Wikasitha Plants

  • Home
  • Wikasitha Plants
Call Contact the business

Wikasitha Plants Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wikasitha Plants, Nurseries & Gardening Store, Infront of Paddy Field Research, .

Thank u රතු රෝසි
23/10/2026

Thank u රතු රෝසි

14/10/2026

මේ මල් පැල අද විකසිත ප්ලාන්ට් එකෙන් ලබාගන්න පුළුවන්.❤️❤️❤️🌹🌹🌹🌹

12/09/2026

මගේ උදව්වෙන් පුංචි පුතා කරපු ලොකු වැඩක්
❤️❤️❤️
මොන්ටිසෝරියෙන් ලැබුණු හොඳ ආදර්ශයක්
❤️❤️❤️
හෙට එනම් සැප්තැම්බර් 13 වැනි ඉරිදා පුතාගේ මොන්ටිසෝරියේ තියෙන පොත් ප්‍රදර්ශනයට සල්ලි එකතු කරන්න කියලා මාස ගානකට කලින් මොන්ටිසෝරියේම කැටයක් හැම ළමයෙක්ටම දුන්නා. ඉතින් ඒ කැටේට සල්ලි එකතු කරලා ගිහින් මොන්ටිසෝරියට භාර දුන්නට පස්සේ ඒ කෙටේ ආයෙත් ටීචර් බබාලටම දීල කිව්වේ ඒ කැටේ මල් පැළයක් හිටවන්න කියලා. පුතත් හරි ආසාවෙන් ඒ වැඩේ කළා.

07/09/2026

සුභම සුභ උදෑසනක්🏵️ හැමෝටම

16/07/2026
17/06/2026

බෝගන්විලා ලෝලීන් වෙතටයි

ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආයෙත් විකසිත ප්ලාන්ට්ස් එකෙන් ඔයාලට බෝගෙන් විලා පැළ මිලදීගන්න පුළුවන්. බෝගන්විලා පැල අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් එයාලටයි මේ දැනුම්දීම.

පාට පාට බෝගන්විලා මල් කුමාරියෝ ආවා

අමු මිරිස් 🍀🍀🍀වැරැණියා 🌱🌱🌱මාළු මිරිස්🌶️🌶️🌶️🌶️ තක්කාලි පැළ🍅🍅🍅වම්බටු පැල 🍆🍆🍆🍆  විකසිත ප්ලාන්ට්ස් අපෙන් දැන් මිලදී ගන්න පුළ...
15/06/2026

අමු මිරිස් 🍀🍀🍀
වැරැණියා 🌱🌱🌱
මාළු මිරිස්🌶️🌶️🌶️🌶️
තක්කාලි පැළ🍅🍅🍅
වම්බටු පැල 🍆🍆🍆🍆
විකසිත ප්ලාන්ට්ස් අපෙන් දැන් මිලදී ගන්න පුළුවන්.

08/06/2026

සුභ උදෑසනක් 🙏
හිත් සනසන මල්🌼🌹🌸

06/06/2026

සුභ උදෑසනක්🙏🙏
අද විකසිත ප්ලාන්ට්ස් වෙත ආවොත් ඔයාලට මිලදී ගන්න පුළුවන් ලස්සනම ලස්සන කපුරු කුමාරියෝ තමයි මේ

05/06/2026

මගේ ගමේම මිස් කෙනෙක්ගෙන් මට ලැබුණු ඕඩර් එකකට තමයි මම අද මේ ලස්සනම ලස්සන පාට පාට රෝස මල් පැළ ටික ගෙනාවේ. ඉතින් මිස් ඔයාට ගොඩක් ස්තුතියි මේ ඕඩර් එක මට භාර දුන්නට.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

මේ තමයි විකසිත ප්ලාන්ට් අපෙන් අද නික්ම ගිය පාට පාට ලස්සන රෝස මල් කුමාරියෝ ටික.

Address

Infront Of Paddy Field Research

12024

Telephone

+94741445026

Website

Alerts

Be the first to know and let us send you an email when Wikasitha Plants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wikasitha Plants:

Shortcuts

  • Want your business to be the top-listed home improvement business?

Share