07/09/2023
**වැලිවේරිය, ඉඹුල්ගොඩ රාජසිංහ මාවතේ බෙලිමල් උයන වෙන්දේසි ඉඩමේ,තට්ටු නිවාස දෙකක් ,පර්චස් 45 ක අඩක් නිම කල නිවස සහ පර්චස් 17 ක වර්ග අඩි 2500 ක ගබඩාවක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.**
1) තට්ටු නිවාස -1 = ලක්ශ 155/=
*පර්චස් 14
*වටේට තාප්පය බැද ඇත
*බිම් මහල කාමර 3
*උඩු මහල කාමර 3
*බිම් මහල මුලුතැන්ගේ 1
*උඩු මහල මුලුතැන්ගේ 1
*බිම් මහල බාත් රූම් 1
*උඩු මහල බාත් රූම් 1
*බිම් මහල සාලය 1
*උඩු මහල සාලය 1
*උඩු මහල බැල්කනි
*උඩු මහලට ගමන් කිරීම සදහා පිටතින් පඩිපෙළ ඇත.
*එක මහලක පදින්චියේ සිට අනෙක් මහල කුලියට දීමට හැක.
2) තට්ටු නිවාස -2 = ලක්ශ 145/=
*පර්චස් 13.85
*දෙපසක තාප්පය බැද ඇත
*බිම් මහල කාමර 3
*උඩු මහල කාමර 3
*බිම් මහල මුලුතැන්ගේ 1
*උඩු මහල මුලුතැන්ගේ 1
*බිම් මහල බාත් රූම් 1
*උඩු මහල බාත් රූම් 1
*බිම් මහල සාලය 1
*උඩු මහල සාලය 1
*උඩු මහල බැල්කනි
*උඩු මහලට ගමන් කිරීම සදහා පිටතින් පඩිපෙළ ඇත.
*එක මහලක පදින්චියේ සිට අනෙක් මහල කුලියට දීමට හැක.
3) අඩක් නිම කල නිවස = ලක්ශ 350/=
*පර්චස් 45
*වටේටම තාප්පය බැද ඇත
*බිම් මහල කාමර 2
*උඩු මහල කාමර 3
*බිම් මහල මුලුතැන්ගේ 1
*බිම් මහල බාත් රූම් 1
*උඩු මහල බාත් රූම් 3
*බිම් මහල සාලය 1
*උඩු මහල සාලය 1
*උඩු මහල බැල්කනි
4) ගබඩාව = ලක්ශ 140/=
*පර්චස් 17
*වටේටම තාප්පය බැද ඇත
*වර්ග අඩි 2500
බ්‍රෝකර් වරුන්ට කොමිස් ගෙවනු ලැබේ
☎ 0770110988
0773100988
0789366508