02/01/2026
🔴 මේ දිනවල තියෙන අධික පෑවිල්ලත් එක්ක ඔයාලත් වතුර ප්‍රශ්නෙකද ඉන්නෙ..
👉 බොන්න,
👉 ගෙදර දොර එදිනෙදා කටයුතුවලට,
👉 පැලවලට දාන්න,
එහෙමත් නැත්තම්,
👉 අලුතින් ගේ හදන වැඩවලට,
වගේ මොන විදිහෙ වතුර ප්‍රශ්නයක් උනත් ඒකට හරියනම විසඳුම දෙන්න අපි ලෑස්තියි..
🔴 ඉතා අඩු මුදලකින් උසස් ප්‍රමිතියෙන් අගල් 5 හෝ 6 වැනි ඉතා සුළු ඉඩ ප්‍රමාණයක Tubewell.lk වෙතින් ජලපති නල ළිදක් ඉදිකරවා ගැනිමට අමතන්න.
More info: 0775750075
0712628332
🔴 ඔබගේ ගෙවත්තේම නල ළිදක් ඉදිකරවාගෙන
නොමිලේම ජලය ලබා ගන්න.
කිසිම නියං කාලයකට නොසිදෙන පරිදි ඉතා උසස් තත්වයේ. අමුද්‍රව්‍යයන්ගෙන්, ජල උල්පත් විද්‍යාත්මකව සහ නිවැරදි ලෙස හදුනා ගෙන නළ ලිං ඉඳිකිරීම.
🔘 නල ළිං ගැසිම
🔘 කලුගල විද ජලය ලබා දිම.
🔘 නළ ළිං අලුත්වැඩියා කිරිම .
🔘 වතුර මොටර් සවිකර දිම.
🔘 ළිං තුළට බට බැස්සවීම.
🔴 මිල ගනන් කථා කරගත හැකිය.
ස්තුතියි.
Team Tubewell.lk
#නළලිං #නල Tubewell.lk Tubewell.LK Tubewell.LK