ThiMi Secure & Cool Tech Pvt Ltd

ThiMi Secure & Cool Tech Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ThiMi Secure & Cool Tech Pvt Ltd, Home Security Company, No: 19 Jude Place, Perera Road, Kannuwana, Ja-Ela.

"🔒 ThiMi Secure & Cool Tech (Pvt) Ltd. – Your Trusted Partner in Security & Air Conditioner System!

📹 Experts in CCTV Camera Installation & Repair
🚨 Specialists in Security Alarm Systems
❄️ Experts in Air Conditioner System

🇱🇰 Happy Sri Lanka Independence Day! 🇱🇰4th February 2026Today, we proudly celebrate the spirit of freedom, unity, and na...
04/02/2026

🇱🇰 Happy Sri Lanka Independence Day! 🇱🇰
4th February 2026

Today, we proudly celebrate the spirit of freedom, unity, and national pride of our beloved Sri Lanka. ❤️
Let us honor the sacrifices of our heroes and move forward together to build a stronger and brighter nation.

At ThiMi Secure & Cool Tech (Pvt) Ltd, we are proud to serve Sri Lanka with trusted security and cooling solutions for homes and businesses.

✨ Wishing all Sri Lankans peace, prosperity & success! ✨


🚨 CCTV Camera System – Your Security, Our Responsibility! 🔥වසර 15+ පළපුරුද්ද සමඟThiMi Secure & Cool Tech (Pvt) Ltd ඔබට ව...
30/01/2026

🚨 CCTV Camera System – Your Security, Our Responsibility! 🔥

වසර 15+ පළපුරුද්ද සමඟ
ThiMi Secure & Cool Tech (Pvt) Ltd ඔබට විශ්වාසදායකම CCTV විසඳුම ලබාදෙයි ✅

🔹 නව CCTV පද්ධති සවිකිරීම
🔹 නඩත්තු & අලුත්වැඩියා සේවා
🔹 🌍 ලෝකයේ ඕනෑම තැනක සිට Live View
🔹 AI / Hybridlight Technology
🔹 Motion & Vehicle Detection Alerts 📲
🔹 Ja-Ela අවට 24 පැය කඩිනම් සේවාව

🔥 FREE Quotation
👉 ඔබගේ ස්ථානය පරීක්ෂා කර
👉 අවශ්‍යතාවයට අනුව හොඳම මිලක්

🎯
✔ 2 Years Warranty
✔ Wiring එකටත් 2 Years Warranty
✔ After Service Guaranteed

📞 Call Now & Secure Your Place Today!
☎️ 077 188 4943
☎️ 077 983 9880

💯 Quality එකට වැඩේ කරගන්න හොඳම තැන!
ThiMi Secure & Cool Tech (Pvt) Ltd

15/01/2026

වගකීමක් නැති තැන් වලින් CCTV සවි කරගෙන ඔබේ වටිනා මුදල්, කාලය නැති කර ගන්න එපා❗

හොඳ වගකීමක් සමඟ අලෙවියෙන් පසුවද නොනවතින සේවයක් දෙන ලංකාවේ එකම තැන තමයි, Thimi Secure & Cool Tech Private Limited

ඔබ අපවම ඒ සඳහා තෝරා ගත යුත්තේ ඇයි?

▪ වසර 15 කට වැඩියෙන් ක්ෂේත්රයේ පළපුරුද්ද
▪ නව කැමරා පද්ධති සවිකර දීම, නඩත්තු හා අලුත්වැඩියා කිරීම්
▪ ලෝකයේ ඕනෑම තැනක සිට Live බැලීමේ හැකියාව
▪ AI / Hybridlight තාක්ශණයෙන් සමන්විත කැමරා පද්ධති
▪ Motion Detection / Vehicle Detection කෙටි පණිවිඩයකින් ඔබේ දුරකථනයටම

📍 ජා ඇල අවට පැය 24ක් තුල, කඩිනම් සේවාව

ඔබගේ ස්ථානය පරික්ෂා කර බලා, ඔබගේ අවශ්‍යතාවයට සරිලන මිල කැඳවීම (Quotation) ඔබේ අතට...

Quotation එක සදහා ගාස්තු අය නොකරේ.

▪ කාර්යක්ෂම, සුහදශීලී සේවාව
▪ සවිකිරීමෙන් පසු නොනවතින සේවය
▪ වසර දෙකක වගකීම් සහතිකයක්
▪ කවුරුත් දෙන්නේ නැති Wiring එකටත් වසර 2ක වගකීම

🔥 Quality එකට වැඩේ නියමෙට කරගන්න හොදම තැන

🎁 Free Quotation එකක් අරගන්න දැන්ම
📞 +94 77 188 4943 / 077 983 98 80 අංකයට ඇමතුමක් දෙන්න.
📍No:19 Jude Place, Perera Rd, Kannuwana, Ja-Ela

ThiMi Secure & Cool Tech (pvt) Ltd.

