DCJ Distributors

DCJ Distributors We are the FUN and Colorful garden center. We carry a huge selection of fresh anthuriums and charming flowers.

ඕන අයට මිල ගනන් කියන්නම්. ඉන්න තැන ලස්සනට තියාගමු.. ස්වභාදහම එක්ක ගනුදෙනු කරමු.. ❤️
31/05/2026

ඕන අයට මිල ගනන් කියන්නම්. ඉන්න තැන ලස්සනට තියාගමු.. ස්වභාදහම එක්ක ගනුදෙනු කරමු.. ❤️

24/05/2026
18/04/2026

අම්මගෙ මල් වත්ත

මම අසනීපෙන් හිටපු දවසක මගෙ අම්ම ආව මාව බලන්න... ආදරේ ගොඩක් අරගෙන ❤❤.සතිගානක් මානසිකව වගේ ශාරීරිකව අසනීපෙන්ඉන්දපු මාව ඉක්...
04/02/2026

මම අසනීපෙන් හිටපු දවසක මගෙ අම්ම ආව මාව බලන්න... ආදරේ ගොඩක් අරගෙන ❤❤.

සතිගානක් මානසිකව වගේ ශාරීරිකව අසනීපෙන්
ඉන්දපු මාව ඉක්මනින්ම සුවපත් කරන්න
එයාට පුලුවන් උනා.. එයාගෙ positive thinking වගේම
positive vibe එකෙන්. Hospital එකේ ඉදල ආපු මම ඉක්මනින්ම recover උනා. අම්මල ගැන කියන්න ඕන නෑනෙ නේද?

ඒක නෙවෙයි මම ඔය පහළින් දාල තියෙන photo ටික බලන්න.. පැත්තකට දාල අතෑරලා නට්‍ට වෙලා තිබ්බ
මගේ මල් ටිකටත් අම්මගෙ ආදරේ ලැබුනා.

මම සනීප උනා වගේම වේලුන ගස් වලත් දලු දාල පැල හැදුණා...

ඇත්තටම මම ලොකු දෙයක් ඉගෙන ගත්තා. අම්ම වචන වලින් නැතුව ක්‍රියාවෙන් ලොකූ දෙයක් කරල පෙන්නුවා...

ආදරෙයි අම්මේ..

✍️🙏 DCJ

06/01/2026

Address

Kalutara
Kalutara

Telephone

+94778077678

Website

Alerts

Be the first to know and let us send you an email when DCJ Distributors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share