Madhu's Kitchen

Madhu's Kitchen Healthy/Budget Cooking

⭕ගෙදර තියෙන දේවල් 4කින් විනාඩි 10න් සුපිරි ස්නැක් එකක් 🔥  🍞පාන් + කිරිපිටි +🥚 බිත්තර = කිරි බනිස්  ☕ තේ එකත් එක්ක කෑවම 😄...
09/06/2026

⭕ගෙදර තියෙන දේවල් 4කින් විනාඩි 10න් සුපිරි ස්නැක් එකක් 🔥

🍞පාන් + කිරිපිටි +🥚 බිත්තර = කිරි බනිස්
☕ තේ එකත් එක්ක කෑවම 😄ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ 😋
⭕Recipe ඕන නම් comment කරන්න !

#ගෙදරහදනකෑම #කිරිබනිස්

📢 කඩකාර අයියලා අක්කලාට විශේෂ දීමනාවක්!⭕මගේ cooking page එක run කරන ගමන් මට සිංහල FB post captions ලියන එක අවුරුදු 2කට වැ...
08/06/2026

📢 කඩකාර අයියලා අක්කලාට විශේෂ දීමනාවක්!

⭕මගේ cooking page එක run කරන ගමන් මට සිංහල FB post captions ලියන එක අවුරුදු 2කට වැඩි කාලයක් පුරුදු වෙලා තියෙනවා.

⭕ඔයා දවසට දානවා නේද ලස්සන කෑම photo - හැබැයි caption එක හරියට නැත්තම් customerලා post එක skip කරනවා 😢

⭕ඕනෙම page එකකට caption ,post හදනවා

මම ඔයාලට කරලා දෙන්නම්:
✅ Photo එකට ගැලපෙන catchy සිංහල caption එක
✅ Hashtag 10 - search කරන අය reach වෙන්න
✅ සල්ලි ගන්න කලින් "Free sample" post 1ක් සම්පූර්ණයෙන්ම නොමිලේ

⭕මිල: එක post එකක් රු. 200යි විතරයි 💰

ඔයාගේ page එක grow කරගන්න උදව්වක් ඕන නම්, මේ post එකේ comment කරන්න "Caption" කියලා.
නැත්තම් inbox කරන්න.

Page එකේ likes වැඩි වෙන්න, customerලා වැඩි වෙන්න මම උදව් කරන්නම් 🙏

05/06/2026
🍋ගෙදර හදාගන්න පුළුවන් රස ජූස් වර්ග 5ක් 🧃🍹    🍉අද තියෙන්නේ ජූස් දවසක්!   🍊ගෙදර තියෙන දේවල් වලින් මේ වගේ රසට හදාගන්න පුළුව...
04/06/2026

🍋ගෙදර හදාගන්න පුළුවන් රස ජූස් වර්ග 5ක් 🧃🍹
🍉අද තියෙන්නේ ජූස් දවසක්!
🍊ගෙදර තියෙන දේවල් වලින් මේ වගේ රසට හදාගන්න පුළුවන් කියලා විශ්වාස කරනවද?
🍇Save කරගෙන අදම try කරන්න!
🍍බොන දේ පිරිසිදු නම් ඇඟත් පිරිසිදුයි ✨
🥭වර්ණකාරක නැති, 100% ස්වාභාවික ජූස් වර්ග 5 ක
Recipe පළමු comment එකේ 💬
🍓🍒🍑🍐🍏🍎🥭🥭🍍🍌🍋🍋🍊🍉🍈🍇
😍
1. අඹ + කොමඩු🥭🍉
2. දෙහි + ඉඟුරු🍋
3. පේර + අන්නාසි🍈 🍍
4. කැරට් + දොඩම්🥕🍊
5. කොමඩු + මින්ට්🍉

🟣උදේට එකක්, හවසට එකක් බිව්වොත් සුපිරියටම ශක්තිය එනවා.

🍹🍹🍹මේවගෙන් මුලින්ම හදන්න කැමති මොන එකද?
#වට්ටෝරු #ලංකාවේරස #ජූස්වර්ග #ගෙදරකෑ #ලංකාවේරස

⭕⭕ඉක්මන් කරන්න යාළුවනේ..⭕⭕අදකොහොම හරි 1K හදා ගමු
04/06/2026

⭕⭕ඉක්මන් කරන්න යාළුවනේ..

⭕⭕අදකොහොම හරි 1K හදා ගමු

බ්‍රහස්පතින්දා උදෑසනට සුබ පැතුම් 🌤️  ... අද දවස හිනාවෙන් පටන් ගමු!  Good Morning & Happy Thursday 💛    #සුභඋදෑසනක්      ...
04/06/2026

බ්‍රහස්පතින්දා උදෑසනට සුබ පැතුම් 🌤️ ...
අද දවස හිනාවෙන් පටන් ගමු!
Good Morning & Happy Thursday 💛
#සුභඋදෑසනක්
😄

සුබ රාත්‍රියක් වේවා 🌼🌼🙂🙂🌼🌼 💚💚💚
04/06/2026

සුබ රාත්‍රියක් වේවා 🌼🌼🙂🙂🌼🌼 💚💚💚

03/06/2026

🍜🍜🍜🍜🍜🍜🍜🍜🍜🍜🍜Cloud Bread Ramen

ඕන දේවල්:
Instant noodles: 1 පැකට්
බිත්තර: 🥚1
චීස්: 🧀1 slice, mozzarella නම් ගොඩක් හොඳයි.
Mayo + Sriracha : මේස හැඳි 1 බැගින්

හදන විදිහ:
1. Noodles තම්බලා වතුර අයින් කරගන්න
2. බිත්තර කහ මදයි සුදු මදයි වෙන් කරන්න. සුදු මද හොඳට beat කරලා පෙණ වගේ කරගන්න
3. පෙණ ගහපු සුදු මද පෑන් එකේ round එකට දාලා මැදට කහ මදයි,තම්බපු noodles ටිකයි, චීස් slice එකයි දාන්න
4. පියන වහලා විනාඩි 2-3 තියන්න. චීස් උණු වෙලා cloud වගේ වෙනවා.
5. උඩින් Mayo + Sriracha සෝස් දාලා කන්න.

03/06/2026

#ගෙදරකෑම

Address

Kalutara
Kalutara
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Madhu's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share