✨ Happy Thai Pongal 2026! ✨May this harvest festival bring you🌾 Prosperity🔥 Happiness🌞 Good health & successWishing all ...
15/01/2026

✨ Happy Thai Pongal 2026! ✨

May this harvest festival bring you
🌾 Prosperity
🔥 Happiness
🌞 Good health & success

Wishing all our valued customers, partners, and friends a joyful Thai Pongal filled with blessings and new beginnings.

Warm wishes from,
ThiMI Secure & Cool Tech (Pvt) Ltd.

📌 Trusted in Security & Cooling Solutions
📞 Hotline: 077 188 49 43 / 077 983 98 80

15/01/2026

🏢 ඔබගේ ගෙදර / Office / Shop එකට Smart Security Solution එකක්!

අලුත්ම EZVIZ H6c Pro 2K – Camera 4ක් සමඟ Complete Package එක
👉 64GB Memory Card INCLUDED
👉 ONLY Rs. 57,500/-

✨ Main Features:
🔹 📱 View from Anywhere – Mobile App එකෙන් Live බලන්න
🔹 🧍‍♂️ Human Shape Detection – වැරදි Alerts නැහැ
🔹 🌙 Smart Color Night Vision – රාත්‍රියටත් Clear Video
🔹 🗣️ Two-Way Calling – Camera එකෙන්ම කතා කරන්න
🔹 🎥 2K Ultra Clear Video Quality
🔹 💾 64GB Memory Card – FREE
🔹 🛡️ 2 YEARS WARRANTY

💡 Ideal for:
✔️ Houses
✔️ Offices
✔️ Shops
✔️ Warehouses

🏢 Company Details

Thimi Secure & Cool Tech (Pvt) Ltd.
🔧 CCTV & Security System Specialists – 13+ Years Experience

📍 Address:
No: 19, Jude Place, Perera Road, Kannuwana, Ja-Ela

📞 Call / WhatsApp: 077 188 49 43 / 077 983 98 80

📄 Warranty & Professional Installation Available

🔥 Limited Stock – අදම Call කරන්න!
🔐 Protect What Matters Most – Smart Security with EZVIZ








📍 Another trusted client choosing our professional CCTV solutions!🔥 Ezviz H6c Pro 2k Main Features:🔹 📱 View from Anywher...
14/01/2026

📍 Another trusted client choosing our professional CCTV solutions!

🔥 Ezviz H6c Pro 2k

Main Features:
🔹 📱 View from Anywhere – Mobile App එකෙන් Live බලන්න
🔹 🧍‍♂️ Human Shape Detection – වැරදි Alerts නැහැ
🔹 🌙 Smart Color Night Vision – රාත්‍රියටත් Clear Video
🔹 🗣️ Two-Way Calling – Camera එකෙන්ම කතා කරන්න
🔹 🎥 2K Ultra Clear Video Quality
🔹 💾 64GB Memory Card – FREE
🔹 🛡️ 2 YEARS WARRANTY

✅ Professional & Clean Installation

Our team is ensuring maximum security, neat wiring, and high-quality setup to give our clients the peace of mind they deserve.

Keeping your space Secure.
📢Book your installation today! 📲

📞 Call Now: 077 188 49 43/ 077 983 98 80
📍 No:19 jude place,perera road,kannuwana,ja-ela

~ThiMi Secure & Cool Tech (Pvt) Ltd.
Trusted in Comfort. Committed to Quality~

21/11/2025

🚨 සේවක ඵලදායිතාවය වැඩිකර, බස් රථයේත් මගීන්ගේත් ආරක්ෂාව සඳහා අදම අපත් සමඟ සම්බන්ධ වන්න! 🚌

📲 ඔබේ බස් රථය ඔබ ඉන්න ඕනෑම තැනක සිට ඔබේ ජංගම දුරකථනයෙන් නිරීක්ෂණය කිරිමේ හැකියාව!

✅ අවුරුදු 2ක වගකීම
✅ වසර 13කට වැඩි පළපුරුද්ද
✅ විශ්වාසනීය රජයේ ලියාපදිංචි සමාගම

📞 දැන්ම අමතන්න හෝ WhatsApp පණිවිඩයක් දෙන්න 077 188 49 43 / 077 983 98 80

𝐂𝐂𝐓𝐕 𝐂𝐀𝐌𝐄𝐑𝐀 𝐒𝐘𝐒𝐓𝐄𝐌🔥🚨වසර 15 කට වැඩියෙන් ක්ෂේත්රයේ පළපුරුද්ද✅ නව කැමරා පද්ධති සවිකර දීම✅ නඩත්තු හා අලුත්වැඩියා කිරීම්🌎 ලෝක...
21/11/2025

