MIHI PLANT nursery

MIHI PLANT nursery සොබාදහම, මල් වගාව සමග ඔබ සහ මම 🍃🌧🌻🍁
(1)

ලැබුවා වූ 2026 නව වසර..සියලුදෙනාටම හිසට සෙවණක් ලැබෙන, හිතට සැනසුම දැනෙන,සෑම නිවසකම තුන් වේලට අහරක් ඉදෙන,විපත් කිසිවක් නො...
01/01/2026

ලැබුවා වූ 2026 නව වසර..

සියලුදෙනාටම හිසට සෙවණක් ලැබෙන,
හිතට සැනසුම දැනෙන,
සෑම නිවසකම තුන් වේලට අහරක් ඉදෙන,
විපත් කිසිවක් නොවන,
සියලු යහපත් පැතුම් ඉටුවන,
දීර්ඝායුෂ වැඩෙන,

පිංවන්ත නව වසරක් වේවා! 🌠❤🍀

2026/01/01

වසර පුරා මල් ලබාදෙන Hydrangea 💜දම් පැහැයෙන් 🍃 ඕනෑම පරිසර තත්වයකට ගැලපේ  🌻හොදින් වැඩුණු අඩි 2ක් පමණ උස නීරෝගී පැල ලබා දේ....
25/12/2025

වසර පුරා මල් ලබාදෙන Hydrangea 💜
දම් පැහැයෙන් 🍃

ඕනෑම පරිසර තත්වයකට ගැලපේ 🌻

හොදින් වැඩුණු අඩි 2ක් පමණ උස නීරෝගී පැල ලබා දේ.

රු.300 ක් පමණි 💐

කුරියර් සහ ස්පීඩ් පෝස්ට් පහසුකමින් යුක්තයි 🚛🚛🚛

ඩිපොසිට් පමණයි.

අවශ්‍ය නම් inbox විමසන්න .

හෝයා.. 🤩මෙන්න මෙයා සුදු පාට ලස්සන ම ලස්සන හෝයා බබෙක්. 🙈මං ළඟ තියෙන මේ හෝයාවල මල් නැති දවසක් නෑ.. 🤫ඉතින් මෙයාගෙ දැනටත් මල...
17/12/2025

හෝයා.. 🤩

මෙන්න මෙයා සුදු පාට ලස්සන ම ලස්සන හෝයා බබෙක්. 🙈
මං ළඟ තියෙන මේ හෝයාවල මල් නැති දවසක් නෑ.. 🤫

ඉතින් මෙයාගෙ දැනටත් මල් පිපෙන පැළ කිහිපයක් මං ළඟ තියෙනවා. ඒ පැළවල ෆොටෝස් තමයි පහළ තියෙන්නෙ.
ආස කෙනෙක්ට ගන්න පුළුවන්.

පැළයක් රු. 250/= විතරයි.

ස්පීඩ් පෝස්ට්/ කුරියර් කරනු ලැබේ.

මේ විපතට පත්වෙලා ඉන්නෙ අපේ රටේ අපේ මිනිස්සු. අපේම ආදරණීයයන්. 😭💔ඔවුන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය වියළි ආහාර බෙදා දෙන්න අපිත් පු...
30/11/2025

මේ විපතට පත්වෙලා ඉන්නෙ අපේ රටේ අපේ මිනිස්සු. අපේම ආදරණීයයන්. 😭💔
ඔවුන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය වියළි ආහාර බෙදා දෙන්න අපිත් පුළුවන් විදිහට දායක වෙමු. 🙏

ඔබ එකතු කරන වියළි ආහාර දැන් PickMe මගින් නොමිලේ ම මනුසත් දෙරණ එකතු කිරීමේ මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කරනවා.

ඒ සඳහා,
1. PickMe app එක open කරන්න.
2. Ride option එක තෝරන්න.
3. ඔයාගෙ Location එක දාන්න. (කොළඹ හෝ ඒ අවට)
4. රැගෙන යා යුතු තැන : TV Derana, T.B. Jayah Mawatha, Colombo 10
5. Vehicle type එක මේ රූපෙ පෙන්නන විදිහට AID කියලා දාන්න
6. Book now කියලා confirm කරන්න.

ශ්‍රී ලාංකිකයෝ කියන්නෙ විපතෙදි පපුව උණුවෙන ජාතියක්. අපේ උන්ව වැටෙන්න නොදී අල්ලගමු. පුළුවන් විදිහට වියළි ආහාර එකතු කරලා දෙමු. මනුෂ්‍යත්වයේ දෑත දිගු කරමු. 👊❤

මගේ රටේ සියලු දෙනා ආරක්ෂා වේවා 🙏🙏
29/11/2025

මගේ රටේ සියලු දෙනා ආරක්ෂා වේවා 🙏🙏

MIHI PLANT nursery The Flower Pot  fans
28/11/2025

MIHI PLANT nursery The Flower Pot fans

28/11/2025

උතුම් තුණුරුවනේ ආරක්ෂාවෙන් සියලු දෙවි රැකවරණෙන් මගේ රටේ සියලු දෙනා මේ විපතින් ආරක්ෂා වේවා! 🙏

28/11/2025

හැමෝම හොඳින් නේද? 😥

24/11/2025
හි හී..මල්  තමයි ජීවිතේ 😄💐
11/11/2025

හි හී..
මල් තමයි ජීවිතේ 😄💐

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when MIHI PLANT nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share