත්ද ? ⭕

1. භූගත ජල මට්ටම
- භූගත ජල මට්ටම හොයාගන්න එක නළලිද ඉදිකරන ස්ථානයට ආසන්නයේ තියෙන ළිදකින් හෝ තවත් නළලිදකින් අපිට බලාගන්න පුළුවන්. මෙමගින් අපිට පුළුවන් ඔබ ඉදිකිරීමට අපේක්ෂා කරන නළලිදෙහි ගැඹුර අනුමාන කරන්න වගේම ඒ සදහා වැය වන වියදම අනුමාන කර අනවශ්‍ය මුදල් නාස්තිය අවම කරන්න.

2. අවශ්‍ය ජල පරිමාව
- ඔබට දිනකට අවශ්‍ය ජල පරිමාව අනුව නළලිදෙහි ගැඹුර සහ ඉදිකිරීමේ ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. මේ නිසා ඔබට අවශ්‍ය ජල පරිමාව පිළිබඳව අවබෝධයක් තිබීම තුලින් ඒ සදහා අවශ්‍ය ප්‍රමාණයේ නළලිදක් ඉදිකරගැනීමට හැකියාව තියෙනවා.

3. ඉදිකිරීම් ස්ථානයේ ස්වභාවය
- නළලිද ඉදිකිරීමේ ස්ථානය අනුව ඉදිකිරීමේ ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අප ජලය බැහැර වෙන තැන් වල ඉදන් අවම මීටර් 10 ක් වත් දුරින් නළලිද ඉදිකිරීමට ස්ථානයක් තෝරාගත යුතුයි.

4. නළලිද සඳහා යොදන බටයේ ගුණාත්මක බව
- සැලකිය යුතු වියදමක් දරා නළලිදක් ඉදිකර ගුණාත්මභාවයෙන් තොර බාල වර්ගයේ බට යොදා කෙටි කලකින් පීඩනයට ඔරොත්තු දීමට නොහැකිව බට පුපුරා නළලිද වැසී යාම වළක්වා ගැනීමට අනිවාර්යයෙන් බට පිළිබඳව විමසිලිමත් වෙන්න.

මේ සියල්ල පිළිබඳව දැනුවත් වෙලා විශ්වාසයෙන් නළලිදක් ඉදිකරවාගන්න
දැන්ම කතාකරන්න 0764098499

#නළළිං #නළලිං

මොකක්ද මේ submersible වතුර මෝටරයක් කියන්නේ ????💧පළමු රූපයේ ඇත්තේ ඔබ අප නිතර දැක ඇති සාම්ප්‍රදායික වතුර මෝටරයකි. එහිදී නළ...
22/12/2024

මොකක්ද මේ submersible වතුර මෝටරයක් කියන්නේ ????

💧පළමු රූපයේ ඇත්තේ ඔබ අප නිතර දැක ඇති සාම්ප්‍රදායික වතුර මෝටරයකි. එහිදී නළලිද තුල ඇති ජලය ඉහලට ඇදීමක් කරනු ලබයි. මෙහිදි නළලිද තුල ජලය නොමැති අවස්ථා තුලදි මෝටරය තුලට හුළං ඇදීම බහුලව ඇතිවන ගැටලුවකි. එසේම එමගින් මෝටරය අලුත්වැඩියා කිරීමටද සිදුවේ.

💧නමුත් අනෙක් රූපයේ ඇත්තේ නව තාක්ෂණය භාවිත වන submersible වතුර මෝටරයකි. එහිදී වතුර මෝටරය නළලිද පතුලට අඩි කිහිපයක් ඉහලින් සවිකරනු ලබන අතර මෝටරය තුලින් ජලය ඉහළට තල්ලු කිරීමක් සිදුවේ. මෙහිදී ඉහත ගැටලුවට මුහුණ දීමට සිදු නොවන අතර නළලිද තුළ ජලය අවසන් වූ විට ස්ව්‍යංක්‍රීයව මෝටරය ක්‍රියාවිරහිත වේ. වඩා වැඩි කාර්යක්ෂමතාවයකින්ද යුතු වේ. මෙහි ඇති control panel එක තුලින් මෝටරයට අමතර ආරක්ෂාවක්ද ලබා දෙයි.