𝐂𝐂𝐓𝐕 𝐂𝐀𝐌𝐄𝐑𝐀 𝐒𝐘𝐒𝐓𝐄𝐌🔥
🚨වසර 15 කට වැඩියෙන් ක්ෂේත්රයේ පළපුරුද්ද

✅ නව කැමරා පද්ධති සවිකර දීම
✅ නඩත්තු හා අලුත්වැඩියා කිරීම්
🌎 ලෝකයේ ඕනෑම තැනක සිට Live බැලීමේ හැකියාව
✅ AI/Hybridlight තාක්ශණයෙන් සමන්විත කැමරා පද්ධති
✅ Motion detection/Vehicle detection කෙටි පණිවිඩයකින් ඔබේ දුරකථනයටම

📍ඡාඇළ අවට පැය 24ක් ⏰ තුල කඩිනම් සේවාව

✅ ඔබගේ ස්ථානය පරික්ෂා කර බලා ඔබගේ අවශ්‍යතාවයට සරිලන මිල කැඳවීම (Quotation) ඔබේ අතට
🔥 Quotation එක සදහා ගාස්තු අයනොකරේ
🤩 කාර්යක්ෂම සුහදශීලී සේවාව

✅ සවිකිරීමෙන් පසු නොනවතින සේවය
✅ වසර දෙකක වගකීම් සහතිකයක් සහිතයි
✅ කවුරුත් දෙන්නේ නැති Wiring එකටත් වසර දෙකක වගකීම

🔥 HIKVISION

Quality එකට වැඩේ කරගන්න හොදම තැන.
ThiMi Secure & Cool Tech (pvt) Ltd.

☎️ Hotline - 077 188 4943 / 077 983 9880


🚌 බස් රථ සඳහා CCTV කැමරා ස්ථාපනය! 🚌 📹📲 ඔබේ බස් රථය ඔබ ඉන්න ඕනෑම තැනක සිට ඔබේ ජංගම දුරකථනයෙන් නිරීක්ෂණය කිරිමේ හැකියාව!✅ ...
21/11/2025

🚌 බස් රථ සඳහා CCTV කැමරා ස්ථාපනය! 🚌 📹
📲 ඔබේ බස් රථය ඔබ ඉන්න ඕනෑම තැනක සිට ඔබේ ජංගම දුරකථනයෙන් නිරීක්ෂණය කිරිමේ හැකියාව!

✅ අවුරුදු 2ක වගකීම
✅ වසර 13කට වැඩි පළපුරුද්ද
✅ විශ්වාසනීය රජයේ ලියාපදිංචි සමාගම

📞 දැන්ම අමතන්න හෝ WhatsApp පණිවිඩයක් දෙන්න 077 188 49 43 / 077 983 98 80

🚨 බස් රථයේ ආරක්‍ෂාවත්, මගීන්ගේ ආරක්ෂාවත් හා සේවක ඵලදායිතාවය වැඩිකර ගැනීම සඳහාත් අදම අපත් සමඟ සම්බන්ධ වන්න!

😍 08 Chanel CCTV Camera Installation Done 😍⭕ Sandaras Super Line.⭕ ගම්පහ - කොළඹ.⭕ 2MP Full Time Color.🤝 Thimi Secure & C...
21/11/2025

😍 08 Chanel CCTV Camera Installation Done 😍

⭕ Sandaras Super Line.

⭕ ගම්පහ - කොළඹ.

⭕ 2MP Full Time Color.

🤝 Thimi Secure & Cool Tech (Pvt) Ltd වෙතින් CCTV Camera පද්ධතියක් වසර 2 ක වගකීමක් සහිතව සවිකරවා ගන්න.

✅ රාත්‍රි කාලයේදීත් හොඳින් දර්ශනය වන පැහැදිලි රෑප රාමු සහිත කැමරා.

✅ ඔබගේ නිවසේ ආයතනයේ වාහනයේ සිදුවන සියල්ල පටිගත කරගන්න එමෙන්ම ජංගම දුරකතනයෙන් ඔනෑම තැනක සිට නැරඹීමේ හැකියාව.

✅ දිවයිනේ ඕනෑම තැනකට පැමිණ සේවාව අපි ලබා දෙන්නෙමු.

✅ ඔබගේ නිවසේ ආයතනයේ වාහනයේ සිදුවන සියල්ල පටිගත කරගන්න එමෙන්ම ජංගම දුරකතනයෙන් ඔනෑම තැනක සිට නැරඹීමේ හැකියාව.

✅ Credit Card Installment & KOKO Payments Accepted.

🙁 ඔබ CCTV camera පද්ධති සවි කිරීමෙන් පසුව සේවාවන් නොලබා අපහසුතාවට පත්වී සිටින්නේක් ද?
ඔබගේ CCTV පද්ධතිය අලුත්වැඩියා කරගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.

Keeping your space Secure.
📢 Book your installation today! 📲

📞 ක්ෂණික ඇමතුම් අංක - 077 188 49 43 / 077 983 98 80

WhatsApp හරහා අප සමඟ සම්බන්ධ වන්න: https://wa.me/94779839880

📍 No:19 Jude Place, Perera Road, Kannuwana, Ja-Ela


Address

No: 19 Jude Place, Perera Road, Kannuwana
Ja-Ela
11350

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when ThiMi Secure & Cool Tech Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share