💧 ඔබේ නළලිදටත් වගකීමක් සහිතව නව තාක්ෂණයෙන් යුතු කාර්යක්ෂමතාවයෙන් වැඩි වතුර මෝටරයක් සවිකරවා ගන්න දැන්ම අපිට කතා කරන්න.
☎️ 0764098499
#නළලිං #නළළිං

ළිඳක් වෙනුවට නළලිදක්ඇයි ???💧භූමි ප්‍රමාණය     වර්තමානයේ තම ඉඩමේ සීමිත භූමි ප්‍රමාණය තුල අඩි 6 ක විෂ්කම්භයකින් යුතු ළිදක්...
19/12/2024

ළිඳක් වෙනුවට නළලිදක්

ඇයි ???

💧භූමි ප්‍රමාණය
වර්තමානයේ තම ඉඩමේ සීමිත භූමි ප්‍රමාණය තුල අඩි 6 ක විෂ්කම්භයකින් යුතු ළිදක් ඉදි කිරීමේදි ඉතා විශාල භූමි ප්‍රදේශයක් ඒ සඳහා වැය වෙයි. නමුත් නළලිදක් සදහා වැය වෙන්නේ ඔබගේ භූමියෙන් අගල් 6 ක විෂ්කම්භයකින් යුතු භූමි ප්‍රමාණයක් පමණයි. අවශ්‍යනම් මෑන් හෝල් එකක් සාදා නළලිද පිටතට නොපෙනෙන සේ වසා දැමීමටද පුළුවන්.

💧වියදම
ළිදක් ඉදිකිරීමට සාපේක්ෂව නළලිදක් ඉදි කිරීම සදහා වැයවන මුදල අවම වීම.

💧ජලයේ ගුණත්වය
ලිදක් ඉදිකිරීම තුලින් ඔබට ලබාගත හැක්කේ පස කොටසේ ඇති ජලය පමණයි. නමුත් නළලිදක් ඉදිකිරීම තුලින් පොළොව අභ්‍යන්තරයේ ඇති කළුගල තුලින් ගලායන උල්පත් ජලය ලබාගැනීමට හැකියාව පවති. කිවුල් ජලය සහිත ප්‍රදේශයකට ඉතාමත් ගැලපෙන ක්‍රමයකි.

💧කාලය
ළිඳක් ඉදි කිරීම සඳහා සතියකට අධික කාලයක් ගත වේ. නමුත් නළලිදක් ඉදිකිරීම සඳහා ගතවන්නේ පැය 8 ක් වැනි කෙටි කාලයකි.

ඉතිං අපි ඔබගේ කාලයත් මුදලත් ඉතුරු කර ඔබගේ ජල අවශ්‍යතාවය විශ්වාසවන්ත ලෙස සපුරා දෙන්නෙමු.

විමසීම් :- 0764098499
#නළළිං

09/12/2024

💧💧💧Rashmika Tubewell💧💧💧

ඔබගේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට, වගාවට අවශ්‍ය සියලුම ජල අවශ්‍යතා වගකීමක් සහිතව අවම වියදමකින් විශ්වාසනීයව අප ලවා සපුරාගන්න.
☎️ 0764098499

💧 මැශිමෙන් කළුගල විද ජලය ලබාදීම.
💧 මැනුවල් ක්‍රමයට නළළිං ඉදිකිරීම.
💧 මෝටර් සවි කිරීම.
💧 අත් පොම්ප සවිකිරිම.
💧 නළළිං පිරිසිදු කිරීම.

උසස් අමුද්‍රව්‍ය සමග අත්දැකීම් සහිත සේවක මණ්ඩලයක් සමගින් අවම වියදමකින් ඔබේ ජල අවශ්‍යතාවයත් ඉටුකරවාගන්න.
#නළළිං

ඔබගේ නිවසට, වගාවට, ව්‍යාපාරයට අවශ්‍ය සියලුම ජල අවශ්‍යතාවයන් වගකීමක් සහිතව අප ලවා සපුරාගන්න.

13/01/2024

රශ්මික නළලිං කාර්මිකයෝ
> දිවයින පුරා විශ්වාසවන්ත සේවය
> සුහදශීලී සේවාව
> වසර 12 ඉක්මවූ පලපුරුද්ද
>උසස් ප්‍රමිතියකින් යුත් අමුද්‍රව්‍ය භාවිතය
> නවීන තාක්ෂණය භාවිතය

විද්‍යාත්මක ක්‍රමවේදයක් මගින් පොළොව අභ්‍යන්තරයේ ඇති ජල උල්පත් හදුනාගෙන යන්ත්‍රානුසාරයෙන් කළුගල විද ජලය ලබාදීම

ඔබගේ නිවසට, වගාවට, ව්‍යාපාරයට අවශ්‍ය සියලුම ජල අවශ්‍යතාවයන් වගකීමක් සහිතව විශ්වාසවන්තව අප ලවා සපුරාගන්න
076-4098499
#නළලිං

ඉහල ගිය ජල බිල්පතට සදාකාලික විසදුමක් අපෙන්ඔබගේ නිවසට, ව්‍යාපාරයට, වගාවට අවශ්‍ය ජල අවශ්‍යතාවය අප ලවා වගකීමක් සහිතව සපුරාග...
09/08/2023

ඉහල ගිය ජල බිල්පතට සදාකාලික විසදුමක් අපෙන්

ඔබගේ නිවසට, ව්‍යාපාරයට, වගාවට අවශ්‍ය ජල අවශ්‍යතාවය අප ලවා වගකීමක් සහිතව සපුරාගන්න

💧 වසර 12 වැඩි විශ්වාසය
💧 උසස්ම ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍ය භාවිතය
💧 සුහදශීලී සේවාව
💧 සාධාරණ මිල ගණන්
💧 දක්ෂ පලපුරුදු සේවක මණ්ඩලයක්

දැන්ම කතා කරන්න
0702944022
#නලළිං #නලජලය
Rashmika Tubewell Engineers

රශ්මික නළලිං කාර්මිකයෝ     > දිවයින පුරා විශ්වාසවන්ත සේවය     > සුහදශීලී සේවාව     > වසර 12 ඉක්මවූ පලපුරුද්ද     >උසස් ප...
03/05/2023

රශ්මික නළලිං කාර්මිකයෝ
> දිවයින පුරා විශ්වාසවන්ත සේවය
> සුහදශීලී සේවාව
> වසර 12 ඉක්මවූ පලපුරුද්ද
>උසස් ප්‍රමිතියකින් යුත් අමුද්‍රව්‍ය භාවිතය
> නවීන තාක්ෂණය භාවිතය

විද්‍යාත්මක ක්‍රමවේදයක් මගින් පොළොව අභ්‍යන්තරයේ ඇති ජල උල්පත් හදුනාගෙන යන්ත්‍රානුසාරයෙන් කළුගල විද ජලය ලබාදීම

ඔබගේ නිවසට, වගාවට, ව්‍යාපාරයට අවශ්‍ය සියලුම ජල අවශ්‍යතාවයන් වගකීමක් සහිතව විශ්වාසවන්තව අප ලවා සපුරාගන්න
076-4098499
#නළලිං

26/12/2022

Dark memories of the tsunami that hit Sri Lanka on December 26, 2004.🥺 The government reports that there were 27,589 fatalities, 889,175 people were displaced, and more than 79,100 homes were destroyed. 🏳️🏳️🏳️ We mourn for the victims and those who died due to the tsunami. 🙏🙏🙏

Address

Ja Ela
Ja Ela

Telephone

+94764098499

Website

Alerts

Be the first to know and let us send you an email when Rashmika Tubewell Engineers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share